පෙනුමෙන් කියන්න බැරි දේවල්
කෙවින් ස්කිනර් යනු ඇමරිකාවේ කෙන්ටකි හි කුකුල් ගොවිපොලක කුකුල්ලු ඇල්ලීම රස්සාව කරගත් පුද්ගලයෙකි....කෙසේ වුවද විනෝදාංශයක් ලෙස ඔහු අවුරුදු 12 කාලයේ සිටම ගිටාරය වාදනය කරමින් ගීත ගායනයට පුරුදු වී සිටියා....ඔහුගේ සහෝදරයා සමග කුඩා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියද එයින් ඔහුට ජිවත් වෙන්න ප්රමාණවත් ආදායමක් ලැබුනේ නැහැ....
මේ කාලයේදී තමයි ඔහුට හිතුනේ America's got talent season 4 එකට ඉල්ලුම් කරලා බලන්න.....
වේදිකාවට ගොඩ වෙලා විනිසුරුවරුන් ඉස්සරහ ඇවිත් හිටගත්තහම බලන්න ඔහුට ලැබෙන ප්රතිචාරය සහ ඔහුගේ ඉදිරිපත්කිරීම.....
අද වනවිට කෙවින් ස්කිනර් කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයක හිමිකරුවෙක්...
කෙනෙකුව කවදාවත් ඔහුගේ පෙනුමෙන් හෝ දුප්පත්කමෙන් ඔහු ගැන තීරණයකට එන්නෙපා...
ඒ වගේම කොරියාවෙත් කාත් කවුරුවත් නැති ළමයෙක් මේ විදියට තරඟයකදී බොහොම ලස්සනට හැගීම්බරව ගායන කරන සිද්දියක් මේකේ ත්රෙඩ් එකක් විදියට දාල තිබුනා....
අපේ රටෙත් ඉන්නවා මේ වගේ මීටත් වඩා බොහොම පහල මට්ටමේ ඉඳගෙන ඉහලටම ආපු මිනිස්සු...උදාහරණයක් විදියට H R ජෝතිපාල
....පොඩි කාලේ එයාලගේ ගෙදර රේඩියෝ එකක්වත් තිබිල නැහැ.....ඉතින් මෙයාට සින්දු අහන්න තියෙන ආසාවට ගේ ළඟ තියෙන කඩේට යනවලු එතන රේඩියෝ එක අහන්න....පස්සේ දවසක් කඩේ මුදලාලි මෙයාට ඉඳුල් වතුර හට්ටියකින් ගහල එලවගත්තලු....අන්තිමේදී බලන්න ඔහු ආපු තැන....
අපි හිතනවට වඩා බොහොම දේවල් මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙනවා...ඒවා හඳුනාගැනීමයි වැදගත්...ඒක ඇඳුමෙන් පලන්දුමෙන් හෝ කතාබහෙන් අඳුනගන්න බැහැ.....විවුර්ත මනසකින් දේවල් දිහා බැලුවොත් විතරයි සුදුස්සාට සුදුසු තැන දෙන්න පුළුවන්..

..

Last edited: