පෙන් ෆ්රෙන්ඩ් කෙනෙක්............
මචන්ලා මට හොද පෙන් ෆ්රෙන්ඩ් කෙනෙක් හොයා ගන්න ඕන. සයිට් වලට ගියාට ඒවා බොරු වගේ බන්. අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියනවද . ලොකු හෙල්ප් එකක්.
බම්ප් එකක්වත් දෙන්න මචන්ලා......

මචන්ලා මට හොද පෙන් ෆ්රෙන්ඩ් කෙනෙක් හොයා ගන්න ඕන. සයිට් වලට ගියාට ඒවා බොරු වගේ බන්. අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියනවද . ලොකු හෙල්ප් එකක්.
බම්ප් එකක්වත් දෙන්න මචන්ලා......

ජර්මන් එවුන්ද කොහෙද
එකේ හිටපු සෙට් එකම අදටත් මගේ යාළුවො.. නමුත් සයිට් එක අද ක්ලෝස්.. 