mama whole sale shop ekakin 450ta gaththe mekamahttps://www.daraz.lk/products/20l-p...l?spm=a2a0e.searchlist.list.15.2e61229bcq5jjh
Meka hodai neda oya wadeta habai 3-4 months wage thamai

mama whole sale shop ekakin 450ta gaththe mekamahttps://www.daraz.lk/products/20l-p...l?spm=a2a0e.searchlist.list.15.2e61229bcq5jjh
Meka hodai neda oya wadeta habai 3-4 months wage thamai

me buli nam meheth thiyenawa 1000ta adui. owaye petrol sawuththu wenawa machan tak gala. mun food grade oil jathi ehema ena buuli thamai jerry can kiyala wikunannemama whole sale shop ekakin 450ta gaththe mekama![]()
බයියෙක් හින්ද වෙන්න ඇති පරන ලොක්ක දීපු ඇත්දැකීම් එක්ක ලී ක්වාන්යූ ඇන්ඩ් මහටීර් මොහමඩ්කාලීන මාතෘකාවක් මාත් හිත හිත හිටියෙ
mun bn Ego eka maintain karanna loweth QR eka wath genne na onna balapanko. eeka unge project ekak nemei hindaබයියෙක් හින්ද වෙන්න ඇති පරන ලොක්ක දීපු ඇත්දැකීම් එක්ක ලී ක්වාන්යූ ඇන්ඩ් මහටීර් මොහමඩ්
Diesel walata hoda nadda banme buli nam meheth thiyenawa 1000ta adui. owaye petrol sawuththu wenawa machan tak gala. mun food grade oil jathi ehema ena buuli thamai jerry can kiyala wikunanne
ado koheda shop ekamama whole sale shop ekakin 450ta gaththe mekama![]()
allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda
isarahata wada godak thiyanawaලොක්කයියා තෙල් ගහගෙන මොකද කරන්නේdiesel barrel ekak gahaganna bari da danne na![]()
isarahata wada godak thiyanawa
රංවල තමා සුපිරිම ගේම දුන්නේ නේදබයියෙක් හින්ද වෙන්න ඇති පරන ලොක්ක දීපු ඇත්දැකීම් එක්ක ලී ක්වාන්යූ ඇන්ඩ් මහටීර් මොහමඩ්
Aniwa.. mata anith eka. Ape operation nawattanna be petrol ne kylmona panditha katha kiwwath real worl scenario ekata ready wenna ona neh. pamawi pasuthawenna ona na neh. FB wala haali liyana un enne na ne podi ekata ledak dukak unoth ekka yanna.
CT100 wage parana petrol tank ekak hoyagannath hithenawa.
Cost neme prashne availability.Petrol 400 wuna kiyamukow,
20L ne ban uba thiyaganna hadanne
Eth ban ube labe keeyada (294 current price, 400 new price)
Rs 2000.00 wage, mulu lankawama ohoma stock karanna gihin thamai nikanma demand wadi wela thel mila wenne
Full tank ekak wage nm gahagattath kamk na, boruwata stock karaganna yanna epa
Panic buying kale nathnm nam thiyewi bnCost neme prashne availability.
ඩීසල් වලට නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ, කුඹුරු වැඩ වලට ගේන ඩීසල් කන්න දෙක තුන තියෙනවා ඔය වගේ බූලි වල. අවුලක් වෙලා නෑDiesel walata hoda nadda ban
ado koheda shop eka
------ Post added on Mar 9, 2026 at 3:06 PM
කතෲ භාගෙ දෙන්නම්, මෙතන ලොකේශන් එකයි උඹ ගෙදර නැති වෙලාවකුයි වට්සැප් කරහංGingya mage method1 copy karala yaaluwane. Mn den mk
බැරල් වලට අවුලක් නෑ බං, අපි ඉන්න බිල්ඩිමට ජෙනි දුවන්න දවසට ලීටර් 300ක් යනවා (ලු) 2000කද කොහෙද ටැංකියක් තියෙන්නෙ. ඉස්සර ඩිරෙක්ට් සිපෙට්කෝ එකෙන් අවසර ලියුමක් දෙනවා (ලු) ගන්න ලඟම ශෙඩ් එකෙන්. දැන් ගියාම දෙන්න බෑ කියලා. මේක පලාතෙ තියෙන ලොකුම ශොපින් කම්ප්ලෙක්ස් එකක්. තනිපුද්ගලයකුට නෙමෙයි පොදුවෙ අයිති තැනක්. එහෙම කරලත් බෑ කියලා දෙන්න.diesel barrel ekak gahaganna bari da danne na![]()
isarahata wada godak thiyanawa
කොස්ට් එක ඉතුරු කරගන්න නෙමෙයි මචන්. 500ට ගියත් බඩු තියෙනව නම් අවුලක් නෑ. ඔක්කොම වැඩ නවත්තලා පෙට්රල් හින්දා කාලකන්නි වෙන්න බෑ. කලින් වාහනේ නම් ලීටර් 40ක් වැදුනා. දැන් මේ ගත්ත මගුලෙ රුපියල් 7000ස් ගාණට ෆුල්ටෑන්ක් වෙනවා. වගකීම් වැඩියි.Petrol 400 wuna kiyamukow,
20L ne ban uba thiyaganna hadanne
Eth ban ube labe keeyada (294 current price, 400 new price)
Rs 2000.00 wage, mulu lankawama ohoma stock karanna gihin thamai nikanma demand wadi wela thel mila wenne
Full tank ekak wage nm gahagattath kamk na, boruwata stock karaganna yanna epa
සුකං සුඛති කිව්වලු. මේක තමයි සීන් එක. සල්ලි වලට ගන්න හරි බඩු තියෙ නම් කමක් නෑ. නැති උනොත් තෙල් ගහන්න හම්බ කරන්න. හම්බ කරලා තෙල් ගහන සයිකල් එකට එනවා. එතකොට බණ කියන උන් කන්න අඳින්න දෙන්නෙ නෑනෙ.Aniwa.. mata anith eka. Ape operation nawattanna be petrol ne kyl
මේක නම් පොලිසියෙන් උස්සං යයිIBC tank can store 1000L
සයිෆන් කරන්න පුළුවන්, නිකම් බටයක් දාලා ගොඩක් වාහන වල. ඇන්ටි සයිෆන් ලොක් තියෙන ඒවයෙත් ගලවන්න පුලුවන් ලොකු සීන් එකක් නෑ. තෙල් පෝලිං කාලෙ නම් දෙයියනේ කියල මගෙ ලඟ තිබ්බා හයිජෙට් එකක්. ඒකෙ තෙල් ටැංකියෙ තියෙනවා ඩ්රේන් නට් එකක්.Vahanen adinne kohomada okkotama kalin ?
පැනික් බයින් නවත්තන්න බෑ බං. ඇත්තටම තෙල් තිබිලත් බලපන්කො මේ මාසෙ මුල. වීල් කාරයොන්ට කීබෝඩ් වීරයොන්ට පෝලිමේ ඉන්න ටයිම් තියෙනවා. පැනික් බයින් කරන්නෑ කියල ඉන්න එකා තමයි අමාරුවෙ. මේක හරියට පරිසරේ සුරකින්න කියලා අපි කඩදාසි බටෙන් බීම බොද්දි. අරුන් ටොන් මිලියන් ගනන් මුහුදට දානවා වගේ තමයි.Panic buying kale nathnm nam thiyewi bn
Ochchrata thel nathi wena ekak naha
දියං.Jerry can
දියංJerry can