මචං මට ගොඩක් සතුටුයි මම දාපු ත්රෙඩ් එක නිසා ඒ මනුස්සයට සහ අපේ කොල්ලෝ ටිකට වැඩක් උන එක ගැන..
මගේ වැඩේ එලටම කරපු නිසයි මට හිතුනේ ඒක ගැන දාන්න..
ජන්තු අයියටත් පිං වැඩි විස්තර දැම්මට...

ඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ.....![]()
![]()
තවම බයික් එක අරගෙන මාස 6යි.
ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්රල් ටැංකිය දිරන්න......![]()
![]()
ඔය පෙට්රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි.....![]()
phone number eka haridaaa?
රත්තරං;16141920 said:මචන් දැන් බයික් එක දුන්නොත් මොකෝ?
රත්තරං;16142042 said:එක අතකින් මචන් පල්සර් 200 එකක් දීලා ගන්න බයික් එකක් නෑ. ඒ වගේ බයික් එකක් ඊට පස්සේ හැදුවේ නෑ
බජාජ්ල ගහපු හොදම බයික් තමා
1. කැලිබර් 115
2.පල්සර් 200
3. ඩිස්කවර් 135

ඔය බයික් සෙට් එක නම් පට්ටයි.
ඩිස්කවර් 135 එකත් පට්ටම බයික් එකක්(ඉන්දියන් ඒවගෙන් බැලුවම).මගෙ යාලුවෙක් ගාව තියනව එකක් දැන් 60ත් පැනල දුවල. තාමත් ගින්දර වගේ අදිනව.


TDI malli niya pothu kapanne nadda?? balapan koo size eka.. ali niyapothu wageඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ.....![]()
![]()
තවම බයික් එක අරගෙන මාස 6යි.
ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්රල් ටැංකිය දිරන්න......![]()
![]()
ඔය පෙට්රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි.....![]()