පූසියන්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,339
    113
    පූසියන්ව අතගාන්ඩ යන්ඩ හොඳ නෑ :P
    ටික වෙලාවක් කකුලෙ එතිල තරු විසිවෙන්ඩ අත හපනව :baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමහර එවුන්නම් ටික වෙලාවක් අත ගාද්දී කෙල ගානාව බන්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාවත් කෑව බන් අද උදේ..
    යනගමන් මට පෑගුනා ..කෑව කියහන්කෝ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,339
    113
    සමහර එවුන්නම් ටික වෙලාවක් අත ගාද්දී කෙල ගානාව බන්.

    අපේ ඉන්නව ටිකක් විතර මොංගල් එකක්, හැබැයි පූසෙක්, මුගෙ වැඩක් තියෙනව කකුල ලෙවකන..
    මුංගෙ දිව නිකං වැලි කඩදහියක් වගේ :angry:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    පූසියන්ව අතගාන්ඩ යන්ඩ හොඳ නෑ :P
    ටික වෙලාවක් කකුලෙ එතිල තරු විසිවෙන්ඩ අත හපනව :baffled:

    පූසොත් එහෙම තමයි බන්. ටික වෙලාවක් කකුලෙ ඇතිල්ලිලා දෙනව ගේම ඇගිල්ලකට...
     
    • Like
    Reactions: AnuradhaRa

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    yako beheth wididaganna weyi ubata :no::no:

    බෙහෙත් විදින්න ඕනෙමද බන්..මම විදිදේ නෑ...ගෙදර එකානේ ඌට පිස්සු හැදෙයිද..?

    :baffled::baffled::baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,339
    113
    බෙහෙත් විදින්න ඕනෙමද බන්..මම විදිදේ නෑ...ගෙදර එකානේ ඌට පිස්සු හැදෙයිද..?

    :baffled::baffled::baffled:

    බයවෙන්ඩ එපා බං... පූසොනෙ..
    ගොඩක් තුවාල වෙන්ඩ හැපුවද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පූසියො විතරක් නෙමේ බං පූසොත් ඔහොම තමා :yes: :yes:
    පෙලක් උන් ඉන්නව හෙන අහිංසක නැට්ට පෑගුවත් හපන්නැති :yes: :yes:
    පෙලක් උන් ඉන්නව කොච්චර කන්න දුන්නත් වැඩක් නෑ පොඩ්ඩක් වැඩිපුර අතගෑව ගමං කෑලි කඩාගෙන කන්නෙ :baffled: :baffled:
    අපේ ගෙදරත් හිටිය පූසො දෙන්නෙක් එක කුස උපං සහෝදරයො :yes: :yes:
    එකෙක් පස්සෙන්මයි ඉතිං දොරවල් අරිද්දි වහද්දි දන්නෙම නෑ උගෙ නැට්ට අහුවෙනව පෑගෙනව ඒත් ඌ පෑගුව නැට්ට අහුකලා කියල ගෙදර කාවවත් හපල නෑ :no: :no:
    උගෙම සහෝදරය අනික් එකා උගෙ හෙන ආඩම්බර කෑම දුන්නත් ඌ ඉන්න තැනට ගිහිං දෙන්න ඕනෙ අපිට ඕනෙ තැනට දැම්මට ඇවිල්ල කන්නෑ :baffled: :baffled:
    ඌව අතගාල අතගාල උට ඇති වෙච්චි ගමං කරන්නෙ එහෙම්ම හැරිල නියපොතු දික් කරං අල්ලගෙන හපනව :sorry: :sorry:
    හැපුවාම අත අදින්න එපා උන්ගෙ නියපොතු කොකු වගේ ඇද්දොත් තමා තුවාල වෙන්නෙ :yes: :yes:
    එක පාරක් නං කවාගෙන බෙහෙත් විද්ද :baffled: :baffled:
    මං නං ආස ඒ වගේ දරුණු උන්ට බං :baffled: :baffled:
    ඌ හපනව කියල දැන දැනම මං නං ඌවමයි හුරතල් කලේ :baffled: :baffled:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බයවෙන්ඩ එපා බං... පූසොනෙ..
    ගොඩක් තුවාල වෙන්ඩ හැපුවද ?

    නෑබන් එහෙම තුවල උනේ නෑ..එත් දත් පාරක් වැදුනා මම එවෙලෙම සබන් ගාලා හේදුවා...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙහෙත් විදින්න ඕනෙමද බන්..මම විදිදේ නෑ...ගෙදර එකානේ ඌට පිස්සු හැදෙයිද..?

    :baffled::baffled::baffled:

    විදින්න කියන්නෙ උන්ට මොන මොන ලෙඩ තියෙනවද කියල දන්නැති හන්ද බං :yes: :yes:
    පූසට මොකුත් අවුලක් නැත්තං ඔය පොඩ්ඩක හැපුව කියල මොකුත් වෙන්නෑ තිබ්බොත් තමා :baffled: :baffled: