පූසා ලෙඩ වෙලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    පූස් පැටියා පැත්ත ගහලා ඉන්නවා කන්නේ බොන්නෙත් නෑ ඇවිදින්නෙත් නෑ එකම තැනකට වෙලා නිදාගෙනම ඉන්නවා. කලින් දවසක ජලභීතිකා බෙහෙත විද්දා. ආණ්ඩුවෙන් ඇවිල්ලා නොමිලේ විදින එක විද්දේ. කිලෝ පහේ හාල් බෑග් එකක දාගෙන ගෙනිච්චේ පුසව. එතන හිටපු උන් පූසා බෑග් එක ඇතුලේ ඉද්දීම විද්දේ බෙහෙත. අන්තිමේ විදලා එලියට ගනිද්දී කට්ටත් කැඩුනා.එදා දවසත් මෙහෙම පැත්ත ගහල හිටියේ.පහුවෙනිදා ආයේ නෝමල් වුනා.

    ඊට පස්සේ දවස් තුනකට විතර පස්සේ මාළු ගෙනාපු ෂොපින් එකක් කෑවා මූ. මූ එක්ක අනිත් එකත් කෑවා. ඌට අවුලක් නෑ. මූ ඒක නිසාද මන්දා පැත්ත ගහලා ඉන්නේ, හැබැයි ඒක කෑවෙත් සඳුදා වගේ. ඊයේ ඉඳන් තමා මෙහෙම වුනේ.

    පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියන්න වෙයිද? උන් ෆුඩ්සිටි ගණන් කියයිද. 🥺
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පොලිතින් කෑවද්? හුකනවනේ..වෙට් කෙනෙක් ගාවට යන්න වෙයි.ලොකුව්ට ගනන් ගන්න එකක් නෑ..2000ක් 3000ක් අරන් යන්න වෙයි ඒ වුනාට..ප්ලාස්ටික් බොක්ස් එකක දාලා අපි අරන් යන්නේ..අපේ එකත් තුවාල කරගෙන ඇවිල්ල වැටිලා හිටියේ ඊයේ,බෙහෙත් දැම්මා උදේ ඉදන් මිසින් දැන් ඌව හොයන්න ඕනි ආයේ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    කිලෝ පහේ හාල් බෑග් එකක දාගෙන ගෙනිච්චේ පුසව.
    මොනාද යකෝ මේ වැඩ. උඹ හාල් කෑලක් ගානට පුසා දාලනෙ. ලොබ නැතුව මේ වගේ එකක් ගනින්. :D

    daf7daef1f342deb8ccbf41ad934cdb2.jpg

    https://www.daraz.lk/products/famil...0e.searchlist.list.13.211328c9Zxk1mo&search=1
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    පොලිතින් කෑවද්? හුකනවනේ..වෙට් කෙනෙක් ගාවට යන්න වෙයි.ලොකුව්ට ගනන් ගන්න එකක් නෑ..2000ක් 3000ක් අරන් යන්න වෙයි ඒ වුනාට..ප්ලාස්ටික් බොක්ස් එකක දාලා අපි අරන් යන්නේ..අපේ එකත් තුවාල කරගෙන ඇවිල්ල වැටිලා හිටියේ ඊයේ,බෙහෙත් දැම්මා උදේ ඉදන් මිසින් දැන් ඌව හොයන්න ඕනි ආයේ
    ප්ලාස්ටික් පෙට්ටි කොහෙන් හොයන්නෙයි දැන්. 😣 නිකන් ගෙනියන්න පුළුවන් වැඩේ කියන්නේ එතන බල්ලෝ හිටියොත් මූ අපිවත් හුරලා පැනලා දුවනවා බයට. අන්න ඒකයි අවුල. හැබැයි දැන් ලෙඩ වෙලා නිසා කොහොම වෙයිද කියන්න බෑ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    කටුස්සොන්ව කාල උගුර තුවාල උනහමත් ඔහොම වෙනව බන් අපේ පූසො දෙන්නෙක්ම මලා. ලෙඩ වෙලා අමාරු වෙද්දි උන් මිසින් වෙනව හොයා ගන්න නෑ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ප්ලාස්ටික් පෙට්ටි කොහෙන් හොයන්නෙයි දැන්. 😣 නිකන් ගෙනියන්න පුළුවන් වැඩේ කියන්නේ එතන බල්ලෝ හිටියොත් මූ අපිවත් හුරලා පැනලා දුවනවා බයට. අන්න ඒකයි අවුල. හැබැයි දැන් ලෙඩ වෙලා නිසා කොහොම වෙයිද කියන්න බෑ.
    Ara man dapu eka ona tharam plastic kadawala tynwa. ekak ganin rs1000ta adui. kelinma lock eka dagena yanna puluwan paninne ne. case ne.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගෙනියන්න.
    වටේ සිදුරු තියන ප්ලාස්ටික් dust bin එකක් වුනත් හොඳයි දාගෙන යන්න. පියන තියන එකක්.
    හාල් ගෝනියේ දාලා තැලෙන නිසා අවුල් ද දන්නෑ. :(
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    un beheth hoyanna yanawada? e kiwwe beth palati wage ewwa.

    un kuppameniya kanneth bethata kiyanawane.
    කුප්පමේනියා කනව උන් ලෙඩ උනහම. උන් තමන්ගෙ ගෙදර මැරෙන්නෙ නෑ. වෙන කොහෙට හරි ගිහින් මැරෙන්නෙ. එහෙම කේස් එකක් තමයි මන්නන් අහල තියෙන්නෙ. හේතුවක්නන් හරියට දන්නෙ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    උන් ෆුඩ්සිටි ගණන් කියයිද. 🥺

    ෆුඩ්සිටි ගණන් අඩුයි වෙලාවකට

    අන්තිමට ළූණු ගන්නකොට කිලෝව 180 ට සෙට් වුණා (පිටත් 180-185 ට ම තිබ්බෙ ඒත් කොලිටි මේකෙ තෝරන්න ඕනෙත් නෑ )