පෙම්වතෙකු ඕනෑ වේ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සතුට සහ
    දුක දරන
    පෙම්වතකු ඕනෑය

    මග නොහැර
    මග කියන
    පෙම්වතකු ඕනෑය

    මා අසන
    මට ඇසෙන
    පෙම්වතකු ඕනෑය

    මා දකින
    මට පෙනෙන
    පෙම්වතකු ඕනෑය

    මා දැනෙන
    මට දැනෙන
    පෙම්වතකු ඕනෑය

    ගත නොවේ
    හිත සිඹින
    පෙම්වතකු ඕනෑය
    View attachment 169193


    ✍ රෂ්නිකා ලියනගේ
    මිනිහා හිත ඉබලා හොර මිනිහා ගත ඉබියි.මේවගෙ කෙල්ලෙක් එපෝ.අවු 35 උනාම තාම නාකිවිසේද කියලා අහයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හිත සිඹින්නෙත්, ගත සිඹින්නෙත් එකම අරමුණකට නෙහ්?
    එකම process එකක step දෙකක්.
    හිත සිඹීම උසස් වෙන්නෙවත් ගත සිඹීම පහත් වෙන්නෙවත් නැහැ රෂ්නිකා... :dull:

    madi madi...
    thawa mahansi wenna ona..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,229
    8,594
    113
    bump

    ගත නොවේ
    හිත සිඹින
    පෙම්වතකු ඕනෑය
    math kalin kellata mehema tama love kale. passe break up una.
    ------ Post added on Apr 30, 2022 at 3:01 PM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගත නොවේ
    කිඹි සිඹින
    පෙම්වතකු ඕනෑය
    Okaay Ok GIF by MOODMAN
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සතුට සහ
    දුක දරන
    පෙම්වතියකු ඕනෑය

    මග නොහැර
    මග කියන
    පෙම්වතියකු ඕනෑය

    මා අසන
    මට ඇසෙන
    පෙම්වතියකු ඕනෑය

    මා දකින
    මට පෙනෙන
    පෙම්වතියකු ඕනෑය

    මා දැනෙන
    මට දැනෙන
    පෙම්වතියකු ඕනෑය

    ගත නොවේ
    හිත සිඹින
    පෙම්වතියකු ඕනෑය