පෘථිවියේ අන්තයන්!

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    පෘථිවියේ අන්තයන්!

    සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි!!

    අක්ෂාංශය (Latitude) සහ දේශාංශය (Longitude)


    උත්තර අර්ධ ගෝලයේ 00 ස්ථානය - ආක්ටික් සාගරය

    resized-sea-ice-off-ellesmere.jpg



    උත්තර අර්ධ ගෝලයේ භූමිය මත ඇති අඩුම දේශාංශ පිහිටීම - කැෆේක්ලුබන් දුපත (83040' N, 2905' W)

    e9dca7a34db73a65ce4e3f4489b647da.jpg



    දක්ෂිණ අර්ධ ගෝලයේ 00 ස්ථානය හා භූමියේ ඇති අඩුම දේශාංශ පිහිටිම - ඇන්ටාටික් මහද්වීපය

    garden-leave-sep-nov13-2357.jpg



    බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලයේ උච්චතම ස්ථානය - 1800 ග්‍රිනීච් රේඛාව

    F0946-6.jpg


    GMTSingapore.jpg



    බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලයේ භූමියෙන් උච්චතම ස්ථානය - ජාත්‍යන්තර දින රේඛාව.

    international-date-line.jpg



    උන්තතාංශය (Altitude)


    උන්නතාංශයේ ඉහලම ස්ථානය - එවරස්ට් කන්ද (8,848 m, 29,029 අඩි)

    HITH-7-things-you-should-know-about-mount-everest-E.jpeg



    උත්නතාංශයෙන් පහළම තැන - මරියානා ආගාධය (10,911 m )

    hqdefault.jpg



    උන්තාංශයෙන් පහළම තැන (වියලි කලාපීය) - මළ මුහුද (418 m)

    dead-sea-jordan-12-L.jpg



    පෘථිවි අභ්‍යන්තරටේ සිට ඉවතට ඇති දුරම ස්ථානය - චිම්බරාසෝ 6384 km මෙයට හේතුව වන්නේ පෘථිවියේ නියමාකාර ගෝලයක් නොවීමයි.

    1chimborazo-use.jpg



    පෘථිවි අභ්‍යන්තර සිට ඉවතට ඇති ආසන්නතම ස්ථානය - ආක්ටික් සාගරයේ පතලය (6353 km)

    arctic_sea_icicle_of_death.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අලුත් අකවුන්ට් එකක් නේ ? එල එල ...මෙහෙම තමයි ත්රෙඩ්ස් දාන්න ඕනි ...දිගටම දාපන් rep +++++ :)
     

    waligamaya

    Well-known member
  • ඔතන මරියානා අගාදය කියල පෙන්නන තැන වැරදියි. ඕක පැසිෆික් දුපතක් මුහුද පතුලේ තියෙන ගිනි කන්දක ඉහල ට මතුවීමෙන් නිර්මාණය වුවක්. හොද වැඩක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන්නතාන්ශයේ ඉහලම තැන නේද පෘථිවි අභ්‍යන්තරයේ සිට ඉවතට ඇති දුරම ස්ථානය වෙන්නෙ මචං ? :eek: