පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)

පෙට්ටිය කැඩුන කෙල්ලෙක් බදින එක අවදානම් ද? කලින් කරපු එකා ගැන හිත හිත අලුත් බැදපු එකාට වෙනසක් වෙයිද?

  • එහෙම එකක් බදින්නෙ නෑ. ඔව්. කලින් එකා සෙට් උනොත් ආපසු සෙට් කර ගන්න ඉඩ තිබෙනවා

    Votes: 75 29.9%
  • සමාව දීලා බදිනවා. හොදට සැලකුවොත් පරණ එවුන් අමතක කරයි

    Votes: 110 43.8%
  • හිතා ගන්න බෑ

    Votes: 66 26.3%

  • Total voters
    251

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ ලගදි මන් අවුරුදු ගානක් ටෝක් කරපු කෙල්ලව දැක්කා කතා කරන්න ගියේ නෑ. ඒකි මන් දිහා ශෝක් වෙලා වගේ බලන් හිටියා. දැන් හැමදාම උදේ හවස snap එක බැගින් එවනවා. මන් දන්නෙත් නෑ හේතුව. @kevin_levin @rawatenna nam epa ඔයාලට හිතෙන විදිහට මේ මොකක්ද වෙන්න යන්නේ ???
    ඉස්සර ලක්ස 24 වගන්ආර් කියලා වාහනයක් ආවා බාගෙට හයිබ්රිඩ් කියලා. ඒකෙ හැඩේ හින්ද සිංහලු කිව්වෙ ත්‍රීවිල් එකක් වගේ මොකට මේ ජරාව ගේනවද කියලා පස්සෙ යහපාලනේ කියල එකක් ඇවිල්ලා කාර් බදු නග්ගලා ප්‍රියස් ගේන්නවත් බැරි කලා දැන් අවුරුදු 10ට විතර පස්සෙ අර පැත්ත හැරිලා වත් බලපු නැති පරන වැගර් ආර් ගන්නෙ ලක්ස 50 ට මිට්ටො....



    නෑ නිකං කිව්වෙ😒
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දැක්ක ගමන් නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනා කිව්වනම්, ඉතින් ඌත් එක්ක ගත්ත පරණ සැප මතක් වෙලා ඒකිට බඩු තමා යන්න ඇත්තේ.. :lol:
    අඩෝ සිරාවට මාත් ඕකම තමා කියන්න අාවේ..මූ පව් බං..😅😅

    මචං ලක්ෂ 20ක් වත් යයි නේද වෙඩිමට?..අපරාදේ කියල හිතෙන්නෙ නැද්ද වෙන ඵකෙක් දැක්කහම කරන්ට් වදින කෙල්ලෙක්ට ඔච්චර වියදමක් කරන්න?☹️
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    මොන හුත්තක්ද බන් ඒකෙ සමාව දෙන්න තියෙන්නෙ?
    වර්ජිනිටි එක නැති වෙන එක වැරැද්දක් කියල එකක් කොහෙ හරි තියෙනවද?

    ගල් යුගේ හුත්තල ඉන්නෙ තාම.


    Ithin ban ey kellata thibba ne nokiya sadde nathuwa inna.. kiyala kiyanne ehama mokuth nathuwa athi . Onawata wada hithan epa kiyapan umbe yaluawata. Lesima dey uta account ekak hadan awith thread ekak danna kiyapan.. umbata upades deela ayeth umba uta waradiyata kiwwoth seerama iwarai .
    කොල්ලෙක්ට උනත් තමන් කලින් යාලුවෙලා ඉදපු කෙල්ලව කාලෙකට පස්සෙ දැක්කොත් පොඩ්ඩක් අවුල් යනවනෙ. ඕවා නෝමල්.
    ------ Post added on May 7, 2023 at 7:03 PM
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ
    ඉස්සර ලක්ස 24 වගන්ආර් කියලා වාහනයක් ආවා බාගෙට හයිබ්රිඩ් කියලා. ඒකෙ හැඩේ හින්ද සිංහලු කිව්වෙ ත්‍රීවිල් එකක් වගේ මොකට මේ ජරාව ගේනවද කියලා පස්සෙ යහපාලනේ කියල එකක් ඇවිල්ලා කාර් බදු නග්ගලා ප්‍රියස් ගේන්නවත් බැරි කලා දැන් අවුරුදු 10ට විතර පස්සෙ අර පැත්ත හැරිලා වත් බලපු නැති පරන වැගර් ආර් ගන්නෙ ලක්ස 50 ට මිට්ටො....



    නෑ නිකං කිව්වෙ😒
    ඒත් උන්ට ප්‍රියස් එකක් ගන්න පුලුවන් උනොත් වැගන් ආර් එක ලෙෆ්ට් නේ 😐 ඒක නිසා වැගන් ආර් එක වටින කෙනෙක් තමා හොයාගන්න ඕනේ 😋
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒත් උන්ට ප්‍රියස් එකක් ගන්න පුලුවන් උනොත් වැගන් ආර් එක ලෙෆ්ට් නේ 😐 ඒක නිසා වැගන් ආර් එක වටින කෙනෙක් තමා හොයාගන්න ඕනේ 😋
    කොයි ප්‍රඩක්ට් එකක් පැකින් කැඩුවම යූස්ඩ් මිලට තමා දෙන්න වෙන්නේ
    Siegel_071-051-BK_300dpi.jpg
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමත් වර්ජින් !අනිවා එකිත් වර්ජින් වෙන්න ඕන !නැත්නං කුමර බඹසර රැකපු අපි වගේ අයට අසාදාරණයි! :no:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කොයි ප්‍රඩක්ට් එකක් පැකින් කැඩුවම යූස්ඩ් මිලට තමා දෙන්න වෙන්නේ
    Siegel_071-051-BK_300dpi.jpg
    එක ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ මතය, වැරදි තමයි ඉතින් එත් කතා කරලා වඩක් නැහැ නේ.
    එත් බන් එහම second hand car උනත් ලොකු ගණන් ගෙවල ගන්න හාවෝ ඉන්නවා නේ බන් ලංකාවේ.

    කරුමේ කියන්නේ කෙල්ලට පෙට්ටි repair surgery එකට ගේ උගස් තියල , පස්සේ කෙල්ල මුව දාල වෙන එකෙක් එක්ක යාලු වෙලා. ලකාවේ අපේ කොල්ලෝ ඉතින් skirt එකක් දැක්කම හැමිනෙනවා නේ. ලංකාවේ උන් ගැණු දැකල නැහැ. ගැහැණු අයට දේවත්වයෙන් සලකන්න ඕනේ නැහැ. මම කියන්නේ නැහැ බඩු ගහපන් කියල එත් sex doll එකක් එක්ක හරි ඔය experience එක අරන් ඕව normal ඇති දෙයක් නැහැ කියල experience එක අරන් තියන එක ගොඩක් හොදයි.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මගේ නොවන මම දන්න කෙනෙක් ගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම එකක් නිකමට දාන්න හිතුනා..

    මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා.

    කෙල්ල හොදයි, පවුලත් හොදයි. මූට කලින් බදින්න හිටිය කොල්ල එක්ක අවුරුදු 5 ක් සම්බන්ධයක් තිබිලා .
    ඒක නැති වෙලා. ඒ කාලේ පෙට්ටිය කඩලා අරූ.

    පස්සේ අපේ එකාටසෙට් වෙලා තියෙන්නේ.. දෙන්න හොදින් හිටියා. පරණ සිද්ධිය කියලා තිබ්බ මූට. මෙහෙම කලින් එකා එක්ක එකට හිටිය කියල.

    මුන් දවසක් පාරෙ යද්දි කෙල්ල අර පරණ කොල්ලා දැකල. පස්සේ අරූට කියලා මම ආරයව දැක්ක අද. දැක්ක ගමන් නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනා. ගොඩක් කාලෙකින් දැක්කේ කියල. පරණ එකා දැකල නෑ කෙල්ල දකිනවා..

    මේක කිව්වම අපෙ එකා අවුල් ගිහිං. කෙල්ලට. ඒ බව පෙන්නලා නෑ.

    අවුලෙන් ඉන්නේ පරණ එකා ගැන කෙල්ලගෙ හිත යට තාම තියෙනවා කියලා.


    අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න පුලුවන් ද
    පෙට්ටිය කඩන්න ඕනේ නෑ. බහුතරය කෙල්ලෝ බදින්න එකා ට කලින් ආතල් අරන් තියනවා. එහෙම නැති උන් උනත් බැන්දට පස්සෙත් ආතල් ගන්නවා, නැත්නම් අඩුම ගානේ හිතින් හරි හිතනවා. ඕවා එච්චර ප්‍රශ්න නෙමෙයි. අනික ඒකි සමාව ඉල්ලන්න දෙයක් නෑ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දැන් පැකින් කඩපු නැති ප්‍රඩක්ට් තියෙයිද 🙄
    සේල්වල හැමදාම කැරකෙන්නේ එකම වාහන ටික. වන් ඕනර් ඒව තියෙන්නේ ඕනර් ගාව සේල්වල නැහ්
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ
    සේල්වල හැමදාම කැරකෙන්නේ එකම වාහන ටික. වන් ඕනර් ඒව තියෙන්නේ ඕනර් ගාව සේල්වල නැහ්
    සේල් වලත් හොද වාහන තියෙනවා නේද? වන් ඕනර් ගාව ලෙඩ වාහනත් තියෙන්න පුලුවන් නේද
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සේල් වලත් හොද වාහන තියෙනවා නේද? වන් ඕනර් ගාව ලෙඩ වාහනත් තියෙන්න පුලුවන් නේද
    යට රිංගල එන්ජිම ඇරලා බලල ගන්න
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ඕක කෙල්ලට අරුට නොකිය msg දාල පස්සේ සෙට් වෙලා එහෙම කරන්නත් තිබ්බනේ. ඒකිට පෙට්ටිය repair කරගෙන virgin වගේ ඉන්නත් තිබ්බනේහ්. පේන විදිහට එකී matured understanding එක තියෙන කෙල්ලෙක්. අද කාලේ affair තිබ්බේ නැති උන් හොයන්න අමාරුයි.
     
    • Like
    Reactions: sami_boy

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    පෙට්ටිය කඩන්න ඕනේ නෑ. බහුතරය කෙල්ලෝ බදින්න එකා ට කලින් ආතල් අරන් තියනවා. එහෙම නැති උන් උනත් බැන්දට පස්සෙත් ආතල් ගන්නවා, නැත්නම් අඩුම ගානේ හිතින් හරි හිතනවා. ඕවා එච්චර ප්‍රශ්න නෙමෙයි. අනික ඒකි සමාව ඉල්ලන්න දෙයක් නෑ
    මුන් එක පැත්තකින් විතරයි හිතන්නෙ. තව පැත්තක් තියනව ඔය මොකුත් කරල නැති සුපිරිසිදු එකකට කරගහන්න වෙලා ඒකි සෙක්ස් වලට ඇක්ටිව් නැති උනොත් කොහොමද ලමයෙක් විතරක් හදන් ඉන්න පුළුවන්. ඕකටම තව කෑල්ලක් එකතු වෙන්න ඕන කෙල්ල කලින් කඩාගෙන උනත් අවංකව හිටියත් කොල්ල ඕනවට වඩා සැක කරනව නමි ඒක දිගට කරගෙන යන එක තේරුමක් නෑ. හිතේ සැනසීම නැත්නම් ඔය කිසි දේක වැඩක් නෑ.
     
    • Like
    Reactions: Amew