පූසියෙක්ට ඔපරේෂන්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    පූසියෙක්ට ඔපරේෂන්

    මචං පූසියෙක්ට පැටවු ලැබෙන්නෙ නැතිවෙන්න ඔපරේෂන් හරි ඉන්ජෙක්ෂෙන් කරන්න කීයක් විතර යනවද?
    සුදුසුම වයස මොකද්ද
    ඒ දෙකෙන් වඩා හොඳ මොකද්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    paw wadak eth pataw tika pare atharaman karanawata wada hodai
    operation karama pusita amaruilu. injection eka rs 400-500 wage. maasa 3-4k athulatha aith gahanna one
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ita wada hondai wate inna pusonge A*ta deka kapala dammanam :D . umba kitty wa wate yawane nathuwa gedara tiya ganin
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තාම එක පාරක් වත් පැටව් දාල නැති පුසියෙක් නං ඕක කරන්න කලින් අඩුම ගානෙ එක පාරක් වත් පැටව් දාන්න දීපන් බන්, අපේ පූසිට කරන්න කියල හිතාගෙන හිටියෙ ඌ දෙපාරක් විතර පැටව් දැම්මට පස්සෙ, වැඩේ කියන්නෙ උපතින්ම ව(න්)ද පූසියෙක් ද කොහෙද මොකද දැන් හෙන කාලයක් වෙනව තාම එක පාරක් වත් පැටව් දැම්මෙ නෑ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එච්චර ගානක් යන එකක් නෑ 2500-4000 අතර ගානක් තමා ගන්නවා ඇත්තේ
    කරලා දාපන් බන් පූසිගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන එවුං පූසිටවත් පැටවුන්ටවත් කන්න දෙනවා යැ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔය වැඩේ මහ පාප කර්මයක් ඕක කරන්න එප යකො

    paw wadak eth pataw tika pare atharaman karanawata wada hodai
    operation karama pusita amaruilu. injection eka rs 400-500 wage. maasa 3-4k athulatha aith gahanna one

    Balallu awuruddata 2 parak petaw gahanawa oya widiyata awurudu 3-4 yanakota balallu 30-40 wela un okkoma maintain karanna umbalata puluwanda?

    Balallu petaw gehuwama unwa parawal aine,pansal walata gihin dana eka hodada?

    http://www.catwelfare.org/faq/8

    The cat is under general anaesthesia the entire time, so it will not feel any pain. The procedure takes 5-15 minutes and the cat is back to normal in 1-2 days.

    Why sterilise?

    This is why sterilisation is very important in order to humanely control the existing stray cat population to ensure sustainability.
     
    Last edited:

    :rolleyes::rolleyes::rolleyes:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Balallu petaw gehuwama unwa parawal aine,pansal walata gihin dana eka hodada?

    kathawa sahathika aththa ban:)
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    dahamata anuwa gabsaawa pawak, sathun bowweema umbalata prashnayak wena ekata wisadun hoyaganna eka umbalage wedak
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    dahamata anuwa gabsaawa pawak, sathun bowweema umbalata prashnayak wena ekata wisadun hoyaganna eka umbalage wedak

    Moda katha kiyanna epa ban othana koheda gabsawak wenne. Gabsawak kiyanne kalalayak marala dana eka. Eka nan prana gathayak. pawak. Othana surgery eken karanne petaw ipadenna issela wada karala dana eka. (pusige dimba kosa ain karana eka)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඈ යකෝ එතකොට උඹලා මට වඳ සැත්කම් කරන්න නේද ලෑස්තිය. තොපි හදන්නේ අපේ පූස් ජාතිය වඳ කරලා දාන්න. ඒවා කොහොද, පූසනි එක් වෙයව් වැඩි වැඩියෙන් ඩිස්ටි ඩිඩිං දාලා අපේ ජාතිය රැක ගනිව්.
    මීට,
    පූසි
     
    • Like
    Reactions: G.D.1.nirmal

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉන්ජෙක්ෂන් නම් මාස 6න් 6ට ගහන්න ඕන, 250යි ඉන්දියන් ඉන්ජෙක්ෂන් එක අනික 600ක් වෙනවා (දොස්තර මරුවා නම්, කීයක් වැඩියෙන් ගනීද දන්නෙ නැහෑ
    ඔපරේශන් එක 1200 - 1400 වෙනවා

    දෙකෙන් මොකක් කලත් පූසි හොඳට මහත් වෙලා ලස්සන වෙනවා ;)
     
    thanx mcn