පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං මට ගොඩක් සතුටුයි මම දාපු ත්‍රෙඩ් එක නිසා ඒ මනුස්සයට සහ අපේ කොල්ලෝ ටිකට වැඩක් උන එක ගැන..
    මගේ වැඩේ එලටම කරපු නිසයි මට හිතුනේ ඒක ගැන දාන්න..
    ජන්තු අයියටත් පිං වැඩි විස්තර දැම්මට...


    000204AE.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ..... :angry:

    2h8bzfn.jpg


    තවම බයික් එක අරගෙන මාස 6යි.

    ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්‍රල් ටැංකිය දිරන්න...... :angry:

    2cbi8g.jpg


    ඔය පෙට්‍රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි..... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ..... :angry:

    2h8bzfn.jpg


    තවම බයික් එක අරගෙන මාස 6යි.

    ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්‍රල් ටැංකිය දිරන්න...... :angry:

    2cbi8g.jpg


    ඔය පෙට්‍රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි..... :yes:

    හපොයි..මචං අලුත් ටැංකි නම් ගොඩක්ම පරිස්සම් කර ගනින්..ඒ හරියට ග්‍රීස් ගාලා තියපන්..ඇතුලට වතුර යන්න නම් දෙන්න එපා..පට ගාලා දිරයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;16141920 said:
    මචන් දැන් බයික් එක දුන්නොත් මොකෝ?

    එක අතකින් මචන් පල්සර් 200 එකක් දීලා ගන්න බයික් එකක් නෑ. ඒ වගේ බයික් එකක් ඊට පස්සේ හැදුවේ නෑ

    බජාජ්ල ගහපු හොදම බයික් තමා
    1. කැලිබර් 115
    2.පල්සර් 200
    3. ඩිස්කවර් 135
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;16142042 said:
    එක අතකින් මචන් පල්සර් 200 එකක් දීලා ගන්න බයික් එකක් නෑ. ඒ වගේ බයික් එකක් ඊට පස්සේ හැදුවේ නෑ

    බජාජ්ල ගහපු හොදම බයික් තමා
    1. කැලිබර් 115
    2.පල්සර් 200
    3. ඩිස්කවර් 135

    එකෙන්ම. :yes::yes:ඔය බයික් සෙට් එක නම් පට්ටයි.:D ඩිස්කවර් 135 එකත් පට්ටම බයික් එකක්(ඉන්දියන් ඒවගෙන් බැලුවම).මගෙ යාලුවෙක් ගාව තියනව එකක් දැන් 60ත් පැනල දුවල. තාමත් ගින්දර වගේ අදිනව.:yes:
    අපේ අයිය කෙනෙක් ගාව තියනව තව එකක් 53යි ගානක් දුවල ඒකත් ගින්දර වගේ තියනව.හැබැයි උන් දෙන්නම හොඳට පාවිච්චි කරනව.:yes:

    දැන් එන ඒවගෙ බිල්ඩ් කොලිටි එක සෑහෙන්න අඩුයි ඔය සෙට් එක එක්ක බැලුවම.:dull:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Thanks for sharing machan

    ඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ..... :angry:

    2h8bzfn.jpg


    තවම බයික් එක අරගෙන මාස 6යි.

    ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්‍රල් ටැංකිය දිරන්න...... :angry:

    2cbi8g.jpg


    ඔය පෙට්‍රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි..... :yes:
    TDI malli niya pothu kapanne nadda?? balapan koo size eka.. ali niyapothu wage