පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "මේක සාමාන්‍ය දෙයක් උබලට වාහන වල යන්න බැරිනම් පයින් පලයල්ලා"

    උපුටා ගැනීම මම ත්‍රෙඩ් එකෙම ඉදිරියට පලවීමට ඇති රාජපස්සගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සෑම දිනකම රාජ පස්ස ලෙවින්නෙකු විසින් පලකිරීමට නියමිත කමෙන්ට් එකකිනි.

    :rofl::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    fspo4pp.jpg


    government-fuck.jpg
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුන්ගේ අම්මලාට හෙන හතම ගහන්ඩ ඕන බන්. නොදකින් කාලකන්නි හැත්ත. මීට පස්සෙ දුර ගමනක් නම් වාහනේ යන්ඩ වෙන් නෑ
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අවුරුද්දත් කිට්ටු-----------කිට්ටු
    පොකට් එකට තට්ටු--------තට්ටු
    ලොක්කට තව තියමු-----මොට්ටු
    ලොක්ක තියයි ඇඬෙන--පොට්ටු
    :angry::dull::(

    :yes: ..මේ මදි..මේ මදි..තව පිපියන් තව පිපියන්, ඕලු නෙළුම් මල් කිවුවලු.. :yes:
    :baffled: ..වැඩක් නෑ කතා කරලා..නිකන් අපේ ලේ රත් වෙන එක විතරයි.. :baffled:

    :yes::yes:අයියෝ සල්ලි. :(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ගන්න එකෙක්ට පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහල දෙනව කියපන් :rofl:
    :dull::dull: බයිසිකලෙ ගානටත් වැඩිය පෙට්‍රල් ටික වටිවි එතකොට. :(
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජන්දය දුන්න අපිට මේ වගේ තෑගි දෙනවට ලබන පාරත් අපි ඔබතුමාටම ජන්දේ දෙනව....


    පසුව ලියමි

    වරෙවුකො හිගන්නො ටික ජන්දෙ ඉල්ලගෙන .......
    රට කාලා කාලා දුප්පත් මිනිහ නැත්තටම නැති කරනව.....
    දැන් ලබන සතිය වෙනකොට බස් ගාස්තු,කෑම බීම,ගෑස්,අතුලු සියලුම දේවල් ඉහල ගියාම ආණ්ඩුවවේ ඉන්නෙ උන්ගෙ අම්මල තමයි මතක් වෙන්නේ..
    ඇයි යකෝ තේරෙන්නෙ නැත්ද?
    මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියල....
    තොපිට රට සවාරි,ලම්බොග්නි ජෝගි අරව මේව වැඩක් නැති ලබ්බවල් ඔක්කොම පුලුවන් .......
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mahinda wage wesa ballek jeewithetama dakke naha........uge paramparawatama sapa anith eunta duka .....okunta hena gahanda oneeeeeeee