පෙරඩිග ඩැනුම් පඩ්ඩටිය 🤭

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    උන් නිරාලා කියලා කොහොමද කියන්නෙ. ඔය තට්ටයා එකපාරක් ආධ්‍යාත්මික බලයෙන් වෙඩි උන්ඩ නවත්තන එකක් දාලා තිබුනා. හොයලා බැලින්නම් ඒක පිටරට යුනිවසිටියක ප්රොෆෙස් කනෙක් රිසර්ච් වලට වෙන් කරන සල්ලි වමට ගහන්න කරපු බොරුවක්. අන්තිමෙදි ඌව යුනිව සිටියෙනුත් එලවනවල තියෙනවා.
    ඕකා හෙල තක්ශනේ, ආද්යාත්මික බලේ වගේ වචන දාලා මෝඩ යක්ක ෆෑන්බේස් එක හොදට අල්ලගෙන රීච් වැඩිකරගන්නවා .

    අන්තිමේදි උන් දේශපාලකයන්ගෙ මතය තමන්ගෙ වහල්ලුන්ගෙ ඔලුවට දාලා ඒපැත්තෙනුත් කෝටිගනන් හම්බකරගන්නවා
    ------ Post added on Nov 23, 2022 at 10:15 AM
    අනිවා බං.
    මම රාමුව චැනල් එක බැලුවා. ඌ ලෝකෙට බැලන්ස් වගේ පෙන්නගන දගලන එක්තරා විදිහක අන්තවාදියෙක්. පොර ඔය හරහා මිනිහගේ අර මොකද්දෝ සයිට් එකකට මිනිස්සු ගෙන්නගන මාසෙකට ඩොලර් ගනන් කඩා ගන්නවා.

    මෙහෙම කියන මම නිරාගමිකයෙක් නෙවෙයි. බුදු දහම මගේ ආගම.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    අනිවා බං.
    මම රාමුව චැනල් එක බැලුවා. ඌ ලෝකෙට බැලන්ස් වගේ පෙන්නගන දගලන එක්තරා විදිහක අන්තවාදියෙක්. පොර ඔය හරහා මිනිහගේ අර මොකද්දෝ සයිට් එකකට මිනිස්සු ගෙන්නගන මාසෙකට ඩොලර් ගනන් කඩා ගන්නවා.

    මෙහෙම කියන මම නිරාගමිකයෙක් නෙවෙයි. බුදු දහම මගේ ආගම.
    රාමුව මුල ඉඳලම ගේම ගැහුවෙ Course එකට Crowd එක ගන්න
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    රාමුව බලනවා

    රුචිර ගේ වීඩියෝ එකක් දෙකක් බලනවා...

    කියන්න තියෙන්නේ මෙච්චරයි.... කාවවත් අදහන්නේ නැතුව ටෝක්සින් ෆෑන් කෙනෙක් වෙන්නේ නැතුව බලනවනම් ඉවරයි..

    අපේ ඉන්න යක්ක පැටවී රන්දික සර් තමයි හොඳම මලින්ද සර් තමයි ශ්‍රේෂ්ට ගාගා හැමිනෙන්න යන හින්දයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    මොකද වහල්ලු ඉන්නේ වැඩිපුරම දෙසපලානේ

    මේවට කවුරුත් කෙන්ක්ති ගන්න ඔනෙනෙත් නෑ බන් මොකද හැමෝටම තමන් කැමති එකෙක් ගේ එකක් බලපුදෙන්...

    අපු එවුන් ඉතින් කරේ තියන් වටේ යන එකනේ ඉවසන්න බැරි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Sandakath MahagamArachchi = anarchysaurus

    Kiyana buwage content me dawas wala godak janappriyai. Eka hethuwa @Arges kiwwa wage godak unta mu kiyana dewal therum ganna tharam basic science danumakwath nathi nisa wenna athi. Uge content godak interesting. E wagema mathaka tiyaganna one deyak tiyenawa, e thama mata therena widiyata mu comics & dinosaur pissek. Habai pora ewa para theratama study karala tiyenawa kiyala penawa. Ithin apita karanna tiyenne uge content wala tiyena api danne nathi aluth deyak tiyenawa nan eka aran google & youtube wala search karala mu kiyanne aththada kiyala balana ekai.

    “Wave particle duality” ehemath naththan “Double slit experiment” kiyana eka gana man palaweni paarata ahuwe uge video1k balala. Ita passe man youtube eke e gana baluwama mu kiyana kathawa hari. e nisa thama me pahala tiyena meme eka therum ganna puluwan uneth

    6179466F-9715-4947-B919-A81386D09B90.jpeg

    habai eken adahas wenne na mu kiyana hama dema man hismudunin piligannawa kiyala.

    “kiyanna kese kiwwath asanna sihibuddiyen asiya yuthui”

    Ilangata balanna hithan inne meka

    Balamu pora kiyana de aththada kiyala
    ------ Post added on Nov 23, 2022 at 5:58 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රන්දික නම් elakiri එකෙත් ඉඳගෙන උගේ fan base එක හදා ගත්තා... Fb group එකකුත් හැදුවා. හැබැයි උගේ channel එක hit උනාට පස්සේ. ඒ ඔක්කොම මූ නැවැත්තුවා.
    අර උගේ braincifer එකට ගෙන්වාගෙන doller කඩා ගන්න එක ගැන නම් එච්චර ලොකුවට දන්නේ නෑ...
    හැබැයි ඉතින් එකේ ඇත්තක් තියනවා නම් මුදලක් අරගෙන යම් දෙයක් කරන ඒක ගැටලුවක් නෑ..
    මම ගොඩක් මෙයාගෙ videos වලට comment කරලා තියනවා හැබැයි ඉතින් like එකක්වත් නෑ.. වැඳගෙන ඉන්න crowd එකට නම් like කරලා rply කරලා තියනවා සහ මෙයා ලඟදි දැම්මා වීඩියෝ එකක් නිකන් බොරු තර්ක කරන්න එපා වගේ එකක්.. සමහර විට එයාගේ content වලට විරුද්ධව comment කරන අයව හලන්න දාපු වගේ එකක් වෙන්න ඇති( තාම බලන්න උනේ නෑ)

    Ruchira නම් ඉතිං වැඩි අවුලක් නෑ.. එයා ඇඟ බේරාගෙන වැඩේ කරනවා

    රත්තරං උනත් වැඩකට ඇති වැඩ ටිකක් කරලා තියනව. ගොන් වැඩත් කරලා තියනවා.

    Malinda නම් කියනවා එයා හදන content තැන් තුනකින් විතර verify කරනවා කියලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    රාමුව මුල ඉඳලම ගේම ගැහුවෙ Course එකට Crowd එක ගන්න
    ඔව්. ඔබට පුලුවන් ..ඔබට පුලුවන් ගගා හැමිනුනේ එකට තමයි.
    කෝසලායියා ඝැන කවුරුත් කතා නෑ. 😒
    ඇන්ටිලා කතා වෙනවා පොර ගැන 🤣
    තට්ටයට බනින්නෙ නිරාගමිකයොලු. පඩිතුමෙක් තමයි කියලා තියෙන්නෙ

    Screenshot-195.png
    මූ මෙතන කියල තියනව හම්බකරන්න කන්ටෙන්ට් දාන අය නෑ කියල මෙතන.
    රන්දික තට්ටයා නම් කන්ටෙන්ට් දැම්මෙ හම්බකරන්නම තමයි. ඒක කාටවත් නෑ කියන්න බෑ මොකද කෝස් වලට එන්න කියල කටින්ම කියල තියන්ව්නෙ වීඩියො වල.

    මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා මොනවද?

    කෑම බීම / ඉදුම් හිටුම් / සල්ලි / සෙක්ස්

    මේ ටික සම්පුර්ණ උනාම ඊලගට එන අවශ්‍යතාව මොකක්ද ?

    Fan Base එහෙම නැත්නම් වහල්ලු හදාගන්න එක.
    රත්තරන් උනත් කරන්නෙ ඒකනෙ.
    ඌ දන්නව උගෙ Opinion එක හරි හෝ වැරදි උනත් ඒක Defend කර්න්න වහල්ලු ඉන්නව කියල. ඒක නිසා ඌට ඒක ගානක් නෑ
    හැබැයි උගෙ අර CV / Cover Letter හදන හැටි කියන උපදෙස් නම් ගොඩ යන එකෙක්ට පට්ට වැදගත්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්. ඔබට පුලුවන් ..ඔබට පුලුවන් ගගා හැමිනුනේ එකට තමයි.

    ඇන්ටිලා කතා වෙනවා පොර ගැන 🤣

    මූ මෙතන කියල තියනව හම්බකරන්න කන්ටෙන්ට් දාන අය නෑ කියල මෙතන.
    රන්දික තට්ටයා නම් කන්ටෙන්ට් දැම්මෙ හම්බකරන්නම තමයි. ඒක කාටවත් නෑ කියන්න බෑ මොකද කෝස් වලට එන්න කියල කටින්ම කියල තියන්ව්නෙ වීඩියො වල.

    මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා මොනවද?

    කෑම බීම / ඉදුම් හිටුම් / සල්ලි / සෙක්ස්

    මේ ටික සම්පුර්ණ උනාම ඊලගට එන අවශ්‍යතාව මොකක්ද ?

    Fan Base එහෙම නැත්නම් වහල්ලු හදාගන්න එක.
    රත්තරන් උනත් කරන්නෙ ඒකනෙ.
    ඌ දන්නව උගෙ Opinion එක හරි හෝ වැරදි උනත් ඒක Defend කර්න්න වහල්ලු ඉන්නව කියල. ඒක නිසා ඌට ඒක ගානක් නෑ
    හැබැයි උගෙ අර CV / Cover Letter හදන හැටි කියන උපදෙස් නම් ගොඩ යන එකෙක්ට පට්ට වැදගත්.
    අනිවා bro.. මාස්ලෝ ගේ Hitachi of needs වලින් කියන්නෙත් ඒක තමයි.
    රත්තරං ගේ ඔය cv /letter වැඩේ විතරයි හොඳ.
    ගන්න තියන හොඳ ටික බලලා ගත්හාම ඉවරයි
     
    • Love
    Reactions: Nidarshana_k

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Sandakath MahagamArachchi = anarchysaurus

    Kiyana buwage content me dawas wala godak janappriyai. Eka hethuwa @Arges kiwwa wage godak unta mu kiyana dewal therum ganna tharam basic science danumakwath nathi nisa wenna athi. Uge content godak interesting. E wagema mathaka tiyaganna one deyak tiyenawa, e thama mata therena widiyata mu comics & dinosaur pissek. Habai pora ewa para theratama study karala tiyenawa kiyala penawa. Ithin apita karanna tiyenne uge content wala tiyena api danne nathi aluth deyak tiyenawa nan eka aran google & youtube wala search karala mu kiyanne aththada kiyala balana ekai.

    “Wave particle duality” ehemath naththan “Double slit experiment” kiyana eka gana man palaweni paarata ahuwe uge video1k balala. Ita passe man youtube eke e gana baluwama mu kiyana kathawa hari. e nisa thama me pahala tiyena meme eka therum ganna puluwan uneth

    View attachment 190192
    habai eken adahas wenne na mu kiyana hama dema man hismudunin piligannawa kiyala.

    “kiyanna kese kiwwath asanna sihibuddiyen asiya yuthui”

    Ilangata balanna hithan inne meka

    Balamu pora kiyana de aththada kiyala
    ------ Post added on Nov 23, 2022 at 5:58 PM

    මෙයා අර pruve සෙට් එකේ කෙනෙක් නේද...🤔අර marine drive film එක එන්න තීන්නේ...මං ළඟදි ඒ සෙට් එකේ කෙනෙක් ගැන දැම්මා...එයා actor කෙනෙක්,නම මේඝ.ඒ වගේම ඌ සෙට් එක එක්ක එකතුවෙලා හොඳ වැඩ ටිකක් කරනෝ කියලා දැම්මාම හිනාවුණා මේකෙ උන්...එයාලාගේ content මරු...😎
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    මනුස්සයෙක් තමන් නොදන්න දෙයක් කීවාම කරන්න ඕන ඒක හරිද වැරදිද කියලා හොයලා බලලා හරිනම් පිලිගන්න එක. ඒත් ලන්කාවෙ උන් කරන්නෙ තමන් නොදන්න දෙයක් කවුරුහරි කීවම ඌට වන්දනාමාන කරලා ඌට වහල්කන් කරන එක. ඌ කියන එක දේව වාක්ය වගේ හැමෝම පිලිගන්න ඕන කියලා උන් හිතන්නෙ. ඌගෙ වරදක් කීවම අම්ම අප්පට බැන්නා වගේ ටිපර් වෙන්නෙ. මුන්ගෙ තියෙන හීනමානෙට මොකෙකුටහරි වහල්කම් කරේ නැත්තන් තමන්ගෙ ජීවිතේට ලොකු අඩුවක් වගේ දැනෙන්නෙ. තාර්කික බුද්දිය කියන එකනම් ගෑවිලාවත් නෑ.
    ඕකෙ කමෙන්ට් බැලුවම තේරෙයි වයසක පරම්පරාව විතරක් නෙවෙයි තරුන පරම්පරාවෙත් ඔලුවක් නැති වහල්ලු ඉන්නවා කියලා

    උඩ පේළියේ තුන් වෙනියට ඉන්න කෙනා කවුද?

    සමහර වැරදි දේවල් කිව්වා කියල ඔක්කොම වැරදි නෑනේ. කොහොමත් වදින set එකව up කරලා ගන්නේ reach වැඩි කරගන්න ඕන page කාරයො ටිකයි මේවා බැලූ පමණින් මාර පොරක් වෙනවා කියලා හිතන හිනමනයෝ ටිකයි කියන එක තමයි මගේ නම් අදහස
    අනිවා bro.. මාස්ලෝ ගේ Hitachi of needs වලින් කියන්නෙත් ඒක තමයි.
    රත්තරං ගේ ඔය cv /letter වැඩේ විතරයි හොඳ.
    ගන්න තියන හොඳ ටික බලලා ගත්හාම ඉවරයි
    ------ Post added on Nov 23, 2022 at 7:25 PM
     
    • Like
    Reactions: scorpion MW

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    Sandakath MahagamArachchi = anarchysaurus

    Kiyana buwage content me dawas wala godak janappriyai. Eka hethuwa @Arges kiwwa wage godak unta mu kiyana dewal therum ganna tharam basic science danumakwath nathi nisa wenna athi. Uge content godak interesting. E wagema mathaka tiyaganna one deyak tiyenawa, e thama mata therena widiyata mu comics & dinosaur pissek. Habai pora ewa para theratama study karala tiyenawa kiyala penawa. Ithin apita karanna tiyenne uge content wala tiyena api danne nathi aluth deyak tiyenawa nan eka aran google & youtube wala search karala mu kiyanne aththada kiyala balana ekai.

    “Wave particle duality” ehemath naththan “Double slit experiment” kiyana eka gana man palaweni paarata ahuwe uge video1k balala. Ita passe man youtube eke e gana baluwama mu kiyana kathawa hari. e nisa thama me pahala tiyena meme eka therum ganna puluwan uneth

    View attachment 190192
    habai eken adahas wenne na mu kiyana hama dema man hismudunin piligannawa kiyala.

    “kiyanna kese kiwwath asanna sihibuddiyen asiya yuthui”

    Ilangata balanna hithan inne meka

    Balamu pora kiyana de aththada kiyala
    ------ Post added on Nov 23, 2022 at 5:58 PM

    හැබැයි මලින්දයත් ඕක ලස්සනට පැහැදිලි කරා ඒ කාලෙ ..

    Btw ඔය මීම් එක මමත් ඊයේ දැකලා සේව් කරගත්තා 😂
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    එහෙන් මෙහෙන් ඔය අයගෙ වීඩියොස් බලා තියෙ .
    සෙරොම ගැන දැනගත්තෙ කිරියෙන් (සින්හල මඟුල් දැනගන්නා එකම මීඩියා එක මේක මට )
    පෞද්ගල්කව පුද්ගලයො චරිතයක් වශයෙන් නොහඳූනමි .
    නමුත් මෙ සෙරොම තමන්ගෙ අදහස් නම් නෙමෙ ඉදිරිපත් කරන්නෙ කියන එක දනිමි.
    පිටරට ඉන්ග්‍රිසියෙන් කියන දෙ අපිට සින්හලෙන් කියනව රසවත් ලෙස.
    ලන්කාවෙ දන්න තරමින් එකඟ නොවුනත් ඇතැම් තැන් වල තමන්ගෙ කියල ජෙනුවින් අදහස් ඉදිරිපත් කරන්නෙ නලින් ද සිල්වා විතරයි ද මන්ද
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රුචිරයාගේ and Techtrack show බලනවා අනිත් උන්ව බලන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව්. ඔබට පුලුවන් ..ඔබට පුලුවන් ගගා හැමිනුනේ එකට තමයි.

    ඇන්ටිලා කතා වෙනවා පොර ගැන 🤣

    මූ මෙතන කියල තියනව හම්බකරන්න කන්ටෙන්ට් දාන අය නෑ කියල මෙතන.
    රන්දික තට්ටයා නම් කන්ටෙන්ට් දැම්මෙ හම්බකරන්නම තමයි. ඒක කාටවත් නෑ කියන්න බෑ මොකද කෝස් වලට එන්න කියල කටින්ම කියල තියන්ව්නෙ වීඩියො වල.

    මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා මොනවද?

    කෑම බීම / ඉදුම් හිටුම් / සල්ලි / සෙක්ස්

    මේ ටික සම්පුර්ණ උනාම ඊලගට එන අවශ්‍යතාව මොකක්ද ?

    Fan Base එහෙම නැත්නම් වහල්ලු හදාගන්න එක.
    රත්තරන් උනත් කරන්නෙ ඒකනෙ.
    ඌ දන්නව උගෙ Opinion එක හරි හෝ වැරදි උනත් ඒක Defend කර්න්න වහල්ලු ඉන්නව කියල. ඒක නිසා ඌට ඒක ගානක් නෑ
    හැබැයි උගෙ අර CV / Cover Letter හදන හැටි කියන උපදෙස් නම් ගොඩ යන එකෙක්ට පට්ට වැදගත්.
    රත්තරන් කියන්නෙ කවුද බන්?
     
    • Like
    Reactions: ChamodhK

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එක ස කෙනෙක්ගෙන් ඇරගත්තා මදි සිංහලුන්ට
     
    • Haha
    Reactions: NRTG

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    රන්දික නම් elakiri එකෙත් ඉඳගෙන උගේ fan base එක හදා ගත්තා... Fb group එකකුත් හැදුවා. හැබැයි උගේ channel එක hit උනාට පස්සේ. ඒ ඔක්කොම මූ නැවැත්තුවා.
    අර උගේ braincifer එකට ගෙන්වාගෙන doller කඩා ගන්න එක ගැන නම් එච්චර ලොකුවට දන්නේ නෑ...
    හැබැයි ඉතින් එකේ ඇත්තක් තියනවා නම් මුදලක් අරගෙන යම් දෙයක් කරන ඒක ගැටලුවක් නෑ..
    මම ගොඩක් මෙයාගෙ videos වලට comment කරලා තියනවා හැබැයි ඉතින් like එකක්වත් නෑ.. වැඳගෙන ඉන්න crowd එකට නම් like කරලා rply කරලා තියනවා සහ මෙයා ලඟදි දැම්මා වීඩියෝ එකක් නිකන් බොරු තර්ක කරන්න එපා වගේ එකක්.. සමහර විට එයාගේ content වලට විරුද්ධව comment කරන අයව හලන්න දාපු වගේ එකක් වෙන්න ඇති( තාම බලන්න උනේ නෑ)

    Ruchira නම් ඉතිං වැඩි අවුලක් නෑ.. එයා ඇඟ බේරාගෙන වැඩේ කරනවා

    රත්තරං උනත් වැඩකට ඇති වැඩ ටිකක් කරලා තියනව. ගොන් වැඩත් කරලා තියනවා.

    Malinda නම් කියනවා එයා හදන content තැන් තුනකින් විතර verify කරනවා කියලා.
    සිරාවටම අහන්නෙ රත්තරන් කියන්නෙ කවුද බන්?

    කිරියෙ කොල්ලෙකුත් ඉන්නවා පෝස්ට් එකේ. සංතෝසයි ඈ!
    ඒ කවුද බන් ?
    ------ Post added on Nov 24, 2022 at 8:07 AM
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ මාත් ඔය post එක share කරා. 😕 අඩෝ ඒත් හැමෝම එහෙම වැඳගෙන ඉන්නෙත් නෑ බං. ඒ කට්ටිය කියන දේවල් වල ගන්න දේවල් තියෙනවා. වැඳගෙන අදහන්න යන්නෙ නැතුව Open Minded විදිහට ඒ කට්ටිය කියන දේවල් තේරුම් ගන්න try කරානම් හරිනේ.
    මං ඒ share කරපු post එක delete කරා. 😒
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Malindath awlda? Porage content wala ganna sahenna dewal thiyanawa kiyala hithenawa matanam. Yati aramunak thiyanawa kiyala penneth na.