පෙනෙන දේට වඩා යමක්.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    පෙනෙන දේට වඩා යමක්.

    ඔන්න අදත් කාලෙකට පස්සේ අලුතින් ත්‍රෙඩ් එකක් දාන්න කියල සෙට් උනා හිටං. :yes::yes:
    පෙනෙන හුගක් දේවල් වල මෙලෝ තේරුමක් නැති උනාට සමහර දේවල් තියෙනවා පෙනෙන දේට වඩා ලොකු තේරුමක් හැංගිලා තියෙන. චිත්‍ර කියන්නෙත් ඒ වගේ පෙනෙන දේට වඩා සමහර වෙලාවට ගොඩාක් ලොකු තේරුමක් නිරුපනය කරන්න නිර්මාණ ශිල්පියා තමන්ගේ පින්සල මෙහෙයවපු අවස්ථාවන් ගොඩක් හොයාගන්න පුළුවන් විෂයක්. ටෝක බර වැඩිදත් මන්ද.
    ඔන්න ඔය පහල තියෙන චිත්‍ර ටික බලලම තීරණය කරපල්ලකෝ. සමහර ඒවා මටත් තේරෙන්නේ නෑ හිටං. තේරෙන එවුන් අර්ථ නිරුපනය කරාපල්ලකෝ එහෙනම්.


    zTJHTJx.jpg


    YvlKgZF.jpg


    nGbAKMt.jpg


    YaaaANh.jpg


    7gjq0c2.jpg


    MnK4sjd.jpg


    UKZYcpb.jpg


    05S5d9x.jpg


    HaZ8S0K.jpg


    wgNV4AH.jpg


    NSsmZyu.jpg


    o9uDmiz.jpg


    B12LAI1.jpg


    කොමෙන්ට් එකක් එහෙම දාල උබලා ගාව තියෙන ඒවත් දාල පලයල්ලා.
     
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    sangetayat wikunan kanawa wage seen ekak da manda

    කලාව මුදල් ඉපයීම සඳහා භාවිතා කිරීම යනු තමන්ගේම බෙල්ල කැප ගැනීමක් වැනි ය. වගේ සීන් එකක් වෙන්නත් බැරිද?:oo::oo::oo:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට බං මාරම ගැඹුරු අදහස් තියනවා ගොඩක් එවට :shocked:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කලාව මුදල් ඉපයීම සඳහා භාවිතා කිරීම යනු තමන්ගේම බෙල්ල කැප ගැනීමක් වැනි ය. වගේ සීන් එකක් වෙන්නත් බැරිද?:oo::oo::oo:

    ඒ මිනිහ බය වෙලා ඉන්නෙ බෙල්ල කැපෙයි කියල නෙමෙයි bow එක කැඩෙයි කියල වගේ සීන් එකකටද මන්ද
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    A. සිරියා;17845074 said:
    ඒ මිනිහ බය වෙලා ඉන්නෙ බෙල්ල කැපෙයි කියල නෙමෙයි bow එක කැඩෙයි කියල වගේ සීන් එකකටද මන්ද

    :lol::lol::lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    mata meka therum ganna be
    MnK4sjd.jpg

    rep+


    ඕකෙ ඉන්නේ අන්තවාදී සටන් කාමීන්..උන් ලෝකෙට පෙන්නන්නේ ඔය වගේ දෙයක්..ඒ කියන්නේ උන් හදන්නේ ලෝකේ ලස්සන කරන්න ,කියනව වගේ දෙයක් තමයි උන් පෙන්නන්නේ....ඒත් ඇත්තටම වෙන්නේ කොහේ හරි ඉන්න අහින්සක මිනිහෙක් ඕකේ බිල්ලට ගන්න එක(පහුගිය දවස්වල බෙල්ල කපල වීඩියෝ එහෙම දාල තිබුනේ) ..ඒ වගේම ඕක හරි කියල හිතන එඋන් උන්ට ආදාරත් කරනව..මම හිතන්නේ මේ ඔක්කොම මේකෙ තියෙනවා..
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    mata meka therum ganna be
    MnK4sjd.jpg

    rep+

    ත්‍රස්තවාදියෝ තමන්ගේ තනුව( තමන්ගේ ඉල්ලීම් හා තර්ජන) අසරණ ප්‍රාණ ඇපකරුවන් ලවා ගායනා කරවා (ප්‍රකාශ කරවාගෙන)පනම් හතරක් ( ඉල්ලීම්, කප්පම්වගේ)දේවල් දිනාගන්න උත්සහ කරනවා කියලයි මම හිතන්නේ.