අපේ නෙවෙයි අල්ලපු ගෙදර එකා අපේ ගෙදර තම්යි ජොබ් එක කරන්නේ, පඩි වශයෙන් කන්න දෙනව.
කතා කරන්නේ - " හිච්චි පූස් " කියල,
බිකොස් ඌ වයසට ගියත් එකම සයිස් හරියට අපෙ එලකිරියේ හිච්චි අයිය වගේ.
balapan ape cariya nane ohoma... mama uuta lankawe ganna puluwan hodama kaama genath denneඅපෝ මෙහෙ එකෙක් ඉන්නවා (පූසෙක්) දරුවෙකුට වගේ සලකන්නේ. ඕකා දැනුත් තාත්තා ලගට වෙලා ඉන්නේ . තාත්තා ඌව රෙද්දකින් පෙරවලා තියෙන්නේ ඌටම මහපු පොඩි කොට්ටෙකුත් තියෙනවා ඒකේ ඔලුව තියන් ඌ බුදි. තාත්තා නිදාගන්න ගියාම ඇද ගාව පොඩි මේසයක් වගේ තියෙනවා ඌත් හිමින් හිමින් එතනට යනවා .. තාත්තා රෑ වෙනකන් youtube බලනවා phone එකෙන් ඌත් ඇහැරගෙන phone එක දිහා බලාගෙන ඉන්නවා.. අපේ තාත්තා තමයි ඕකට කන්න බොන්න ඔක්කොම දෙන්නේ. සතියකට දෙපාරක් විතර නාවනවා. තාත්තා යන්නේ කොහෙද ඌ එතන. මේ දවසක් ලගදි තාත්තා බඩු වගයක් ගේන්න මහ රෑ ලග කඩේකට ගියාම මෙන්න මූත් හිමින් ඇවිල්ලා හන්දියට පැත්තටම.. ඒ පාර ආයෙ ගෙදර ඇවිල්ලා මූව ගෙදර දාලා ලොක් කරල තමයි ආයෙ ගිහිල්ලා තියෙන්නෙ


උබ පැටියෙක් ගන්නවා කියලා පොල්ල තිබ්බනේ. ෆේ්බුක් ග්‍රූප් එහෙක දැම්මා පොටොස් ටික පොර කකා අරන් ගියේ
අපෝ මෙහෙ එකෙක් ඉන්නවා (පූසෙක්) දරුවෙකුට වගේ සලකන්නේ. ඕකා දැනුත් තාත්තා ලගට වෙලා ඉන්නේ . තාත්තා ඌව රෙද්දකින් පෙරවලා තියෙන්නේ ඌටම මහපු පොඩි කොට්ටෙකුත් තියෙනවා ඒකේ ඔලුව තියන් ඌ බුදි. තාත්තා නිදාගන්න ගියාම ඇද ගාව පොඩි මේසයක් වගේ තියෙනවා ඌත් හිමින් හිමින් එතනට යනවා .. තාත්තා රෑ වෙනකන් youtube බලනවා phone එකෙන් ඌත් ඇහැරගෙන phone එක දිහා බලාගෙන ඉන්නවා.. අපේ තාත්තා තමයි ඕකට කන්න බොන්න ඔක්කොම දෙන්නේ. සතියකට දෙපාරක් විතර නාවනවා. තාත්තා යන්නේ කොහෙද ඌ එතන. මේ දවසක් ලගදි තාත්තා බඩු වගයක් ගේන්න මහ රෑ ලග කඩේකට ගියාම මෙන්න මූත් හිමින් ඇවිල්ලා හන්දියට පැත්තටම.. ඒ පාර ආයෙ ගෙදර ඇවිල්ලා මූව ගෙදර දාලා ලොක් කරල තමයි ආයෙ ගිහිල්ලා තියෙන්නෙ