පෙනෙන දේට වඩා යමක්.
ඔන්න අදත් කාලෙකට පස්සේ අලුතින් ත්රෙඩ් එකක් දාන්න කියල සෙට් උනා හිටං. 

පෙනෙන හුගක් දේවල් වල මෙලෝ තේරුමක් නැති උනාට සමහර දේවල් තියෙනවා පෙනෙන දේට වඩා ලොකු තේරුමක් හැංගිලා තියෙන. චිත්ර කියන්නෙත් ඒ වගේ පෙනෙන දේට වඩා සමහර වෙලාවට ගොඩාක් ලොකු තේරුමක් නිරුපනය කරන්න නිර්මාණ ශිල්පියා තමන්ගේ පින්සල මෙහෙයවපු අවස්ථාවන් ගොඩක් හොයාගන්න පුළුවන් විෂයක්. ටෝක බර වැඩිදත් මන්ද.
ඔන්න ඔය පහල තියෙන චිත්ර ටික බලලම තීරණය කරපල්ලකෝ. සමහර ඒවා මටත් තේරෙන්නේ නෑ හිටං. තේරෙන එවුන් අර්ථ නිරුපනය කරාපල්ලකෝ එහෙනම්.
කොමෙන්ට් එකක් එහෙම දාල උබලා ගාව තියෙන ඒවත් දාල පලයල්ලා.

Last edited: