පූසියන්ව

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුසන්ගෙන් ඇදුම හැදෙනවානේද බන්.ඔහොම පුසෝ නහය ලගට ගන්න එක හොදද බන්?..:baffled:

    මෙහෙමයි මචන්.
    සමහර අයට පූසෝ ඇලජික් වෙනවා.
    එහෙම උන්ට හැදෙනවා.
    සමහරුන්ට බලු මයිල් පවා ඇලජික්.
    එතකොට එක එක ලෙඩ එනවා.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අපේ එකාගේ සද්ද නෑ නිකන් මගේ ගාව ඉද්දි.
    නිදාගද්දි තමා සද්දේ.
    ආයේ ඉතින් එලි වෙනකම් ඔය සද්දේ තමා.

    :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල25 සහෝ..

    ගෙවල්වල පුසෝ ඇති කරන්න හොද නැද්ද.ඇදුම ගැන.උගෙ බෙටි විස ගැන පහදලා දෙන්න.මමත් පුසෝ ඇතිකරන්න ආසයි බන්.දැනට බවිවෙක් ඉන්නවා.ඒත් ගෙදර අය කැමති නැහැ පුසෝ ඇතිකරන්න.අමිමා කියනවා මයිල් හොද නැහැ.උ වලං පෙරලලා හොර කනවලු.කරදරයිලු.පර්සියන් Cats ඇති කරන්න සුදුසුද?

    අපේ උනත් ජරාව විසයි මොකද ශරීරයේ විස දේවල්නේ ජරාව එක්ක එලියට යන්නේ.
    ඒ නිසා මොන ජරාවත් විසයි.
    පර්සියන් පුසෝ කියන්නේ කැරිම කම්මැලි ජාතියක්.

    කෑවා , බිව්වා , නිදි සෙට් වෙන තැනක.
    :rofl::rofl:
    ඕන පුසෙක්ව ගෙවල් වල ඇති කරන්න පුලුවන් මචන්.
    අව්ලක් නෑ.
    ගෙවල් වල අයට ස්වසනාබාධ,ඇලජික් නැත්තම් පුසෙක් හදපන් පරිස්සෙමින් බල්ලා එක්ක යාලු කරන්.
    මම හාවෝ එක්ක නිදාගෙන තියනවා.
    මගේ යාලුවෙක් ඌගේ කෙල්ලට දෙන්න හාවො දෙන්නෙක් අරන් දවසක් අපේ ගෙදර තිබ්බා හාවෝ දෙන්නව.
    පොඩි වෙලාවකින් මාර ෆිට් උනා බන් මට.
    මගේ ශර්ට් එක ඇතුලට ඇවිත් ගුලි වෙලා නිදාගත්තේ උන්.
    මාර ශෝක් බන්.
    පුසෝ එක්ක නිදාගෙන තියනවා හෙන කාලයක්.
    ඊට පස්සේ බල්ලෝ එක්ක නිදාගත්තා ඇන්ඩ් තාම බල්ලෝ දෙන්නෙක් එක්ක නිදාගන්නේ මම.
    මම සතෙක් හදනවානම් අනිවා ඒ සතා මගේ යාලුවෙක් වගේ හදන්නේ මට පුලුවන් හැමදේම දීලා.
    සීතලේ , ශීට් එක පොරවන් ඇද උඩ මම ඉන්නකොට , පොලොවේ , සීතලේ මම ආදරේ කරන සතෙක් නිදන් ඉන්නවානම් මට නින්ද යන්නේ නෑ .
    ඒ නිසා ඇදට පුරුදු කරනවා.
    අපේ ගෙදරින් උනත් දැන් කේස් දාන්නේ නෑ මට.
    ඉස්සර බලු පැටියෙක්ව මගේ ඇදේ නිදිකෙරෙව්වා කියලා මගේ අප්පච්චි වැස්ස වෙලාවේ ඌව එලියට දැම්මා ගහලා.
    මම ඌව එලියට දාපු වෙලාවේම ඌව ගේ ඇතුලට ආපහු අරන් , මගේ කාමරෙන් තියලා ගෙදර අයට කිව්වා අත කඩනවා මගේ සතෙක්ට කවුරුහරි අත තිබ්බොත් කියලා.
    මම 7 වසරේ වගේ ඇති එතකොට.
    එදා ඉදන් ගෙදර අය මට මුකුත් කිව්වේ නෑ.
    එදායින් පස්සේ ගෙදර අය සත්තුන්ට වෙනදට වඩා ආදරේ කරන්න ගත්තා.

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    සත්තුන්ට ආදරේ කරන එක මාර වටිනවා උබ ඒ අතින් ග්‍රේට් මචන්... සමහරු සත්තුන්ට පයින් එහෙම ගහද්දි මටත් උබට වගේ කන්ඩ තරහක් එනවා... අනික බන් සමහර මිනිස්සුන්ට වැඩිය සත්තු ගාව මාර කොලිටීස් තියෙන්නෙ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රත්තරං;20879214 said:
    බල්ලන්ගේ කෙලෙහිගුනයක් තියෙනවා. පූසන්ගේ හුගාක් අඩුයි

    මේකනම් සහතික ඇත්ත
    මට අදටත් පුසෝ පෙන්නන්න බැරි උන්ගේ තියෙන මේ කුහක ගතිය නිසා
    බල්ලෝ නම් ෂෝක් ඒ අතින්
    එත් දැන් බල්ලෝ හදන්න වෙලාවක් නැහැ
    හදනවානම් හරියට හදන්න ඕන නිකන් කන්න බොන්න විතරක් දීල හදලා වැඩක් නැහැ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බිස්කට් පැකට් එකක් කඩන සද්දයක් ඇහුනොත් මොන ලෝකේ හිටියත් එනවා ඌගේ බදු කොටහා ගන්න එපා වෙනවා ඒ වෙලාවට කොච්චර දුන්නත් මදි බිස්කට් පැකට් එකක් ගෙනාවොත් මට වඩා ඌ කනවා.ෆිර්ඡ් එකේ ඩීප් ෆිසර් එක ඇරියොත් කෑ ගහනවා දෙවනත් වෙන්න මස් මාලු කන්න ඉල්ලලා දවසක් ෆිසර් එක ඇතුලට දාලා වැහුවා විනාඩි දහයක් විතර ආපහු ගන්න කොට ෆුල් හොල්මන් වෙලා හිටියේ .

    අපෝ උඹ නං :confused: :confused:
    පව් යකෝ උඹ ගාවට කෑම ඉල්ලං එන්නෙ උට උඹව විශ්වාස නිසා එහෙම කරන පූසව විනාඩි දහයක් ඔහොම හිර කල්ල තියනව කියන්නෙ :( :(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Animal Lover

    අපේ උනත් ජරාව විසයි මොකද ශරීරයේ විස දේවල්නේ ජරාව එක්ක එලියට යන්නේ.
    ඒ නිසා මොන ජරාවත් විසයි.
    පර්සියන් පුසෝ කියන්නේ කැරිම කම්මැලි ජාතියක්.

    කෑවා , බිව්වා , නිදි සෙට් වෙන තැනක.
    :rofl::rofl:
    ඕන පුසෙක්ව ගෙවල් වල ඇති කරන්න පුලුවන් මචන්.
    අව්ලක් නෑ.
    ගෙවල් වල අයට ස්වසනාබාධ,ඇලජික් නැත්තම් පුසෙක් හදපන් පරිස්සෙමින් බල්ලා එක්ක යාලු කරන්.
    මම හාවෝ එක්ක නිදාගෙන තියනවා.
    මගේ යාලුවෙක් ඌගේ කෙල්ලට දෙන්න හාවො දෙන්නෙක් අරන් දවසක් අපේ ගෙදර තිබ්බා හාවෝ දෙන්නව.
    පොඩි වෙලාවකින් මාර ෆිට් උනා බන් මට.
    මගේ ශර්ට් එක ඇතුලට ඇවිත් ගුලි වෙලා නිදාගත්තේ උන්.
    මාර ශෝක් බන්.
    පුසෝ එක්ක නිදාගෙන තියනවා හෙන කාලයක්.
    ඊට පස්සේ බල්ලෝ එක්ක නිදාගත්තා ඇන්ඩ් තාම බල්ලෝ දෙන්නෙක් එක්ක නිදාගන්නේ මම.
    මම සතෙක් හදනවානම් අනිවා ඒ සතා මගේ යාලුවෙක් වගේ හදන්නේ මට පුලුවන් හැමදේම දීලා.
    සීතලේ , ශීට් එක පොරවන් ඇද උඩ මම ඉන්නකොට , පොලොවේ , සීතලේ මම ආදරේ කරන සතෙක් නිදන් ඉන්නවානම් මට නින්ද යන්නේ නෑ .
    ඒ නිසා ඇදට පුරුදු කරනවා.
    අපේ ගෙදරින් උනත් දැන් කේස් දාන්නේ නෑ මට.
    ඉස්සර බලු පැටියෙක්ව මගේ ඇදේ නිදිකෙරෙව්වා කියලා මගේ අප්පච්චි වැස්ස වෙලාවේ ඌව එලියට දැම්මා ගහලා.
    මම ඌව එලියට දාපු වෙලාවේම ඌව ගේ ඇතුලට ආපහු අරන් , මගේ කාමරෙන් තියලා ගෙදර අයට කිව්වා අත කඩනවා මගේ සතෙක්ට කවුරුහරි අත තිබ්බොත් කියලා.
    මම 7 වසරේ වගේ ඇති එතකොට.
    එදා ඉදන් ගෙදර අය මට මුකුත් කිව්වේ නෑ.
    එදායින් පස්සේ ගෙදර අය සත්තුන්ට වෙනදට වඩා ආදරේ කරන්න ගත්තා.

    මාත් එහෙම තමා බන්.මට අවු 4 ක ඩැෂන්ඩි බවිවෙක් ඉන්නෙ.කොල්ලව හොදට පිරිසිදු කරලා ඇද උඩ තියගෙන නිදාගන්නවා.මම නමි උව බදාගෙන නිදාගන්නෙ.උට වෙනම සැප ඇදක් හදලා මගේ කාමරය මුල්ලක තියාගෙන ඉන්නෙ.උ මට දරැවෙක් වගෙ බන්.උට මම පුතා කියලා කතාකරන්නෙ.මම බන වැඩසටහන් අහලා තියනවා ගෙදරට එන ඇතිකරන්න හැම සතාම අනිවාර්යනේම අපේ නැදැ කෙනෙක් වෙනවා කියලා.එ නිසා සත්තුන්ට හිරහැර කරන්න හොදම නැහැ.උන්ට පුලුවන් හැම වෙලවෙම ආදරය කරැනාව හැම සතුටක්ම සැපක්ම උපරිම ලබාදෙන්න ඔිනා.සතකුට කන්න,ආදරය,කරැනාව දුන්නාම අපිට ආත්ම 300කට සැප,සමිපත්,කැම ලැබෙනවලු.:yes:

    :love::love::love::love::love:

    මචං බිගල් බවිවෙකුයි,පර්සියන් කැටි ගන්න හිතනවා.ගන්නවනමි Pet Shop හෝ ගෙදරකින් ගන්න එකද හොද? බිගල් ගැනත් විස්තරයක් කරන්න පුලුවන්ද?ගාන කියක් වෙයිද?:)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ දැන් ඉන්න පූසි ලගට ඇවිල්ල හුරතල් කරාම ටික වෙලාවකින් හපන්න ගන්නව.:frown: ඌ හපන ඒව සමහර වෙලාවට හෙනට රිදෙනව.:frown: උගේ අම්ම නම් එහෙම නෑ.:no::love: ඌට කන්න දීල මම යන්න ගියත් කෑම එක දාල මගේ පස්සෙන් එනව.:love: ඌ මැරුනනෙ දුව ඉපදිලා සති ගානක් යද්දි.:(

    පූස කනකොට උට වටේ වෙන දේවල් ගැන අවධානය යොමු කරන්න බෑ ඉතිං ඌව ඕනෙ වෙලාවක වෙන සතෙක්ට කෑවෑකි :yes: :yes:
    ඒ නිසා පූසො සිංහයො වගේ සත්තු කෑම ගන්නකොට ඌ විශ්වාස කරන කෙනෙක් ඌ වෙනුවෙන් ඌ ගාව බලාගෙන ඉන්නව :yes: :yes:
    උඹ කන්න දුන්නාම උඹ යද්දි ඌත් යන්නෙ ඒකයි ඌ බලාපොරොත්තු වෙනව උඹ ඌ කනකං ඌට කරදරයක් වෙන්න දෙන්නැතුව බලාගනියි කියල :yes: :yes:
    ඒකට කන්න දුන්නාම කාල ඉවර වෙනකං පොඩ්ඩක් ලඟ ඉඳපං :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කකුලෙ ඇතිල්ලෙන පූසො ඉන්නව නේද උන් හෙන අහිංසකයි :yes: :yes:
    ඒ ජාතියෙන් එකෙක් හැපුවොත් බොහෝ වෙලාවට හපන්නෙ උට රිදුන හින්ද :yes: :yes:
    පෙලක් උන් ඉන්නව කකුල දුන්නත් ඇතිල්ලෙන්නෑ අතගානව නං අතගාපිය නැත්තං නිකා ඉඳපිය කියල නිකං ඉන්නව :dull: :dull:
    උන් ඉන්නෙ හෙන ආඩම්බරෙන් ශිප් කිව්වත් දුවන්නෑ වෙලාවකට :dull: :dull:
    ආං උන්ව අතගානව නං තමා පරිස්සං වෙන්න ඕනෙ උන්ට හපන්න රිදෙන්න භය වෙන්න ඕන්නෑ ඌව අතගානව කියන්නෙ අපි උගෙ වහලෙක් උගෙ වහලට උට ඕනෙ දෙයක් කලෑකි කියල ඌ හිතං ඉන්නෙ :baffled: :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ උඹ නං :confused: :confused:
    පව් යකෝ උඹ ගාවට කෑම ඉල්ලං එන්නෙ උට උඹව විශ්වාස නිසා එහෙම කරන පූසව විනාඩි දහයක් ඔහොම හිර කල්ල තියනව කියන්නෙ :( :(

    :rofl:නෑ බන් කන්න දෙනවා ඌ බත් කන්නේ නෑ කනවා නම් කන්නේ මස් ,මාලු කෑලි විතරයි බිත්තර නම් අමුවෙන් විතරයි ක්‍රිම් කැකර් කන්නේ නෑ මාමයිට් ගාලා දෙන්න ඔනේ ඌගේ පට්ට ඩයට් එකක් තියෙන්නේ ඌට තියෙන සැප කෑම අපටත් නෑ.නිදාගන්නේ ගෙදර කෙනෙක්ගේ ඇද උඩ කකුලට හේත්තුවක් දාගෙන .මගෙත් හේත්තුව දාගෙන නිදාගන්න එනවා දෙනවා පයින් කික් එකක් අඩි දෙකක් ‍විතර විසි වෙන්න එත් එනවා අත පේන්න බෑ අතේ ඇවිල්ලා ගෑවෙනවා ඌව කසන්න කියලා පට්ට ෆන් පුසෙක් තාම වැඩි වයසක් නෑ සෙල්ලම් වයස.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාත් එහෙම තමා බන්.මට අවු 4 ක ඩැෂන්ඩි බවිවෙක් ඉන්නෙ.කොල්ලව හොදට පිරිසිදු කරලා ඇද උඩ තියගෙන නිදාගන්නවා.මම නමි උව බදාගෙන නිදාගන්නෙ.උට වෙනම සැප ඇදක් හදලා මගේ කාමරය මුල්ලක තියාගෙන ඉන්නෙ.උ මට දරැවෙක් වගෙ බන්.උට මම පුතා කියලා කතාකරන්නෙ.මම බන වැඩසටහන් අහලා තියනවා ගෙදරට එන ඇතිකරන්න හැම සතාම අනිවාර්යනේම අපේ නැදැ කෙනෙක් වෙනවා කියලා.එ නිසා සත්තුන්ට හිරහැර කරන්න හොදම නැහැ.උන්ට පුලුවන් හැම වෙලවෙම ආදරය කරැනාව හැම සතුටක්ම සැපක්ම උපරිම ලබාදෙන්න ඔිනා.සතකුට කන්න,ආදරය,කරැනාව දුන්නාම අපිට ආත්ම 300කට සැප,සමිපත්,කැම ලැබෙනවලු.:yes:

    :love::love::love::love::love:

    මචං බිගල් බවිවෙකුයි,පර්සියන් කැටි ගන්න හිතනවා.ගන්නවනමි Pet Shop හෝ ගෙදරකින් ගන්න එකද හොද? බිගල් ගැනත් විස්තරයක් කරන්න පුලුවන්ද?ගාන කියක් වෙයිද?:)

    ගෙදරකින් අම්මා , තාත්තා බලලා ගන්න එක හොදයි මචන්.

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩැක්ස්හන්ඩ්~Dachshund

    http://www.elakiri.com/forum/showthread.php?t=1758735

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    පූස කනකොට උට වටේ වෙන දේවල් ගැන අවධානය යොමු කරන්න බෑ ඉතිං ඌව ඕනෙ වෙලාවක වෙන සතෙක්ට කෑවෑකි :yes: :yes:
    ඒ නිසා පූසො සිංහයො වගේ සත්තු කෑම ගන්නකොට ඌ විශ්වාස කරන කෙනෙක් ඌ වෙනුවෙන් ඌ ගාව බලාගෙන ඉන්නව :yes: :yes:
    උඹ කන්න දුන්නාම උඹ යද්දි ඌත් යන්නෙ ඒකයි ඌ බලාපොරොත්තු වෙනව උඹ ඌ කනකං ඌට කරදරයක් වෙන්න දෙන්නැතුව බලාගනියි කියල :yes: :yes:
    ඒකට කන්න දුන්නාම කාල ඉවර වෙනකං පොඩ්ඩක් ලඟ ඉඳපං :yes: :yes:

    :baffled:
     
    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    සීතලේ , ශීට් එක පොරවන් ඇද උඩ මම ඉන්නකොට , පොලොවේ , සීතලේ මම ආදරේ කරන සතෙක් නිදන් ඉන්නවානම් මට නින්ද යන්නේ නෑ

    Respect
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    රත්තරං;20879214 said:
    බල්ලන්ගේ කෙලෙහිගුනයක් තියෙනවා. පූසන්ගේ හුගාක් අඩුයි

    අඩුයි නෙවෙයි ඇත්තෙම නෑ :yes:
    difference-between-cat-and-dog-thinking-635791918489392634-16978.jpg
     
    • Like
    Reactions: akilar25