දක්ශිණ අධිවේගී මාර්ගයේ 9.6 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් අද(16) අලුයම සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්කල තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා..