පූසියන්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    පුසෙක් එක්ක නිදාගෙන තියනවද ?
    ඉස්සර මගේ ගාව සාගරේ කියලා පුසෙක් හිටියා.
    පැටියෙක්.
    කානුවක වැස්ස දවසක ගහන් යද්දි මම බේරගෙන අරන් හැදුවා.
    ඌට කොච්චර කන්න දුන්නත් කනවා මේකා.
    කන ඒවා කොහෙට යනවද මන්දා.
    ඒ නිසා ඌට සාගරේ කියලා නම තිබ්බා මම.
    මූ නිදාගන්නේ රෑට මගේ උරහිසේ , බෙල්ල යට උගුර ගාව , පපුව උඩ.
    මේකා නිදාගත්තාම මට නින්දක් නෑ එලි වෙනකම් මොකද මූ නිසා මට හෙල්ලෙන්නවත් බෑ නේ.
    ඒ මදිවට පුසෝ නිදාගද්දි ජෙනියක් ගාව නිදාගන්නවා වගේ.
    පුර්ර්ර්ර්ර්ර් ගාලා කටින් සද්දයක් එනවා පුසෝ නිදාගද්දි.
    :lol::lol:

    එහෙම සද්දයක් එන්නෙ පූසො නිදාගන්න කොට නෙමේ.. උඹ ළඟ ඉන්න නිසයි එහෙම සද්දයක් දාන්නෙ ;) ආදරේට
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම සද්දයක් එන්නෙ පූසො නිදාගන්න කොට නෙමේ.. උඹ ළඟ ඉන්න නිසයි එහෙම සද්දයක් දාන්නෙ ;) ආදරේට

    purring :yes::yes:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    පුසන්ගෙන් ඇදුම හැදෙනවානේද බන්.ඔහොම පුසෝ නහය ලගට ගන්න එක හොදද බන්?..:baffled:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බිස්කට් පැකට් එකක් කඩන සද්දයක් ඇහුනොත් මොන ලෝකේ හිටියත් එනවා ඌගේ බදු කොටහා ගන්න එපා වෙනවා ඒ වෙලාවට කොච්චර දුන්නත් මදි බිස්කට් පැකට් එකක් ගෙනාවොත් මට වඩා ඌ කනවා.ෆිර්ඡ් එකේ ඩීප් ෆිසර් එක ඇරියොත් කෑ ගහනවා දෙවනත් වෙන්න මස් මාලු කන්න ඉල්ලලා දවසක් ෆිසර් එක ඇතුලට දාලා වැහුවා විනාඩි දහයක් විතර ආපහු ගන්න කොට ෆුල් හොල්මන් වෙලා හිටියේ .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    බිස්කට් පැකට් එකක් කඩන සද්දයක් ඇහුනොත් මොන ලෝකේ හිටියත් එනවා ඌගේ බදු කොටහා ගන්න එපා වෙනවා ඒ වෙලාවට කොච්චර දුන්නත් මදි බිස්කට් පැකට් එකක් ගෙනාවොත් මට වඩා ඌ කනවා.ෆිර්ඡ් එකේ ඩීප් ෆිසර් එක ඇරියොත් කෑ ගහනවා දෙවනත් වෙන්න මස් මාලු කන්න ඉල්ලලා දවසක් ෆිසර් එක ඇතුලට දාලා වැහුවා විනාඩි දහයක් විතර ආපහු ගන්න කොට ෆුල් හොල්මන් වෙලා හිටියේ .

    දැනුයි නේ උඹට මීටර් වුණේ අපි පූසො ගැන කතා කරන්නෙ කියල :D

    විනාඩි දහයක් ෆ්‍රිජ් එක ඇතුලට දාල වැහුව :angry:
    පව් යකෝ...
    ඕනෙම නං දාල වහල තත්පරෙන් ආයෙ එලියට ගන්ඩ තිබුණ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මම අහල තියෙනව පූසන්ට පැණි රස තේරෙන්නෙ නෑ කියල.. අකිල යාලුව මොකද මේ ගැන කියන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මම මාරි බිස්කට් කන්ඩ ආසයි..
    අපේ බව්වත් මාරි බිස්කට් කන්ඩ ආසයි..

    පූසො කන්ඩ කැමති ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ දැන් ඉන්න පූසි ලගට ඇවිල්ල හුරතල් කරාම ටික වෙලාවකින් හපන්න ගන්නව.:frown: ඌ හපන ඒව සමහර වෙලාවට හෙනට රිදෙනව.:frown: උගේ අම්ම නම් එහෙම නෑ.:no::love: ඌට කන්න දීල මම යන්න ගියත් කෑම එක දාල මගේ පස්සෙන් එනව.:love: ඌ මැරුනනෙ දුව ඉපදිලා සති ගානක් යද්දි.:(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බිස්කට් පැකට් එකක් කඩන සද්දයක් ඇහුනොත් මොන ලෝකේ හිටියත් එනවා ඌගේ බදු කොටහා ගන්න එපා වෙනවා ඒ වෙලාවට කොච්චර දුන්නත් මදි බිස්කට් පැකට් එකක් ගෙනාවොත් මට වඩා ඌ කනවා.ෆිර්ඡ් එකේ ඩීප් ෆිසර් එක ඇරියොත් කෑ ගහනවා දෙවනත් වෙන්න මස් මාලු කන්න ඉල්ලලා දවසක් ෆිසර් එක ඇතුලට දාලා වැහුවා විනාඩි දහයක් විතර ආපහු ගන්න කොට ෆුල් හොල්මන් වෙලා හිටියේ .

    පවි වැඩ බන්..:baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අපේ දැන් ඉන්න පූසි ලගට ඇවිල්ල හුරතල් කරාම ටික වෙලාවකින් හපන්න ගන්නව.:frown: ඌ හපන ඒව සමහර වෙලාවට හෙනට රිදෙනව.:frown: උගේ අම්ම නම් එහෙම නෑ.:no::love: ඌට කන්න දීල මම යන්න ගියත් කෑම එක දාල මගේ පස්සෙන් එනව.:love: ඌ මැරුනනෙ දුව ඉපදිලා සති ගානක් යද්දි.:(

    උඹට දුවෙක් කොහෙද බං ?
    තාම බැඳලත් නෑ නේ... :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    පවි වැඩ බන්..:baffled:

    ඕක ගෙදරට වෙන කෙල්ලො ගෙනල්ල යහන්ගත වෙනවලු.. ඒ වෙලාවට වයිෆ්වත් ෆ්‍රිජ් එකට දාල වහනවලු.. :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට දුවෙක් කොහෙද බං ?
    තාම බැඳලත් නෑ නේ... :angry:

    :lol::baffled:

    පූසිගෙ දුව බන්. :rolleyes:

    දැන් ඉන්නෙ ඉස්සර හිටපු පූසිගෙ දුව.:yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕක ගෙදරට වෙන කෙල්ලො ගෙනල්ල යහන්ගත වෙනවලු.. ඒ වෙලාවට වයිෆ්වත් ෆ්‍රිජ් එකට දාල වහනවලු.. :shocked:

    :shocked::shocked::baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අකිල25 සහෝ..

    ගෙවල්වල පුසෝ ඇති කරන්න හොද නැද්ද.ඇදුම ගැන.උගෙ බෙටි විස ගැන පහදලා දෙන්න.මමත් පුසෝ ඇතිකරන්න ආසයි බන්.දැනට බවිවෙක් ඉන්නවා.ඒත් ගෙදර අය කැමති නැහැ පුසෝ ඇතිකරන්න.අමිමා කියනවා මයිල් හොද නැහැ.උ වලං පෙරලලා හොර කනවලු.කරදරයිලු.පර්සියන් Cats ඇති කරන්න සුදුසුද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    318.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම සද්දයක් එන්නෙ පූසො නිදාගන්න කොට නෙමේ.. උඹ ළඟ ඉන්න නිසයි එහෙම සද්දයක් දාන්නෙ ;) ආදරේට

    අපේ එකාගේ සද්ද නෑ නිකන් මගේ ගාව ඉද්දි.
    නිදාගද්දි තමා සද්දේ.
    ආයේ ඉතින් එලි වෙනකම් ඔය සද්දේ තමා.