"මේක සාමාන්‍ය දෙයක් උබලට වාහන වල යන්න බැරිනම් පයින් පලයල්ලා"
උපුටා ගැනීම මම ත්‍රෙඩ් එකෙම ඉදිරියට පලවීමට ඇති රාජපස්සගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සෑම දිනකම රාජ පස්ස ලෙවින්නෙකු විසින් පලකිරීමට නියමිත කමෙන්ට් එකකිනි.

දැන් ඉතින් හිතවතෙකුගෙ ගෙදරට යනකොට Ice Cream වෙනුවට Petrol ලීටර් එකක් අරන් ගියාට වරදක් නෑ නේද..

බයිසිකලයක් විකීනීමට ඇත.![]()

අවුරුද්දත් කිට්ටු-----------කිට්ටු
පොකට් එකට තට්ටු--------තට්ටු
ලොක්කට තව තියමු-----මොට්ටු
ලොක්ක තියයි ඇඬෙන--පොට්ටු
..මේ මදි..මේ මදි..තව පිපියන් තව පිපියන්, ඕලු නෙළුම් මල් කිවුවලු..
..වැඩක් නෑ කතා කරලා..නිකන් අපේ ලේ රත් වෙන එක විතරයි..

අයියෝ සල්ලි. 

ගන්න එකෙක්ට පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහල දෙනව කියපන්![]()

බයිසිකලෙ ගානටත් වැඩිය පෙට්‍රල් ටික වටිවි එතකොට. 