පෙඩි ගැජට් එකක්
මචං මං දැක්කා පොඩි ගැජට් එකක් මේ අපේ ලැප් එකේ යූඑස් බී එකෙන් වැඩ කරන භාණ්ඩයක්. ඒක පොඩි ශිතකරණයක් බං මේසේ උඩ තියන්න පුලුවන් කෝක් කෑන් එකක් වගේ එකක් කූල් කරගන්න පුලුවන් ඒකෙන්... අන්න ඒං එකක් මට e bay එකෙන් හොයල දෙන්නකෝ... මං ඒකට කියන නම දන්නෑ බං