මිනිහා හිත ඉබලා හොර මිනිහා ගත ඉබියි.මේවගෙ කෙල්ලෙක් එපෝ.අවු 35 උනාම තාම නාකිවිසේද කියලා අහයිසතුට සහ
දුක දරන
පෙම්වතකු ඕනෑය
මග නොහැර
මග කියන
පෙම්වතකු ඕනෑය
මා අසන
මට ඇසෙන
පෙම්වතකු ඕනෑය
මා දකින
මට පෙනෙන
පෙම්වතකු ඕනෑය
මා දැනෙන
මට දැනෙන
පෙම්වතකු ඕනෑය
ගත නොවේ
හිත සිඹින
පෙම්වතකු ඕනෑය
View attachment 169193
✍ රෂ්නිකා ලියනගේ
හිත සිඹින්නෙත්, ගත සිඹින්නෙත් එකම අරමුණකට නෙහ්?
එකම process එකක step දෙකක්.
හිත සිඹීම උසස් වෙන්නෙවත් ගත සිඹීම පහත් වෙන්නෙවත් නැහැ රෂ්නිකා...![]()
අපි ඉතිං හැන්සම් මදිනෙ@AnuradhaRa මේක පොඩ්ඩක් බලන්න

Photo එකක් බලන්නේ නැතුවා කියන්න බැහැඅපි ඉතිං හැන්සම් මදිනෙ![]()
math kalin kellata mehema tama love kale. passe break up una.ගත නොවේ
හිත සිඹින
පෙම්වතකු ඕනෑය
ගත නොවේ
කිඹි සිඹින
පෙම්වතකු ඕනෑය
why bn mk une කිහාම්කොbump
math kalin kellata mehema tama love kale. passe break up una.
------ Post added on Apr 30, 2022 at 3:01 PM