allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda.මොකක් කලත් ගෙයින් එළියේ තියාගනින්.

mehe ganna thiyeda ban. Jeep walata passen ellana modle eka nam hukana ganan kiyanna. mama ada daraz ekak dakka 30000kJerry can තමා නැත්තං බෑ
පිටකොටුවෙ තියනව. තාත්ත ගෙනත් තිබුන, මම අහල කියන්නම් ප්ලේස් එකallapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda.
mehe ganna thiyeda ban. Jeep walata passen ellana modle eka nam hukana ganan kiyanna. mama ada daraz ekak dakka 30000k
------ Post added on Mar 9, 2026 at 1:49 PM
පාවිච්චිය අමාරුයි නෙ, බැරල් නම් මෙහෙ තියෙනවා වහන්න පුළුවන් එක 2000ට වගේ.බැරල් එකක් හරි යන්නේ නැද්ද
අඩෝ සුපිරිපිටකොටුවෙ තියනව. තාත්ත ගෙනත් තිබුන, මම අහල කියන්නම් ප්ලේස් එක
වීල් පාක් වල පකුං බලන්න බෑ ඕයි. අනික විකුණන්න නෙමෙයි හදිසියකට යන්න එන්න@srilanka polis![]()
සංවාසයත් නැති වෙනවා යන්න එන්න විදියක් නැති උනොත්සංවාසයට යන්න තමා ඔය හදන්නේ
ඔව් සංවාසය කරන ලෙවල් එකට ගණන් තමා. මං ගිය පාර ප්ලාස්ටික් කෑන් වල තියාගත්තෙ හදිස්සියට එහෙට මෙහෙට යන්න. ටික කාලයක් යනකොට පාට අවුල් ගිහිං බයික් වලට එහෙම දැම්මට පත්තුවෙන්නෙ නැති සීන් එකක් උනා.allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda.
mehe ganna thiyeda ban. Jeep walata passen ellana modle eka nam hukana ganan kiyanna. mama ada daraz ekak dakka 30000k
------ Post added on Mar 9, 2026 at 1:49 PM
E nam madeye. Meka ok da? Diesel nam ok. Petrol?https://www.daraz.lk/products/20l-p...l?spm=a2a0e.searchlist.list.15.2e61229bcq5jjh
Meka hodai neda oya wadeta habai 3-4 months wage thamai
450ta koheda thiyenne? plastic da?450/- jerry can 2 aran 40l stock karagaththa
![]()
meka aththa. kohomath wadi kalak thiyaganna ba. rotate karanna ona.ඔව් සංවාසය කරන ලෙවල් එකට ගණන් තමා. මං ගිය පාර ප්ලාස්ටික් කෑන් වල තියාගත්තෙ හදිස්සියට එහෙට මෙහෙට යන්න. ටික කාලයක් යනකොට පාට අවුල් ගිහිං බයික් වලට එහෙම දැම්මට පත්තුවෙන්නෙ නැති සීන් එකක් උනා.
poddakwath naඅනූරයියා විස්වාස නැද්ද උඔලට![]()
meka aththaPetrol store karapuwanama sticky wela engine wala alenna level ekata එනවා. පරිස්සමින්
mona panditha katha kiwwath real worl scenario ekata ready wenna ona neh. pamawi pasuthawenna ona na neh. FB wala haali liyana un enne na ne podi ekata ledak dukak unoth ekka yanna.කාලීන මාතෘකාවක් මාත් හිත හිත හිටියෙ