පෙම්වතා ඵලවපු වාහනයේ සිටි කෙල්ල මරුට..7කට තුවාල.🛑🚨

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    දක්ශිණ අධිවේගී මාර්ගයේ 9.6 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් අද(16) අලුයම සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්කල තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා..

    XKYl5lg.jpeg

    • Sad
    Reactions: eksudda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    දක්ශිණ අධිවේගී මාර්ගයේ 9.6 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් අද(16) අලුයම සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්කල තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා..

    XKYl5lg.jpeg

    කට්ටියම සීට් බෙල්ට් දාලද? තොරන් කෑලිත් නෑ වගේ. මේ පාර අපි මොනාද ban කරන්නෙ?

    මම හිතන්නෙ මේකත් මරාගෙ වැරැද්ද, මූ ගිහින් ඇඹුල්තියල් කන්න හයිවේ හදලා අන්තිමට අහිංසක සිංහලු තමා මැරෙන්න