උඹල කොහොමද විත්ඩ්රෝ කරන්නෙ? ඩිරෙක්ට් බෑන්ක්ද? මම දැන් ටිකකට කළින් කරා බං පවුම් බැලන්ස් එකෙන්. කිසිම අවුලක් වුණේ නෑ. හැබැයි තාම සල්ලි අතට ලැබුනෙ නෑAppa mageth $180k Tiyenawa
dan withdraw karanna be
ubata error message ekak awe nadda?උඹල කොහොමද විත්ඩ්රෝ කරන්නෙ? ඩිරෙක්ට් බෑන්ක්ද? මම දැන් ටිකකට කළින් කරා බං පවුම් බැලන්ස් එකෙන්. කිසිම අවුලක් වුණේ නෑ. හැබැයි තාම සල්ලි අතට ලැබුනෙ නෑ
minimum 50 thiyenna ona send krannathado mata dapan mage 20k tiyenawa euro man ubata dennam local.
RFC ලෝකල් බෑන්ක් එකක අකවුන්ට් එකක් හදලා ගන්න පුළුවන් නේද ඩිරෙක්ට්. අප්වර්ක් එක ඩිරෙක්ට් swift ට්රාන්ස්ෆර් ගන්නවානම් එහෙම දාන එක හොදම වැඩේ. පොඩි ගණන් නම් එහෙම දාන එක පාඩුයි. දැනට එහෙම තමා කරන්න වෙන්නේ..පෙයෝනියර් එක මාස්ටර්කාඩ් බැලන්ස් එක වෙනම මේන්ටේන් කලානම් ඔය ඉශු එක නැහැ. අපිට ඕනා වෙලාවට මේන් පෙයෝනියර් බැලන්ස් එකෙන් කාඩ් එක රිලෝඩ් කරන්න තිබ්බා නම් එතකොට වයර්කාඩ් උන් බුල ගහනකොට බේරගන්න තිබ්බා ඩොලර් 50-100න්.
ආහ, සුදු සිංහලයෝ.. දැන් ස' එක්ක "කරුණා" මෙත්තා මුදිතා උපෙක්කා වඩනවා නේද? ස" එක්ක ලේසි වෙන්නේ නැහැ.

nane. payment request ekakin ganna puluwan. ekata minium ona 20yminimum 50 thiyenna ona send krannath
RFC ලෝකල් බෑන්ක් එකක අකවුන්ට් එකක් හදලා ගන්න පුළුවන් නේද ඩිරෙක්ට්. අප්වර්ක් එක ඩිරෙක්ට් swift ට්රාන්ස්ෆර් ගන්නවානම් එහෙම දාන එක හොදම වැඩේ. පොඩි ගණන් නම් එහෙම දාන එක පාඩුයි. දැනට එහෙම තමා කරන්න වෙන්නේ..පෙයෝනියර් එක මාස්ටර්කාඩ් බැලන්ස් එක වෙනම මේන්ටේන් කලානම් ඔය ඉශු එක නැහැ. අපිට ඕනා වෙලාවට මේන් පෙයෝනියර් බැලන්ස් එකෙන් කාඩ් එක රිලෝඩ් කරන්න තිබ්බා නම් එතකොට වයර්කාඩ් උන් බුල ගහනකොට බේරගන්න තිබ්බා ඩොලර් 50-100න්.
ubata error message ekak awe nadda?
man direct bank karanna giye $ balance eken
ඔන්න මේ දැන් සල්ලි අකවුන්ට් එකටත් වැටුන බං. BOC එකේ. අවුලක් නෑ වැඩ. ඉස්සරහට මේක යූස් කරනවද කියන එක ගැන දැන් දෙපාරක් හිතන්න වෙනව

වයර්කාඩ් බෑන්ක්රප්ට් වෙලා. පෙයෝනියර් කෙලවෙන්නයි යන්නේ. ෆන්ඩ්ස් ඉක්මනට විත්ද්රෝව් කරපල්ලා.. අකවුන්ට්ස් සීස් කරන්න යන්නේ.. දැනටමත් බෑන්ක් විත්ද්රෝව් සමහර නැහැ.
CEO බිලියන දෙකක් බැලන්ස් ෂිට් එකෙන් කෙලලා ජර්මන් පොලිසියට මාට්ටු වයර්කාඩ් එකේ.. ඒකා ඇරෙස්ට් කරලා.
https://markets.businessinsider.com...sing-billions-ex-ceo-arrest-2020-6-1029340987

මම මේ කාලෙ පොඩ්ඩක් හොයල බැලුව Transferwise ගැන. ඊළඟ පාර ට්රයි එකක් දාලා බලන්න ඕන බංවෙන යුස් කරන්න එකක් තියේද paypal වලට අමතරව![]()
මම මේ කාලෙ පොඩ්ඩක් හොයල බැලුව Transferwise ගැන. ඊළඟ පාර ට්රයි එකක් දාලා බලන්න ඕන බං
uba bank withdraw ne karanne. card ekakuth aran tiyeda?මේක දැක්ක ක්ෂණයෙන්ම Payoneer Login වෙලා විත්ඩ්රෝ කරා. කිසිම අවුලක් නැතුව විත්ඩ්රෝ වුණා නේහ් බං. ඒත් බෑන්ක් එකවුන්ට් එකට වැටෙන කල් ෂුවර් නෑ. බලමුකෝ
Bank withdrawalda?Mama dn try kara withdrawal ekak danna, ganna be bn![]()
Mokakkda ena error ekaubata error message ekak awe nadda?
man direct bank karanna giye $ balance eken
ෂුවර්ද බං? හැමෝම යගේ කියන්නෙ ෆ්රී අඩුම උන්ගෙ කියල නේහ්?fee eka wadi ban
mun kiyala tiyana widihatanam aluth transaction walata meka effect wenne na. anee manda
ඔව් බං කාඩ් එකක් නම් අරගෙන නෑ. මම වෙනද NRFC එකට විත්ඩ්රෝ කරන්නෙ මේක දැක්ක ගමන්ම ඒ අදහස අත්ඇරල LKR Acc එකටම ගත්ත හදිස්සියේuba bank withdraw ne karanne. card ekakuth aran tiyeda?