පූසො නාවන එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,387
    113
    තේරුමක් නැති වැඩක් නේද
    සතාටත් කරන හිරිහැරයක් :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,387
    113

    විහිලු නෙමේ බං

    සමහර එවුන් ගොඩක් පිටරටවල්වල පූසන්වත් නාවනව

    හෙන පව්. වතුර බින්දුවක්වත් ඇඟේ වදිනවට පූසො කැමති නෑ :yes:

    බල්ලොනං නෑව්වට කමක් නෑ. නැත්තං ගඳයි :D
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උන් එච්චර අපිරිසිදු නැත්නම් නාවන එක උන්ට කරදරයක් මම හිතන්නේ.සමහරු නම් නාවනවා.අනේ මන්ද.අපේ එකා මම දවස් දෙක තුනක්ම නෑව්වා.:baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,387
    113
    උන් එච්චර අපිරිසිදු නැත්නම් නාවන එක උන්ට කරදරයක් මම හිතන්නේ.සමහරු නම් නාවනවා.අනේ මන්ද.අපේ එකා මම දවස් දෙක තුනක්ම නෑව්වා.:baffled:

    පව් යකෝ :angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    උබල පූසො පුකේ ෂොපින් බෑග් කෑලි එල්ලන් ආවම (පූසො ෂොපින් ගිහින් ආවම) මොකද කරන්නෙ ? ගහල එළවනවද නැත්තම් අතින් ඇදල දානවද ? අනික පූසො නාවන්නෙ කොහොමද බන් ? උන් හූරනවනෙ. :P
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    සමහර පූසො විතරයි ඔය නාවනවට බය, ඉදල හිටල එවුන් නාවනවට අවුලක් නැහැ