මී චූ ටිකක් දාලා රෙදි කෑලකින් පිහලා දාපන්
දැන් නම් මම පොලිතින් එකකින් වහලා යන්නේ බන්. එදා ගොඩක් ගෑවිලා තිබ්බේ නෑහොඳට පිහදලා ඉවරවෙලා ෆෑන් එක ඈතින් දාලා තියන්න. ලඟින් දැම්මොත් spread වෙන්න පුළුවන්
මම off කරාම පොලිතින් එකකින් වහලා යන්නේ දැන්hodata welenakan thiyapan.
ape bawwath chu karanwa ban hama thanatama. welawata uta uda naginna baha. eka parak mage monitor ekak sawuththu una kuubi gihin.