පෙන්එකෙන් Pc එකට Xp දාන හැටි..?
මචංලා උඔලා දන්නවා නෙද පෙන්එකෙං Pc එකට Xp දාන හැටි...??









- මට දැනගන්න පුලුවන්ද කොහොමද පෙන් එකෙන් Pc එකට Xp දාන හැටි මම ගාව තියෙන්නෙ 2.GB Memory Card එකක්..

- එකෙං දැම්මට අව්ලක් නෑද්ද ?

- පෙන් එකෙන් XP දාන විදිය කියලා දෙන්න පුලුවන්ද...?
දන්නෙ නැති අයි ප්ලීස් බම්ප් කරලා ගන්න...