CTB වලට පෙට්රල් දාන්න තියා...... ඩීසල් ටික ගහන්නෙත් අමාරුවෙන්.....
![]()
ප්රයිවට් දුර ඒවට දානවා සම(හරක්) ..... ඉතින් එන්ජිමට අවුරුදු දෙක තුන යද්දි බඩුම තමා......![]()
මචො ඩීසල් engine වලට spark plug නැනේ,එවා knock වෙලාද දහනය වෙන්නේ,එවා කොහොමද හරියටම වෙන්නේ???
rep+
දුර ගමනක් යනකොට 95 ගහන්න. එන්ජිම ගොඩක් වෙලා start එකේ තියෙන නිසා එන්ජිම ගොඩක් රත් වෙනවා... එන්ජිම රත් වීම නිසා වෙන්න පුලුවන් Knock වීම් ගොඩක් අඩු කර ගන්න පුලුවන් 95 ගැහුවොත්..ඒ ඇරුනාම එදිනෙදා ගමන් වලදි 95 ගහන එකේ තේරුමක් නැහැ නිෂ්පාදකයා අනුමත කරලා නැත්තම්...