diesal engine walath me vidihata wenawah da...?
Sameekaranayath dennako...
kalin uththara walata magenuth rep dunna nodanna deyak kiyala dunna nisa...
kawruth naddo....?

bump

ඩීසල් වලට නම් මෙන්න මෙහෙම ලු (google search කරල හොයාගත්තේ)
4C12H23 + 71O2 --> 48CO2 + 46H2O
ඒත් මං හිතන්නේ නෑ කොයිම වෙලාවක වත් ඩිසල් එන්ජිමක ඔය විදියේ පූර්න දහනයක් වෙනවා කියලා. මොකද ඔය සමිකරනේ ලියල තියෙන්නේ සම්මත තත්වයන්ට. අනික ඩීසල් එන්ජිමක ඩීසල් දහනය කරන් විදිය පෙට්රල් එන්ජිමකට වඩා වෙනස්.

ube car eka pattetama tune karala thiyanawa.den ithin shed ekak lagin giyat weda karai.

ඩීසල් වලට නම් මෙන්න මෙහෙම ලු (google search කරල හොයාගත්තේ)
4C12H23 + 71O2 --> 48CO2 + 46H2O
ඒත් මං හිතන්නේ නෑ කොයිම වෙලාවක වත් ඩිසල් එන්ජිමක ඔය විදියේ පූර්න දහනයක් වෙනවා කියලා. මොකද ඔය සමිකරනේ ලියල තියෙන්නේ සම්මත තත්වයන්ට. අනික ඩීසල් එන්ජිමක ඩීසල් දහනය කරන් විදිය පෙට්රල් එන්ජිමකට වඩා වෙනස්.
රත්තරං;13317655 said:මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා![]()

bump
you almost got the reason![]()
හරි මචං
උත්තරය ලැබුනා
මං ඉස්සෙල්ලා හිතුවේ engine එකෙන් ගන්න වාතයේ තියන ජල වාෂ්ප පිටවෙන්නේ කියලා
ස්තුති වේවා

answer eka labila vage
bump
තමුසේ මහා මෝඩ මීහරකෙක් නේ
air filter එකක් කියලා එකක් තියෙන්නේ මොකටද එතකොට
besides engine එකෙන් ගන්න ජලවාශ්ප exhaust system එකට යනකං vaporize නොවී තියෙයිද ?
![]()

hodata petrol karanawa ban
engine eka tune unahama wathura enawa thamayi... wathura enawanam engine eka hondata tune.. A th wathura enne nam kohenda danne ne....
රත්තරං;13317655 said:මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා![]()
eeka thamai matath dana ganna ona uneh...mokada petrol wahana walin jala waashpa pita wenawah dakkata diesel walin pita wenawah dakala naha...
me kiyala thiyana wenasa ganath poddak kiyannako....