පෘථිවිය_වටා_කක්ශගත_වී_ඇති_වස්තූන්
මේ ලින්ක් එකට ගියොත් අපේ ඔලුගෙඩි උඩට කඩන් වැටෙන්න පුලුවන් දේවල් කොච්චර නම් පෘථිවිය වටේ කැරකි කැරකි තියනවද කියල තේරුම් ගන්න පුලුවන් වෙයි
. මැදින් තියෙන්නෙ අපේ පෘථිවිය. කොලපාටින් පෙන්නන්නෙ දැනට ක්‍රියාකාරීව පවතින චන්ද්‍රිකා. අලු පාටින් පෙන්නන්නෙ වැඩ කරන්නෙ නැති චන්ද්‍රිකා. රතුපාටින් පෙන්නන්නෙ පෘථිවිය වටා කක්ශගත වී ඇති අභ්‍යවකාශ සුන්බුන්.