පෙඩි ගැජට් එකක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පෙඩි ගැජට් එකක්

    මචං මං දැක්කා පොඩි ගැජට් එකක් මේ අපේ ලැප් එකේ යූඑස් බී එකෙන් වැඩ කරන භාණ්ඩයක්. ඒක පොඩි ශිතකරණයක් බං මේසේ ​උඩ තියන්න පුලුවන් කෝක් කෑන් එකක් වගේ එකක් කූල් කරගන්න පුලුවන් ඒකෙන්... අන්න ඒං එකක් මට e bay එකෙන් හොයල දෙන්නකෝ... මං ඒකට කියන නම දන්නෑ බං