අලුතින් paypal හදල වෙරිෆයි කරනකොට "The Card Verification System used by PayPal is currently unavailable. Please try to add your card at a later time. We apologize for this inconvenience." කියනව. කොහොමද වෙරිෆයි කරන්නෙ. malaysian විදියට හදල තියෙන්නෙ. කාර්ඩ් 1 වෙරිෆ්යි කරන්න ගියම තමයි ඔහොම වෙන්නෙ.![]()
මචන් ටිකක් ඉදලා ඇඩ් කරලා බලපන්


. mata wena problmz wagayak thiyanawa