පූසියන්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    පූසියො විතරක් නෙමේ බං පූසොත් ඔහොම තමා :yes: :yes:
    පෙලක් උන් ඉන්නව හෙන අහිංසක නැට්ට පෑගුවත් හපන්නැති :yes: :yes:
    පෙලක් උන් ඉන්නව කොච්චර කන්න දුන්නත් වැඩක් නෑ පොඩ්ඩක් වැඩිපුර අතගෑව ගමං කෑලි කඩාගෙන කන්නෙ :baffled: :baffled:
    අපේ ගෙදරත් හිටිය පූසො දෙන්නෙක් එක කුස උපං සහෝදරයො :yes: :yes:
    එකෙක් පස්සෙන්මයි ඉතිං දොරවල් අරිද්දි වහද්දි දන්නෙම නෑ උගෙ නැට්ට අහුවෙනව පෑගෙනව ඒත් ඌ පෑගුව නැට්ට අහුකලා කියල ගෙදර කාවවත් හපල නෑ :no: :no:
    උගෙම සහෝදරය අනික් එකා උගෙ හෙන ආඩම්බර කෑම දුන්නත් ඌ ඉන්න තැනට ගිහිං දෙන්න ඕනෙ අපිට ඕනෙ තැනට දැම්මට ඇවිල්ල කන්නෑ :baffled: :baffled:
    ඌව අතගාල අතගාල උට ඇති වෙච්චි ගමං කරන්නෙ එහෙම්ම හැරිල නියපොතු දික් කරං අල්ලගෙන හපනව :sorry: :sorry:
    හැපුවාම අත අදින්න එපා උන්ගෙ නියපොතු කොකු වගේ ඇද්දොත් තමා තුවාල වෙන්නෙ :yes: :yes:
    එක පාරක් නං කවාගෙන බෙහෙත් විද්ද :baffled: :baffled:
    මං නං ආස ඒ වගේ දරුණු උන්ට බං :baffled: :baffled:
    ඌ හපනව කියල දැන දැනම මං නං ඌවමයි හුරතල් කලේ :baffled: :baffled:

    උඹටත් තියෙන්නෙ මට තියෙන අත්දැකීන්මයි :baffled:
    පූසො කකුල අල්ලං බිම පෙරලිල උගෙ කකුල් දෙකෙන් ගහනව, කකුල දුන්න වගේ නෙමේ අපාහු ගන්ව බොරු.. අතිං බොරු චාටුවක් දාල කකුල ආයෙ ගන්ඩ ඕන.. නැත්තං හූරං තමා අපේ කකුල ගන්ඩ වෙන්නෙ..
    ඔව් බං. මුං පැටව් කාලෙ මට බයේ බෑ දොරට අහුවෙයි කියල, මුං යන්නෙම සරනේරු අස්සෙං.. දොරවල් වහන්නෙ සරනේරු දිහා බලාගෙන.. ඒ පුරුද්දට තාමත් දොරක් වහනකොට සරනේරුව දිහා බැලෙනව. දොර වහන්නෙත් හිමීට තාමත්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    පුසිව ලෙවකන කොට අත්දෙකෙන් ඔලුව අල්ලා තද කරගන්නවා.

    උඹල ඉපදිල ඉන්නෙ හුකන්ඩ විතරයි...
    වෙන දෙයක් ඇත්තෙම නෑ.. :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹටත් තියෙන්නෙ මට තියෙන අත්දැකීන්මයි :baffled:
    පූසො කකුල අල්ලං බිම පෙරලිල උගෙ කකුල් දෙකෙන් ගහනව, කකුල දුන්න වගේ නෙමේ අපාහු ගන්ව බොරු.. අතිං බොරු චාටුවක් දාල කකුල ආයෙ ගන්ඩ ඕන.. නැත්තං හූරං තමා අපේ කකුල ගන්ඩ වෙන්නෙ..
    ඔව් බං. මුං පැටව් කාලෙ මට බයේ බෑ දොරට අහුවෙයි කියල, මුං යන්නෙම සරනේරු අස්සෙං.. දොරවල් වහන්නෙ සරනේරු දිහා බලාගෙන.. ඒ පුරුද්දට තාමත් දොරක් වහනකොට සරනේරුව දිහා බැලෙනව. දොර වහන්නෙත් හිමීට තාමත්...

    හානේ අපි දෙන්නගෙ අත්දැකීමුත් සමානයි :baffled: :baffled:
    මම නං කල්ල තියෙන්නෙ හපාගත්තාම එහෙම්මම කන්න දීල බලං ඉන්නව :D :D
    ටික වෙලාවක් අල්ලං ඉඳල ඌම අතාරිනව :baffled: :baffled:


    උඹල ඉපදිල ඉන්නෙ හුකන්ඩ විතරයි...
    වෙන දෙයක් ඇත්තෙම නෑ.. :angry:

    meka dakkama thama aru kiyapu eka therune :nerd::nerd::nerd:

    මටත් :rofl: :rofl:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    පූසියන්ව අතගාන්ඩ යන්ඩ හොඳ නෑ :P
    ටික වෙලාවක් කකුලෙ එතිල තරු විසිවෙන්ඩ අත හපනව :baffled:


    උබටත් බඩු හම්බවෙලා එහෙනම්.. මාත් සත්තුන්ට කැමතියි ඒ මගේ අත පහුරුගාලා හැපුවයින් පස්සෙ පුසො ඇලර්ජික් :baffled::baffled:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    අපෝ අපේ ගෙදරත් පූසෙක් ඉන්නවා. ඒකා ඇවිත් හැම වෙලාවෙම කකුලෙ ඇතිල්ලෙනවා. මල වදේ බන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමර පුසියෝ ඉන්නවා කොච්චර අතගාන්න දැගලුවත් උන් අත ගාන්න දෙන්නේ නැහැ ..දුවනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් බුල් බුල් පුසෝ පෙන්නන්න බැහැ බන් ....උන් හෙන කැතයි ...ඉබින්නවත් බැහැ හැම තැනම මයිල් ....:angry::angry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    මට නම් බුල් බුල් පුසෝ පෙන්නන්න බැහැ බන් ....උන් හෙන කැතයි ...ඉබින්නවත් බැහැ හැම තැනම මයිල් ....:angry::angry:

    සිරාවටම :yes: මමත් ආස shave කරපු පූසන්ට :love:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මට නම් බුල් බුල් පුසෝ පෙන්නන්න බැහැ බන් ....උන් හෙන කැතයි ...ඉබින්නවත් බැහැ හැම තැනම මයිල් ....:angry::angry:

    ea unata eket atal ekak tiyenwa bun

    bul assen poddak penakota mata nam form wenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුසෙක් එක්ක නිදාගෙන තියනවද ?
    ඉස්සර මගේ ගාව සාගරේ කියලා පුසෙක් හිටියා.
    පැටියෙක්.
    කානුවක වැස්ස දවසක ගහන් යද්දි මම බේරගෙන අරන් හැදුවා.
    ඌට කොච්චර කන්න දුන්නත් කනවා මේකා.
    කන ඒවා කොහෙට යනවද මන්දා.
    ඒ නිසා ඌට සාගරේ කියලා නම තිබ්බා මම.
    මූ නිදාගන්නේ රෑට මගේ උරහිසේ , බෙල්ල යට උගුර ගාව , පපුව උඩ.
    මේකා නිදාගත්තාම මට නින්දක් නෑ එලි වෙනකම් මොකද මූ නිසා මට හෙල්ලෙන්නවත් බෑ නේ.
    ඒ මදිවට පුසෝ නිදාගද්දි ජෙනියක් ගාව නිදාගන්නවා වගේ.
    පුර්ර්ර්ර්ර්ර් ගාලා කටින් සද්දයක් එනවා පුසෝ නිදාගද්දි.
    :lol::lol: