පෙනුමෙන් කියන්න බැරි දේවල්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පෙනුමෙන් කියන්න බැරි දේවල්

    කෙවින් ස්කිනර් යනු ඇමරිකාවේ කෙන්ටකි හි කුකුල් ගොවිපොලක කුකුල්ලු ඇල්ලීම රස්සාව කරගත් පුද්ගලයෙකි....කෙසේ වුවද විනෝදාංශයක් ලෙස ඔහු අවුරුදු 12 කාලයේ සිටම ගිටාරය වාදනය කරමින් ගීත ගායනයට පුරුදු වී සිටියා....ඔහුගේ සහෝදරයා සමග කුඩා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියද එයින් ඔහුට ජිවත් වෙන්න ප්‍රමාණවත් ආදායමක් ලැබුනේ නැහැ....
    මේ කාලයේදී තමයි ඔහුට හිතුනේ America's got talent season 4 එකට ඉල්ලුම් කරලා බලන්න.....

    වේදිකාවට ගොඩ වෙලා විනිසුරුවරුන් ඉස්සරහ ඇවිත් හිටගත්තහම බලන්න ඔහුට ලැබෙන ප්‍රතිචාරය සහ ඔහුගේ ඉදිරිපත්කිරීම.....

    අද වනවිට කෙවින් ස්කිනර් කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයක හිමිකරුවෙක්...

    කෙනෙකුව කවදාවත් ඔහුගේ පෙනුමෙන් හෝ දුප්පත්කමෙන් ඔහු ගැන තීරණයකට එන්නෙපා...

    ඒ වගේම කොරියාවෙත් කාත් කවුරුවත් නැති ළමයෙක් මේ විදියට තරඟයකදී බොහොම ලස්සනට හැගීම්බරව ගායන කරන සිද්දියක් මේකේ ත්‍රෙඩ් එකක් විදියට දාල තිබුනා....

    අපේ රටෙත් ඉන්නවා මේ වගේ මීටත් වඩා බොහොම පහල මට්ටමේ ඉඳගෙන ඉහලටම ආපු මිනිස්සු...උදාහරණයක් විදියට H R ජෝතිපාල

    jothi7.jpg

    ....පොඩි කාලේ එයාලගේ ගෙදර රේඩියෝ එකක්වත් තිබිල නැහැ.....ඉතින් මෙයාට සින්දු අහන්න තියෙන ආසාවට ගේ ළඟ තියෙන කඩේට යනවලු එතන රේඩියෝ එක අහන්න....පස්සේ දවසක් කඩේ මුදලාලි මෙයාට ඉඳුල් වතුර හට්ටියකින් ගහල එලවගත්තලු....අන්තිමේදී බලන්න ඔහු ආපු තැන....

    අපි හිතනවට වඩා බොහොම දේවල් මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙනවා...ඒවා හඳුනාගැනීමයි වැදගත්...ඒක ඇඳුමෙන් පලන්දුමෙන් හෝ කතාබහෙන් අඳුනගන්න බැහැ.....විවුර්ත මනසකින් දේවල් දිහා බැලුවොත් විතරයි සුදුස්සාට සුදුසු තැන දෙන්න පුළුවන්..:):):)..

    0000975872_350.jpg
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත
    ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ
    ඔය ලොකුවට ටයි කෝට් ඇඳගෙන පඩ හලාගෙන පාරේ යන උන්ම තමා ගොඩාක් ජරා වැඩ කරන්නේ
    දැන් කොල්ලෙක් ඩෙනිමක් ඇදන් සෙරෙප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක් ඇදන් පාරේ ගියොත්
    අන්න ඌ කුඩ්ඩා
    රස්තියාදුකාරයා
    ඔන්න එකෙක් දිලිසෙන සපත්තු දෙකක් දාලා
    ෂර්ට් එක යට කරලා ඇඳලා පොළවට වඩා අඩි දෙකක් තුනක් උඩින් යනවනම්
    අන්න ඌ තමයි පොර
    උන්ගෙත් හිතේ තියෙන්නේ හරි ලොකු පොරවල් කියලා
    ඒ උනාට පාරේ අර උඩ කියපු විදිහට ඇඳගෙන යන එකෙක් මේ බූරුවට වඩා ලොකු උගතෙක්
    මේක තමයි දැන් වෙලා තියෙන්නේ
    මටත් අත්දැකීම් තියෙනවා මේ දේවල් ගැන
    උඔලට මතකත් ඇති මං මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා
    ඒක හින්දම මං දැන් සතපහකට ගනන් ගන්නෑ ඔය හැන්ඩි පොරවල්
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28

    :):) aththa kathawa
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Good post...:D

    aamen for dat machan.........

    Im impressed machan.
    Please let me quote this.
    Rep ++

    ඇත්ත
    ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ
    ඔය ලොකුවට ටයි කෝට් ඇඳගෙන පඩ හලාගෙන පාරේ යන උන්ම තමා ගොඩාක් ජරා වැඩ කරන්නේ
    දැන් කොල්ලෙක් ඩෙනිමක් ඇදන් සෙරෙප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක් ඇදන් පාරේ ගියොත්
    අන්න ඌ කුඩ්ඩා
    රස්තියාදුකාරයා
    ඔන්න එකෙක් දිලිසෙන සපත්තු දෙකක් දාලා
    ෂර්ට් එක යට කරලා ඇඳලා පොළවට වඩා අඩි දෙකක් තුනක් උඩින් යනවනම්
    අන්න ඌ තමයි පොර
    උන්ගෙත් හිතේ තියෙන්නේ හරි ලොකු පොරවල් කියලා
    ඒ උනාට පාරේ අර උඩ කියපු විදිහට ඇඳගෙන යන එකෙක් මේ බූරුවට වඩා ලොකු උගතෙක්
    මේක තමයි දැන් වෙලා තියෙන්නේ
    මටත් අත්දැකීම් තියෙනවා මේ දේවල් ගැන
    උඔලට මතකත් ඇති මං මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා
    ඒක හින්දම මං දැන් සතපහකට ගනන් ගන්නෑ ඔය හැන්ඩි පොරවල්

    :yes::yes::yes::yes:

    Nice
    Thanx for Saha....
    Rep+

    good post bnz

    thanxx kattiyatama :):):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සම්පූර්ණ ඇත්ත කතාව...
    මේක තම ජීවිතය..........
    මේටික හරියට තේරුම් ගත්ත නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා ...... ++