පෙට්රල් කේස් එක

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :angry: මුන්ට පෙට්‍රල් පොවන්න ඕන ඇත්තමයි. :nerd: මේකත් ආශ්චර්‍යයේ කොටසක් මම හිතන්නෙ. :rofl: වතුරෙන් වාහන දුවන්න අත්හදාබැලීම් කරනව කියයි තව කල් යද්දි. :lol: මේ වගේ විහිළු කොහොම මතක් වෙනව ද මංද ඇමති හොරුන්ට..

    කියල වැඩක්නෑ:lol:
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    ආන්ඩුවේ දෙක

    සහල් වල ආසනික්

    ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ කෘශි රසායන දෙකක පමනක් යන්තමින් ආසනික් අඩංගුව ඇතිබවයි.


    රට පුරා පෙට්‍රල් වාහන මග නවති

    ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ සම්පල දෙකක පමනක් යන්තමින් වතුර,රොඩු ඇති බවයි.

    ලංකා ඉතිහාසයෙ පලමු වරට වර්ශාවක් අතිවි ඇති නිසා මෙසෙ ටැංකිවලට වතුර චුට්ටක් කාන්දු වෙලා තියෙන්නෙ...


    haffooooooooooiiiiiiiii bump
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මචන් ඊයෙයි පෙරේදයි මන් ගැරේජ් එකටගිය වාහනේ වැඩ වගයකට එටකොට එතැනට ගේනවා අලුත්
    කාර් එකක් alion එකක් ඒක ටුවරිස්ට් බෝර්ඩ් එකේ දුවන්නේ එයටත් ඔයා සිද්දිය වෙලා බන් අම්බලන්ගොඩදී ෂෙඩ් එකකින් පෙට්‍රල් දාගෙන එද්දී මගදී එන්ජින් එක මිස් කරලා
    අමාරුවෙන් ඇවිත් තියෙන්නේ වැඩේ කියන්නේ ෆුල් ටැංක් ගහල ...

    කොම හරි සේරම අමුතුවෙන් අහක් කරන්න උන ටැංක් එක හිස් කරලා අලුතෙන් පෙට්‍රල් දාල ඉන්ජෙක්ටර් තුනම සුද්ද කරලා ප්ලග් චෙක් කරලා දැම්ම ...

    අපරාදයක් බන් දුකේ බැහැ ඒ මිනිස්සු ජීවත්වෙන දේ ලෙඩ නැතිවට ලෙඩ

    මචන් එවෙලේ උන් බනින බැනුම් අහුනනම් ඕකුන්ට ඇත්තටම එපා වෙයි හෙන ගහනවා කිව්ව

    මේ වාගේ තිරිසන් වැඩ වලට ... මේවට වග උත්තර බදින්න කිසි එකෙක් නැති එක තමා දුක..

    මේ සිද්දවෙන දේවල් නිසා ගොඩක් මිනිස්සු මේ රජය ගැන තිබුන පැහැදීම නැත්තටම නැතිවෙලා යන

    සයිස් එකක් තියෙන්නේ බන්...

    මමත් කියනවා ඕකුන්ට හෙනම ගහනවා මේ කරන පාහර වැඩ වලට ...
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අමුතු විදියේ වැස්සක් වැහැල වගේ :angry: