පූසා

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මී චූ ටිකක් දාලා රෙදි කෑලකින් පිහලා දාපන්
    University Of Louisville Soccer GIF by Louisville Cardinals
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හොඳට පිහදලා ඉවරවෙලා ෆෑන් එක ඈතින් දාලා තියන්න. ලඟින් දැම්මොත් spread වෙන්න පුළුවන්
    දැන් නම් මම පොලිතින් එකකින් වහලා යන්නේ බන්. එදා ගොඩක් ගෑවිලා තිබ්බේ නෑ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    :-( hodata welenakan thiyapan.
    ape bawwath chu karanwa ban hama thanatama. welawata uta uda naginna baha. eka parak mage monitor ekak sawuththu una kuubi gihin.
    මම off කරාම පොලිතින් එකකින් වහලා යන්නේ දැන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,146
    20,424
    113
    Panadura
    ඒ උබේම පූසා කියලා හිත හදා ගන්න පුළුවන් ඒත් අපි බල්ලෝ බළල්ලූ හදන්නෙ නැතිව පිට එවුන් ඇවිත් දෙන කරදර
    කාමරේ ජනේලයක් ඇරලා තිබ්බොත් අවලම් පූසෙක් ඇවිත් ගේයි හැම තැනම චූ දාලා යන්නෙ
    මගේ කම්පියුටර් එකේ මොනිටර් එකත් ඌ අමතක කරන්නේ නෑ ගෙට පැන්න වෙලාවට
    (දැන් නම් කරදරයක් නෑ ඌ මලා)
     
    • Like
    Reactions: kinkon