උඹල පූසට බල්ලට කතා කරන්නෙ කොහොමද?
මන් පූසට - පූ , ෆූ , පූව්
අම්ම නැති වෙලාවට - පුකා , ෆුකා , පුක් ගෙඩ්ඩා , ගූ බෙට්ටා , පුක්තා
මන් පූසට - පූ , ෆූ , පූව්
අම්ම නැති වෙලාවට - පුකා , ෆුකා , පුක් ගෙඩ්ඩා , ගූ බෙට්ටා , පුක්තා

අපෙත් ඔහොම්මයි ! පොඩි ගෙයක් වගේ තැනක් හදල දීල තියෙන්නෙ ! තාත්ත ෆෝන් එක ළග තියන් ඉන්න වෙලාවක පූස ආවොත් ඌට වෙන පූසන්ගෙ වීඩියෝස් පෙන්නනව !අපෝ මෙහෙ එකෙක් ඉන්නවා (පූසෙක්) දරුවෙකුට වගේ සලකන්නේ. ඕකා දැනුත් තාත්තා ලගට වෙලා ඉන්නේ . තාත්තා ඌව රෙද්දකින් පෙරවලා තියෙන්නේ ඌටම මහපු පොඩි කොට්ටෙකුත් තියෙනවා ඒකේ ඔලුව තියන් ඌ බුදි. තාත්තා නිදාගන්න ගියාම ඇද ගාව පොඩි මේසයක් වගේ තියෙනවා ඌත් හිමින් හිමින් එතනට යනවා .. තාත්තා රෑ වෙනකන් youtube බලනවා phone එකෙන් ඌත් ඇහැරගෙන phone එක දිහා බලාගෙන ඉන්නවා
dekkada kotingei pusangei wenasa danne nethi nugath sakkili ballek mentioned karapu gaman thread ekata apu hati,
oka thamai mama kiuwe api ballanta kiyanne @nicjosh83 iju iju kiyala
පූසොන්ගෙ තරහ ගස්සවන්න එක ආතල්නේ. ඌ නිදාගෙන ඉන්නකොට කකුලෙන් ඌගෙ බඩ කිචි කැව්වම මළ පැනල හූරනවා. අපේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ කකුල හූලරා දත් වලින් හපනවා. හැබැයි හයියෙන් හපන්නෙ නෑ. ඒ කැරි පූස හරිම කම්මැළියෙක්. මම ඌව මිරිකනකොට කියන්නෙ පකයා කියල. නිකන් වෙලාවට සේ කියල කියන්නෙ. මිරිකන කොට මගෙ දත් ටිකත් කීරි ගෑවෙනවා.