පූසො ගැන පුදුම විස්තර 5ක්
පූසො ගැන පුදුම විස්තර 5ක්
අපේ පූස් යාලුවො පුදුම සත්තු. පූසො ලෝකෙ ඉන්න ජනප්රියම පෙට් ජාතිය කියනවා. මේ කට්ටිය අවුරුදු 8,000ක් විතර පරන සත්තු ජාතියක්. අපි බලමු පූසගෙ පුදුම විස්තර 5ක්.
1. නිදි මතයි.
පූසො ජීවිතේ 70% නිදාගන ඉන්නේ. සමහර පූසො දවසට පැය 20ක් නිදාගන්නවා. ඒ ගොල්ලො ගොඩක් නැගිටලා ඉන්නේ උදේ පාන්දර.
2. ගෙදර හොයාගන්නේ කොහොමද?
පූසො ගෙදර හොයාගන්නේ ඉර බලලා. හැබැයි එයාගේ මොලේ මැග්නටික් සයිල කොම්පස් එකක් හැටියට වැඩ කරනව කියලත් හිතනවා.
3. මොලේ තියනවා.
පූසගේ මොලේ 90% අපේ වගේ. පූසෙක්ට ගොඩක් දේවල් මතක තියාගන්න පුලුවන්. හැබැයි බූවල්ලෙක් වගේ මොලයක් නෑ.
4. කැන්සර් හොයාගන තියනවා.
එක පූසෙක් එයාගේ අය්තිකාරයාගේ කැන්සර් එක හොයාගන තියනවා. මේ පූසා එයාගේ අය්තිකාරයාගේ පපුව උඩට හැමදාම පැනලා. බලනකොට පපුවේ කැන්සර් එකක් තිබිලා.
5. විසාලම පූසා.
ලෝකේ ලොකුම පූසා මීටර් 1.23ක් දිගයි. එයා 2013 නැති උනා. ‘ස්ටූවී’ කියන පූසා ඇමරිකාවේ හිටියේ.
ලංකාවේ ඇනිමල් එස්.ඕ.එස් මේ වගේ අපේ සත්තු යලුවන්ට ගොඩක් උදවු කරනවා.
http://www.yako.lk