පෙට්‍රල් වාහන බුවාල එන්නෝ...........

waparc

Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    diesal engine walath me vidihata wenawah da...?
    Sameekaranayath dennako...

    kalin uththara walata magenuth rep dunna nodanna deyak kiyala dunna nisa...

    ඩීසල් වලට නම් මෙන්න මෙහෙම ලු (google search කරල හොයාගත්තේ)

    4C12H23 + 71O2 --> 48CO2 + 46H2O

    ඒත් මං හිතන්නේ නෑ කොයිම වෙලාවක වත් ඩිසල් එන්ජිමක ඔය විදියේ පූර්න දහනයක් වෙනවා කියලා. මොකද ඔය සමිකරනේ ලියල තියෙන්නේ සම්මත තත්වයන්ට. අනික ඩීසල් එන්ජිමක ඩීසල් දහනය කරන් විදිය පෙට්‍රල් එන්ජිමකට වඩා වෙනස්.
     
    • Like
    Reactions: lakshithalcr

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    kawruth naddo....?

    :oo:

    ;)

    ඩීසල් වලට නම් මෙන්න මෙහෙම ලු (google search කරල හොයාගත්තේ)

    4C12H23 + 71O2 --> 48CO2 + 46H2O

    ඒත් මං හිතන්නේ නෑ කොයිම වෙලාවක වත් ඩිසල් එන්ජිමක ඔය විදියේ පූර්න දහනයක් වෙනවා කියලා. මොකද ඔය සමිකරනේ ලියල තියෙන්නේ සම්මත තත්වයන්ට. අනික ඩීසල් එන්ජිමක ඩීසල් දහනය කරන් විදිය පෙට්‍රල් එන්ජිමකට වඩා වෙනස්.

    ඒක හරි මචං
    turbo kit එකක් තියනකොට උබ ලියල තියන සමිකරණේ විදියටද ඩීසල් දහනය වෙන්නේ?:confused:
    එතකොට නේද පුර්ණ දහනයක් වෙන්නේ

    ube car eka pattetama tune karala thiyanawa.den ithin shed ekak lagin giyat weda karai.

    මගේ නෙමෙයි වාහනේ බං :dull:
    අදුරන එකෙක්ගේ
    හැබැයි check කරාම ලීටරයට වැඩ කරේ 10KM
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඩීසල් වලට නම් මෙන්න මෙහෙම ලු (google search කරල හොයාගත්තේ)

    4C12H23 + 71O2 --> 48CO2 + 46H2O

    ඒත් මං හිතන්නේ නෑ කොයිම වෙලාවක වත් ඩිසල් එන්ජිමක ඔය විදියේ පූර්න දහනයක් වෙනවා කියලා. මොකද ඔය සමිකරනේ ලියල තියෙන්නේ සම්මත තත්වයන්ට. අනික ඩීසල් එන්ජිමක ඩීසල් දහනය කරන් විදිය පෙට්‍රල් එන්ජිමකට වඩා වෙනස්.

    eeka thamai matath dana ganna ona uneh...mokada petrol wahana walin jala waashpa pita wenawah dakkata diesel walin pita wenawah dakala naha...

    me kiyala thiyana wenasa ganath poddak kiyannako....
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    රත්තරං;13317655 said:
    මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි මචං
    උත්තරය ලැබුනා
    මං ඉස්සෙල්ලා හිතුවේ engine එකෙන් ගන්න වාතයේ තියන ජල වාෂ්ප පිටවෙන්නේ කියලා
    ස්තුති වේවා

    තමුසේ මහා මෝඩ මීහරකෙක් නේ

    air filter එකක් කියලා එකක් තියෙන්නේ මොකටද එතකොට :oo:
    besides engine එකෙන් ගන්න ජලවාශ්ප exhaust system එකට යනකං vaporize නොවී තියෙයිද ?

    picard-facepalm.jpg
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    answer eka labila vage

    නෑ බං
    තව ප්‍රශ්නයක් තියනවා
    3 පිටුවේ
    වෙන කොල්ලෙක් දාපු එකක්

    එලස්

    තමුසේ මහා මෝඩ මීහරකෙක් නේ

    air filter එකක් කියලා එකක් තියෙන්නේ මොකටද එතකොට :oo:
    besides engine එකෙන් ගන්න ජලවාශ්ප exhaust system එකට යනකං vaporize නොවී තියෙයිද ?

    picard-facepalm.jpg

    දැන් උබ කියන්නේ මං මෝඩයෙක් කියලනේ
    වෙන්න ඇති
    :angry::angry::frown:
     
    nikcomsys

    Member
    Sep 9, 2012
    6
    0
    0
    engine eka tune unahama wathura enawa thamayi... wathura enawanam engine eka hondata tune.. A th wathura enne nam kohenda danne ne....
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;13317655 said:
    මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා:yes::yes:

    අම්මට හුඩු ඒ කියන්නේ අපේ බාසා පොරම තමා...
    ලසන්තයට ජය වේවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    eeka thamai matath dana ganna ona uneh...mokada petrol wahana walin jala waashpa pita wenawah dakkata diesel walin pita wenawah dakala naha...

    me kiyala thiyana wenasa ganath poddak kiyannako....

    මම නම් දැකලා තියෙනවා
    උඹටත් බලන්න ඕනි නම් සයිලන්සර් එකට බටේකින් වතුර පාරක් අල්ලා
    බලපන්