පෘථිවිය වැනි ’ජලගෝලයක්’ තියෙනවලු

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජලය හොයන්න මොකටඩ බන් ඔච්චර කට්ට කන්නෙ... පෙගෙදර ටැප් එකෙනුත් එනවා වතුර.. (විහිළුවක්)

    මචං ඒකියන්නෙ මිනිස් වාසයට සුදුසුනැහැ කියලනෙ... සෙල්සියස් 200ක් නම් හරි, ප්‍රෙශර් එක අඩුයි හරි කියන්නෙ.. නමුත් ප්‍රෙශර් එක අඩුනම් ගුරුත්වයත් අඩු වෙන්න ඕනෙ නේද...?? ප්‍රෙශර් එක කියල අදහස් කලේ වාත්යේ ඝනත්වයද...?