තේරුමක් නැති වැඩක් නේද සතාටත් කරන හිරිහැරයක් :sorry:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,007 1 43,398 113 Mar 8, 2020 #1 තේරුමක් නැති වැඩක් නේද සතාටත් කරන හිරිහැරයක්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 8, 2020 #2 පුසෝ නාවන්න ඕනේ නෑ උන් තනියම නාගන්නව
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Mar 8, 2020 #3 අවුලක් නෑ...ඌට කරදරය්ක් ඒක ඒ වුනාට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,007 1 43,398 113 Mar 8, 2020 #5 IKL said: , . ! Click to expand... විහිලු නෙමේ බං සමහර එවුන් ගොඩක් පිටරටවල්වල පූසන්වත් නාවනව හෙන පව්. වතුර බින්දුවක්වත් ඇඟේ වදිනවට පූසො කැමති නෑ බල්ලොනං නෑව්වට කමක් නෑ. නැත්තං ගඳයි
IKL said: , . ! Click to expand... විහිලු නෙමේ බං සමහර එවුන් ගොඩක් පිටරටවල්වල පූසන්වත් නාවනව හෙන පව්. වතුර බින්දුවක්වත් ඇඟේ වදිනවට පූසො කැමති නෑ බල්ලොනං නෑව්වට කමක් නෑ. නැත්තං ගඳයි
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Mar 8, 2020 #6 AnuradhaRa said: බල්ලොනං නෑව්වට කමක් නෑ. නැත්තං ගඳයි Click to expand... , !
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Mar 8, 2020 #7 උන් එච්චර අපිරිසිදු නැත්නම් නාවන එක උන්ට කරදරයක් මම හිතන්නේ.සමහරු නම් නාවනවා.අනේ මන්ද.අපේ එකා මම දවස් දෙක තුනක්ම නෑව්වා.
උන් එච්චර අපිරිසිදු නැත්නම් නාවන එක උන්ට කරදරයක් මම හිතන්නේ.සමහරු නම් නාවනවා.අනේ මන්ද.අපේ එකා මම දවස් දෙක තුනක්ම නෑව්වා.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,007 1 43,398 113 Mar 8, 2020 #8 Tharaka_x said: උන් එච්චර අපිරිසිදු නැත්නම් නාවන එක උන්ට කරදරයක් මම හිතන්නේ.සමහරු නම් නාවනවා.අනේ මන්ද.අපේ එකා මම දවස් දෙක තුනක්ම නෑව්වා. Click to expand... පව් යකෝ
Tharaka_x said: උන් එච්චර අපිරිසිදු නැත්නම් නාවන එක උන්ට කරදරයක් මම හිතන්නේ.සමහරු නම් නාවනවා.අනේ මන්ද.අපේ එකා මම දවස් දෙක තුනක්ම නෑව්වා. Click to expand... පව් යකෝ
S spamcheck Administrator Staff member Nov 17, 2009 642 1,748 93 Mar 8, 2020 #9 ow. puso nawana unwa ban karanna ona
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Mar 8, 2020 #10 puso chatr neda ban ballo nam patta
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Mar 8, 2020 #11 D_Mad said: puso chatr neda ban ballo nam patta Click to expand... puso hoda podi kale withrai. loku wenakota kari dial. bawwo ehema naha. Reactions: Rummy678
D_Mad said: puso chatr neda ban ballo nam patta Click to expand... puso hoda podi kale withrai. loku wenakota kari dial. bawwo ehema naha.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 8, 2020 #12 spamcheck said: ow. puso nawana unwa ban karanna ona Click to expand... මේ මොන කෝලමක්ද ?
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Mar 8, 2020 #13 AnuradhaRa said: පව් යකෝ Click to expand... ජරාව උලාගෙන ආවහම හේදුවේ.ගෙදර තියාගන්න බෑනේ නැතුව.
Candid-B Well-known member Apr 25, 2019 34,842 1 60,700 113 Mother Earth Mar 8, 2020 #14 උබල පූසො පුකේ ෂොපින් බෑග් කෑලි එල්ලන් ආවම (පූසො ෂොපින් ගිහින් ආවම) මොකද කරන්නෙ ? ගහල එළවනවද නැත්තම් අතින් ඇදල දානවද ? අනික පූසො නාවන්නෙ කොහොමද බන් ? උන් හූරනවනෙ. Last edited: Mar 8, 2020
උබල පූසො පුකේ ෂොපින් බෑග් කෑලි එල්ලන් ආවම (පූසො ෂොපින් ගිහින් ආවම) මොකද කරන්නෙ ? ගහල එළවනවද නැත්තම් අතින් ඇදල දානවද ? අනික පූසො නාවන්නෙ කොහොමද බන් ? උන් හූරනවනෙ.
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Mar 8, 2020 #15 කවුද පූසා ලෙවකාලා තියෙන්නේ
King_cobra Well-known member Apr 1, 2015 17,192 1,880 113 මාතොට Mar 8, 2020 #17 2osama said: කවුද පූසා ලෙවකාලා තියෙන්නේ Click to expand... පුසා උබව ලෙව කෑවද උබ පුසව ලෙව කෑවද
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Mar 8, 2020 #18 Pessimist said: මේ මොන කෝලමක්ද ? Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 8, 2020 #19 KasunKDP said: Click to expand... ආතල් දෙන උන් නැති හින්ද admin ල ඇවිල්ල ආතල් දෙන්න පටං අරං
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,546 113 Colombo Mar 8, 2020 #20 සමහර පූසො විතරයි ඔය නාවනවට බය, ඉදල හිටල එවුන් නාවනවට අවුලක් නැහැ