................


වගකීම කරට අරන් අනුන් වෙනුවෙන් තමාගේ සතුට කැම කල තවත් එක් ගැහැනියකගේ සෝචනීය කතාවක්.........
පෝයෙන් පෝය
ගෙවී ගියා කාලය
නර කෙස් පැසෙනා විට
මා ගැනම පසු තැවුනා මම
අහසෙ තරු මුහුදෙ මඩ
ඉල්ලන විට ඔවුන්
කදුළු සැලුවා මම
පමා වූ වසත් කල
කටුක ගිම්හානයක් වී මට
පෙලන දුක දැක දැකම
සැනසෙම්ද කෝම මම

Mehema charitha ettatama koitaramda................
Kepakireemak tamai,
hebei anthimata taniwenawa keta widihatama..
Denennama liyala thiyenawa niyametama aiye..........!!!
![]()
