පෙට්‍රල් නැති දාට Meter Taxi ගාස්තු

El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Meter Taxi ගාස්තු - පෙට්‍රල් නැති දාට

    මචං, මම ගිය බදාදා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට meter taxi එකක ආවා හවස 4ට විතර. මග එද්දී තමයි තේරුනේ meter එකේ ගාන තප්පරයක් යන්නත් කලින් ඉක්මනට වැඩි වෙවී යනවා කියල. කෝකටත් කියල Google Maps වලින් බැලුවා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට තියෙන දුර. 2.7 km. මම ඒ වෙනකොට liberty එක ළඟටවත් ඇවිල්ල තිබ්බේ නෑ. ඒ උනාට meter එකේ දුර සඳහන් වෙලා තිබ්බේ 6.8 km කියල. Fare එකත් 300 ගානක්. මම ත්‍රී විලර් එක එලවන ඩයල් එකගෙන් ඇහුවා meter එක වැරදිද කියල. ඌ කියපි "නෑ වැරදී නෑ. පෙට්‍රල් නැති හින්ද ගාන ඩබල් කරලා තියෙන්නේ" කියල. මේක යකූ ඩබල් කිරිල්ලක්ද? මුළු ගමනේ හරි දුර 2.7 km. තාම ගමන ඉවර වෙලත් නෑ. 6.8 km meter reading එක. මම කිව්වා එහෙම වෙනස් කමක් කරලා තියෙනවා නම් වාහනේට මම නගින්න කලින් ඒක මට කියන්න තිබ්බ නෙ කියලා. එතකොට ඒ මනුස්සය කියපි "ඒවා ඉතින් අපි දන්නේ නෑ. meter කම්පැනි එකෙන්ම තමයි ගාන වෙනස් කරලා තියෙන්නේ" කියල. මං දන්න තරමින් මචං meter සෙටිංස් වෙනස් කරන්න පුළුවන් end user ට. ඒ කියන්නේ ත්‍රීරෝද රථ රියදුරාට. දන්නේ නැතුව කට ගහගෙන යන්න හොඳ නෑ කියල හිතුන හින්ද AIA එක ළඟින් බැහැල ඌට රුපියල් 400කට ළඟ ගානක් පූජා කරලා ආවා. මගේ ප්‍රශ්න මේව මචං.

    1). මෙයාකාරයෙන් ත්‍රීරෝද රථ මගීන්ට සිදු වෙන අපහසුතා සහ රැවටීම් ගැන පැමිණිලි කරන්න පුළුවන් කොහෙටද? පොලිසිය? පාරිභෝගික සේවා අධිකාරිය? ප්‍රවාහන අමාත්‍යාංශය? වෙනත් තැනක්?

    2). මේ වගේ දේවල් නොවෙන්න නම් නියාමනයක් තිබිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගාස්තු පාලනයක් ඇතුව පවත්වාගෙන යාම. මෙහෙම නියාමනයක් නැතිද ලංකාවේ?

    3). මීට කලින් මගේ යාලුවෙක්ට ඔහොම දෙයක් වෙලා පොලිසියේ පැමිණිල්ලක් කරන්න ගියා. පොලිසියෙන් පැමිණිල්ල භාර ගත්තේ නෑ. හේතුව විදියට කිව්වේ තමුන් කැමති ගානක් අය කරන්න ත්‍රීරෝද රථ රියදුරාටත්, තමන් කැමති වාහනයක ගමන යන්න, එහෙම යන්න අකමැති නම් ඒ වාහනේ නොයා ඉන්න මගියටත් අයිතිය තියෙනවා කියල. ඒ කියන්නේ මේවට විරුද්ධව නීති රෙගුලාසි ලංකාවේ නීති සංග්‍රහයේ නැත්ද?

    මේ වගේ දේවල් සම්බන්ධව මගේ දැනුම අඩු නිසයි මේක ඇහුවේ. දන්න කියන කට්ටිය පුළුවන් නම් කියල දෙන්න.
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් තෙල් තෙල්..මේකේ ආවත් තෙල්...යාලුවොත් එක්ක කතා කලත් තෙල් තෙල් තෙල්....තෙල් නැත්නම් වතුර දාගෙන පලයව්!
     
    • Like
    Reactions: chethana kalan

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් තෙල් තෙල්..මේකේ ආවත් තෙල්...යාලුවොත් එක්ක කතා කලත් තෙල් තෙල් තෙල්....තෙල් නැත්නම් වතුර දාගෙන පලයව්!

    හා මචං.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉතින් බන් ඒ නැව වෙනුවට වෙන එකක් අපිට එවන්න තිබ්බනේ උන් අපිට ඔයතරම් ආදරේනම්.
    Apita adarayak thiyenawanam bn, jaraa thel nawak ewanne naa ne bn.
     
    • Like
    Reactions: El_Camino

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Taxi seen complain karanna wenama number 1k tiyanawa.

    Hodama wade rajya toraturu kendrayata katha karala wisthara ahana 1a.

    Ela macn. Thanks

    Mokkada taxi company eka..?
    Gana wadi karala Nam Kalin kiyanna tibba ne uta..

    Taxi Company ekaka ekak neme bn eka. Nikan private run karana trishaw ekak. Ekama thama math kiyanne bn. Munta kiyanna barida nikamatawath wahaneta naginna kalin. Api meter taxi ma hoyala naginne gana shape karaganna ne.


    colaba keri threewheel ballo gena katha karala wedak na, bus eke palayan bn
    pakai naginakota meeter kiyala , tika durak yaddi meter weda na kiyanawa :angry:

    ow bn. eka nam aththa.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මුළු ගමනේ හරි දුර 2.7 km රුපියල් 400 ගණනකට අසන්න මුදලක් ගෙවුවලු. අනේ බොරු කියන්න එපා බන් . ඩබල් කලොත් එන්නේ 1 Km $ 100 additional 2 km $80

    රුපියල් 180 .
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුළු ගමනේ හරි දුර 2.7 km රුපියල් 400 ගණනකට අසන්න මුදලක් ගෙවුවලු. අනේ බොරු කියන්න එපා බන් . ඩබල් කලොත් එන්නේ 1 Km $ 100 additional 2 km $80

    රුපියල් 180 .

    :yes::yes: මු අතින් දාලා කියනවා බලන කොට ඒකත් ඇත්ත බං උන් පැය ගනන් පොලින් වල ඉදලා සොචචමකට දුවලා හරියනවද එත් පුතේ උගේ වැරැද්ද ඌට නගිකොටම කියන්න තිබ්බා ඒක
     
    • Like
    Reactions: El_Camino

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මුළු ගමනේ හරි දුර 2.7 km රුපියල් 400 ගණනකට අසන්න මුදලක් ගෙවුවලු. අනේ බොරු කියන්න එපා බන් . ඩබල් කලොත් එන්නේ 1 Km $ 100 additional 2 km $80

    රුපියල් 180 .

    ඌ කියපි "නෑ වැරදී නෑ. පෙට්‍රල් නැති හින්ද ගාන ඩබල් කරලා තියෙන්නේ" කියල. මේක යකූ ඩබල් කිරිල්ලක්ද? මුළු ගමනේ හරි දුර 2.7 km. තාම ගමන ඉවර වෙලත් නෑ. 6.8 km meter reading එක.


    මචං මං දන්නේ නෑ උඹ සිංහල කියවල තේරුම් ගන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියන එක. ත්‍රීවීල්කාරය ඩබල් කලා කිව්වට fare එක ට්‍රිපල් වෙලා. ඒක මම පැහැදිලිව කියල තියෙනවා නේ. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. :yes:
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    matat pennana ba oya wesige putalawa MC eka gawa inne nam patta horu
    MC eka gawa idala eha pattata danna 200 illanwa
    mama nam hamadama okungen gaana ahala banala enne

    අනේ මන්ද බං. මට නම් එපා උනා එදායින් එදාමයි. ආයේ යනවා නම් අනිවා අහල ඉන්නවා ගණන් සාමාන්‍යද කියල. :dull:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් තෙල් තෙල්..මේකේ ආවත් තෙල්...යාලුවොත් එක්ක කතා කලත් තෙල් තෙල් තෙල්....තෙල් නැත්නම් වතුර දාගෙන පලයව්!


    මොන ප_ටද උබ අදාලනැති රෙද්දවල් අස්සේ රින්ගන්නේ.
    උබට එපානම් වෙන ටොපික් එකකට පලයන්.
     
    • Like
    Reactions: El_Camino