පෙනුමෙන් කියන්න බැරි දේවල්

k.v

Member
Jun 23, 2011
151
3
0
kalutara
සිරා මචන් කවදාවත් පෙනුමෙන් කෙනෙක්ව මනින්න බැ.හොද පොස්ට් 1ක්
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්ත
    ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ
    ඔය ලොකුවට ටයි කෝට් ඇඳගෙන පඩ හලාගෙන පාරේ යන උන්ම තමා ගොඩාක් ජරා වැඩ කරන්නේ
    දැන් කොල්ලෙක් ඩෙනිමක් ඇදන් සෙරෙප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක් ඇදන් පාරේ ගියොත්
    අන්න ඌ කුඩ්ඩා
    රස්තියාදුකාරයා
    ඔන්න එකෙක් දිලිසෙන සපත්තු දෙකක් දාලා
    ෂර්ට් එක යට කරලා ඇඳලා පොළවට වඩා අඩි දෙකක් තුනක් උඩින් යනවනම්
    අන්න ඌ තමයි පොර
    උන්ගෙත් හිතේ තියෙන්නේ හරි ලොකු පොරවල් කියලා
    ඒ උනාට පාරේ අර උඩ කියපු විදිහට ඇඳගෙන යන එකෙක් මේ බූරුවට වඩා ලොකු උගතෙක්
    මේක තමයි දැන් වෙලා තියෙන්නේ
    මටත් අත්දැකීම් තියෙනවා මේ දේවල් ගැන
    උඔලට මතකත් ඇති මං මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා
    ඒක හින්දම මං දැන් සතපහකට ගනන් ගන්නෑ ඔය හැන්ඩි පොරවල්

    මචන් කට පොඩ්ඩක් ඇරපන්කෝ ! :yes::yes::yes:

    gold.jpg

    මේ අවුරුද්දෙ ඇහුව සිරාම කතාව ! :cool::cool::cool::cool::cool::cool::cool:
     
    සිරාවට ඇත්ත
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210

    සහතික ඇත්ත...... :yes::yes::yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    nice post bro

    nice post!
    +rep machn

    සම්පූර්ණ ඇත්ත කතාව...
    මේක තම ජීවිතය..........
    මේටික හරියට තේරුම් ගත්ත නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා ...... ++

    Im impressed too
    good post machan
    +5

    tks machan
    rep denna balu

    i watch this vedio machan.... pissu kora bun...

    Great post....and thats i f ma fav song....
    thanks 4 sharing...
    rep++ :D

    බම්ප්

    සිරා මචන් කවදාවත් පෙනුමෙන් කෙනෙක්ව මනින්න බැ.හොද පොස්ට් 1ක්

    මචන් කට පොඩ්ඩක් ඇරපන්කෝ ! :yes::yes::yes:

    gold.jpg

    මේ අවුරුද්දෙ ඇහුව සිරාම කතාව ! :cool::cool::cool::cool::cool::cool::cool:

    සිරාවට ඇත්ත

    සහතික ඇත්ත...... :yes::yes::yes::yes::yes:

    good post mchoo
    rep denna balu yaluwa

    සීරා කතාව:)

    thanxx machanla comment walata rep walata :)