පෙට්‍රල් වාහන බුවාල එන්නෝ...........

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පෙට්‍රල් වාහන බුවාල එන්නෝ...........

    මචන්ලා :yes:

    පොඩි ප්‍රශ්නයක් පැනනැගුනා මට ඊයේ :confused:
    මෙන්න මේකයි කතාව

    මං අදුරන පොරක් ලග Nissan FB 13 එකක් තියනවා
    ඊයේ ඒකෙ carbulator එක හැදුවා :rolleyes:
    ඒක හදන්න කලින් එන්ජිම race කරනකොට සයිලන්සර් එකෙන් වතුර ආවේ නෑ
    ඒත් හැදුවට පස්සේ එන්ජිම race කරනකොට සයිලන්සර් එකෙන් වතුර එනවා :confused:
    වතුර කිව්වට ඉතින් ජල වාෂ්ප :yes::yes:

    අපි එක එක විදියේ තර්ක ඉදිරිපත් කර ගත්තා :angry::angry:
    ඒත් හරියටම වෙන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනි :yes:
    එකයි උබලගෙන් උදව් ඉල්ලුවේ :D
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ :frown:
    නොදන්නා අනිත් අයටත් වැදගත් වෙයි

    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාමු එහෙනම් :rolleyes::rofl::rofl::P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Car is burning fuel efficently...
    2C8H18 + 25O2 ~> 16CO2 + 18H2O

    Water is a result of petrol burning.
     
    • Like
    Reactions: c2r

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මම නම් දන්න හැටියට එහෙම් වෙන්නේ නියමෙටම කාබ් එක ටියුන් කරාම.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හේතු 2 ක් තියනවා.
    1. ඝනීභවනය උන ජලවාශ්ප. පෙට්රල් කියන්නෙ හයිඩ්රෝකාබනයක්. දහනයේදි ඇතිවන අතුරුඵලයක් තමයි වතුර. මේක වාශ්ප හැටියට එලියට එද්දි සයිලන්සරය තාම සීතල නං ඝනිභවනය වෙලා වතුර හැටියට වැටෙනවා. ටික වෙලාවකින් ඕක නවතින්නෙත් ඒකයි. සයිලන්සරය රත් උනාම ඝනීභවනය වෙන්නෙ නෑ.

    2. සයිලන්සරය ඇතුලෙ එකතුවුන ජලය.
     
    • Like
    Reactions: c2r

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Car is burning fuel efficently...
    2C8H18 + 25O2 ~> 16CO2 + 18H2O

    Water is a result of petrol burning.

    මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා:yes::yes:
     
    • Like
    Reactions: c2r

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    නියම විදියට වෙන පෙට්‍රල් දහනය වෙන්නේ පහල තියන විදියට.

    2 C8H18 + 25 O2 → 16 CO2 + 18 H2O

    සරලව කියනවා නම් පෙට්‍රල් දහනය වීමෙන් පස්සේ හෑදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය.

    ඒත් හරියට tune නොකරපු engine එකක වෙන්නේ ඔය කලින් කිව්ව විදියට නෙවි.

    C8H18 + (17/2)O2 ---> 8CO + 9H2O

    පෙට්‍රල් හා වාතය නියම අනුපාතයෙන් නෑති උනාම හෑදෙන ජල ප්‍රමානය අඩුයි. විශ සහිත කාබන් මොනොක්සයිඩ් වායුව හෑදෙනවා. එහෙම උනාම සයිලන්සර් එක කූල් පිට තියන වෙලාවට පෑහෑදිලිව දකින්න වතුර එන්නේ නෑ.

    tune කිරීමෙන් කරන්නේ නියම පෙට්‍රල් දහනයක් වෙන්න පෙට්‍රල් වාත අනුපාතය සෙට් කිරීම.
     
    • Like
    Reactions: c2r

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හේතු 2 ක් තියනවා.
    1. ඝනීභවනය උන ජලවාශ්ප. පෙට්රල් කියන්නෙ හයිඩ්රෝකාබනයක්. දහනයේදි ඇතිවන අතුරුඵලයක් තමයි වතුර. මේක වාශ්ප හැටියට එලියට එද්දි සයිලන්සරය තාම සීතල නං ඝනිභවනය වෙලා වතුර හැටියට වැටෙනවා. ටික වෙලාවකින් ඕක නවතින්නෙත් ඒකයි. සයිලන්සරය රත් උනාම ඝනීභවනය වෙන්නෙ නෑ.

    2. සයිලන්සරය ඇතුලෙ එකතුවුන ජලය.

    හරි මචං
    උත්තරය ලැබුනා
    මං ඉස්සෙල්ලා හිතුවේ engine එකෙන් ගන්න වාතයේ තියන ජල වාෂ්ප පිටවෙන්නේ කියලා
    ස්තුති වේවා
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රත්තරං;13317655 said:
    මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා:yes::yes:

    thanx රත්තරං අය්යා
    උත්තරේ ලැබුනා
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නියම විදියට වෙන පෙට්‍රල් දහනය වෙන්නේ පහල තියන විදියට.

    2 C8H18 + 25 O2 → 16 CO2 + 18 H2O

    සරලව කියනවා නම් පෙට්‍රල් දහනය වීමෙන් පස්සේ හෑදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය.

    ඒත් හරියට tune නොකරපු engine එකක වෙන්නේ ඔය කලින් කිව්ව විදියට නෙවි.

    C8H18 + (17/2)O2 ---> 8CO + 9H2O

    පෙට්‍රල් හා වාතය නියම අනුපාතයෙන් නෑති උනාම හෑදෙන ජල ප්‍රමානය අඩුයි. විශ සහිත කාබන් මොනොක්සයිඩ් වායුව හෑදෙනවා. එහෙම උනාම සයිලන්සර් එක කූල් පිට තියන වෙලාවට පෑහෑදිලිව දකින්න වතුර එන්නේ නෑ.

    tune කිරීමෙන් කරන්නේ නියම පෙට්‍රල් දහනයක් වෙන්න පෙට්‍රල් වාත අනුපාතය සෙට් කිරීම.

    නියමට උත්තරය ලැබුන
    බොහොම ස්තුතියි
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    රත්තරං;13317655 said:
    මෙන්න මේකයි හේතුව...ඒ කියන්නේ දැන් ඒ වාහනේ ඇන්ජිමේ ආසන්න පූර්න දහනයක් වෙනවා. තෙල් හොදට වැඩකරනවා.. කොටින්ම තෙල් වලින් උපරිම බලයක් ඇන්ජිම ලබාගන්නවා:yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    diesal engine walath me vidihata wenawah da...?
    Sameekaranayath dennako...

    kalin uththara walata magenuth rep dunna nodanna deyak kiyala dunna nisa...