පූසෙක්ගෙ කතාවක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූසෙක්ගෙ කතාවක්

    පූසා පොඩි දවස් වල
    ;)

    funny-kitten-500x466-custom.jpg


    කොල්ලා කාලේ (දෑස රිදෙනවා පාර බලා ඉදලා)
    :baffled:

    cute-cats-funny-cats-1.jpg


    පුසා කොහොම කොහොම හරි පූසියෙක් හොයාගන්නවා
    :love:

    1161535375-1161282488291.jpg


    සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්න ගමන්
    :angry:

    cuddly-cats-funny-cats-3.jpg


    පූසිට වෙන
    වෙන පූසෙක් ලයින් පාර දාන්න ගිහින් දෙන්නා අතර වලියක්
    :yes:

    nOEzp.jpg


    බැරිම තැන පූසයි පූසියි මැරි කරනවා
    :love:

    married-cats.jpg


    පූසයි පූසිගෙයි පැණි හදේ දවස
    :P

    pictures-of-cats-018.jpg


    පූසා ලමයි ගොඩක් හදනවා
    :D

    Pile_Of_Kitties139.jpg


    පූසි පස්සේ ලමයි ටිකත් දාලා වෙන පූසෙක් එක්ක යනවා
    :angry:

    cute-cat-couple.jpg


    පූසට සසර කලකිරෙනවා
    :no:

    Upside_Down_Cat136.jpg


    පූසා ජීවිතේ නැතිකරගන්නවා
    :no::no::no:

    feign-dead-cat-1.jpg


    ඉවරායි.....................:lol::lol:
     
    Last edited by a moderator:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Pussy කොහොමත් එක පුසෙක් එක්ක විතරක් ඉන්නේ බොහොම කලාතුරකින්.:lol::lol::lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    You must spread some rep.
    Anyway thanks machan, patta post eka.
    තෑන්ක්ස් මචං කියෙව්වට :)

    අපේ සුදු පූසා ටත් ඔය ටිකම වෙයිද? :dull::dull::dull::dull:
    :lol::lol::shocked::shocked: එහෙම උනොත් නම් මල හත්තිලව්වක් වෙන්නේ

    Pussy කොහොමත් එක පුසෙක් එක්ක විතරක් ඉන්නේ බොහොම කලාතුරකින්.:lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: අම්මපා ඇත්ත බං

    :lol::lol:

    :)

    Captain ජැක් ස්පැරෝ;11111198 said:
    :lol::lol: එලැ

    ආ මේක සුදු පූසගෙ කතාව නේද?
    :lol::lol::lol: අපෝ ගුටි කන්ඩ වෙන්නේ :shocked:

    :lol::lol:

    එකනේ !!!!!!! අන්තිමට ඒ පුසාට වුන දේ නම් හරි නෑ !!!! :dull::dull::dull::dull::dull:
    පවු නේ බං :no::no:

    :lol::lol:

    :lol::lol:

    :lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එලකිරි පූස් කතාව:love: අපේ එකාත් මේ දවස් වල පාර බලා ඉන්න තැන් ගතකරලා ඊලගට මැරෙන තැනට හැයිපර්ලින්ක් එකක් ගහන්නයි යන්නේ:eek::eek::eek: මොකද ඉතිරි සිද්දිය කරන්න ඌට මොනම පූසියෙක්වත් සෙට් වෙන්නේ නෑ....:sorry:

    2011-10-08145152.jpg


    2011-10-08145206-1.jpg


    ලංවෙලා බැලුවත් පෙනෙයි කටත් ඇරිලා:yes:

    2011-10-08145232.jpg


    යාන්තං ඇහැ ඇරලා බලනවා.. හොර බැල්ම:growl:
    2011-10-08145239.jpg