පෙරඩිග ඩැනුම් පඩ්ඩටිය 🤭

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    මනුස්සයෙක් තමන් නොදන්න දෙයක් කීවාම කරන්න ඕන ඒක හරිද වැරදිද කියලා හොයලා බලලා හරිනම් පිලිගන්න එක. ඒත් ලන්කාවෙ උන් කරන්නෙ තමන් නොදන්න දෙයක් කවුරුහරි කීවම ඌට වන්දනාමාන කරලා ඌට වහල්කන් කරන එක. ඌ කියන එක දේව වාක්ය වගේ හැමෝම පිලිගන්න ඕන කියලා උන් හිතන්නෙ. ඌගෙ වරදක් කීවම අම්ම අප්පට බැන්නා වගේ ටිපර් වෙන්නෙ. මුන්ගෙ තියෙන හීනමානෙට මොකෙකුටහරි වහල්කම් කරේ නැත්තන් තමන්ගෙ ජීවිතේට ලොකු අඩුවක් වගේ දැනෙන්නෙ. තාර්කික බුද්දිය කියන එකනම් ගෑවිලාවත් නෑ.
    ඕකෙ කමෙන්ට් බැලුවම තේරෙයි වයසක පරම්පරාව විතරක් නෙවෙයි තරුන පරම්පරාවෙත් ඔලුවක් නැති වහල්ලු ඉන්නවා කියලා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඉදිරි පරම්පරාව ඔය පුරුද්දට වැඩිපුරම යොමුවෙන්නෙ ටියුෂන් මුදලාලිලා නිසා. ඔය මුදලාලිලා කරන යූ බට චැනල් එකකට ගිහිල්ලා බලන්න ඕන ඉස්කෝලෙ යන වයසෙ උන් මුන්ව වනදනාමාන කරන හැටි. බඩ දගලනවා දකිද්දි. ගුරු ගෞරවය එකයි, අන්ධ භක්තිය වෙනයි. අපේ අය යන්නෙම දෙවැනි එකටයි. 😐😑
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උබ කියන කතාවනම් ඇත්ත.. හෑබැයි කමෙන්ට්ස් වලනම් තියෙන්නෙ රන්දික එක්ක ඇරියස් කවර් කරන්න ට්‍රයි කරන පෘතුවි පැතලි කාරයො ටිකකුයි නිරාල ටිකකුයි ටිගර් වෙච්ච එකක්නෙ...

    පෙරදිග දැනුම් පද්දතිට්ය ගැනයි බුදු දහමේ තාක්ශනික පැතිකඩ වගේ වචන කියද්දි උන්ට නිකන් බුමිතෙල් ගැහුව වගේ ටිගර් වෙනවා. මට පේන්නෙ උබත් එහෙම ටිගර් වෙලාද කොහෙද thread ටයිටල් එක දැක්කම

    පොස්ට් දාල youtube කාරයො වන්දනා කරන එකනම් අප්පිරියයි තමයි
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ මාත් ඔය post එක share කරා. 😕 අඩෝ ඒත් හැමෝම එහෙම වැඳගෙන ඉන්නෙත් නෑ බං. ඒ කට්ටිය කියන දේවල් වල ගන්න දේවල් තියෙනවා. වැඳගෙන අදහන්න යන්නෙ නැතුව Open Minded විදිහට ඒ කට්ටිය කියන දේවල් තේරුම් ගන්න try කරානම් හරිනේ.
     
    Last edited:

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    උබ කියන කතාවනම් ඇත්ත.. හෑබැයි කමෙන්ට්ස් වලනම් තියෙන්නෙ රන්දික එක්ක ඇරියස් කවර් කරන්න ට්‍රයි කරන පෘතුවි පැතලි කාරයො ටිකකුයි නිරාල ටිකකුයි ටිගර් වෙච්ච එකක්නෙ...

    පෙරදිග දැනුම් පද්දතිට්ය ගැනයි බුදු දහමේ තාක්ශනික පැතිකඩ වගේ වචන කියද්දි උන්ට නිකන් බුමිතෙල් ගැහුව වගේ ටිගර් වෙනවා. මට පේන්නෙ උබත් එහෙම ටිගර් වෙලාද කොහෙද thread ටයිටල් එක දැක්කම

    පොස්ට් දාල youtube කාරයො වන්දනා කරන එකනම් අප්පිරියයි තමයි
    උන් නිරාලා කියලා කොහොමද කියන්නෙ. ඔය තට්ටයා එකපාරක් ආධ්‍යාත්මික බලයෙන් වෙඩි උන්ඩ නවත්තන එකක් දාලා තිබුනා. හොයලා බැලින්නම් ඒක පිටරට යුනිවසිටියක ප්රොෆෙස් කනෙක් රිසර්ච් වලට වෙන් කරන සල්ලි වමට ගහන්න කරපු බොරුවක්. අන්තිමෙදි ඌව යුනිව සිටියෙනුත් එලවනවල තියෙනවා.
    ඕකා හෙල තක්ශනේ, ආද්යාත්මික බලේ වගේ වචන දාලා මෝඩ යක්ක ෆෑන්බේස් එක හොදට අල්ලගෙන රීච් වැඩිකරගන්නවා .

    ඉදිරි පරම්පරාව ඔය පුරුද්දට වැඩිපුරම යොමුවෙන්නෙ ටියුෂන් මුදලාලිලා නිසා. ඔය මුදලාලිලා කරන යූ බට චැනල් එකකට ගිහිල්ලා බලන්න ඕන ඉස්කෝලෙ යන වයසෙ උන් මුන්ව වනදනාමාන කරන හැටි. බඩ දගලනවා දකිද්දි. ගුරු ගෞරවය එකයි, අන්ධ භක්තිය වෙනයි. අපේ අය යන්නෙම දෙවැනි එකටයි. 😐😑
    අන්තිමේදි උන් දේශපාලකයන්ගෙ මතය තමන්ගෙ වහල්ලුන්ගෙ ඔලුවට දාලා ඒපැත්තෙනුත් කෝටිගනන් හම්බකරගන්නවා
    ------ Post added on Nov 23, 2022 at 10:15 AM
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    මයින්ද මාත්තයට විතරක් මුකුත් කියල අහුවෙන්න එපා උබල.
    මයින්ද මාත්තයගෙ ෆැන්බේස් එක තමයි ටිපර් වෙලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    හෑබැයි කමෙන්ට්ස් වලනම් තියෙන්නෙ රන්දික එක්ක ඇරියස් කවර් කරන්න ට්‍රයි කරන පෘතුවි පැතලි කාරයො ටිකකුයි නිරාල ටිකකුයි ටිගර් වෙච්ච එකක්නෙ...
    රන්දිකයයි රාවණා තට්ටයයි වෙනස් වෙන්නෙ රන්දිකය බොරුව පෲෆ් කරන්න කියල රිසර්ච් පෙපර්ස් ගේන එක විතරයි.

    මට නන් රුචිරයි, අර පොඩි එකයි ඇරුනම අනික් උන් නන් ශුවර් නෑ කියන කන්ටෙන්ට්න්ට් වල වැලිඩිටි එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට පුලුවන් නම් කවුරුහරි "දැනුම් පද්ධතිය" කියන්නෙ මොකක්ද කියලා පිළිගත්ත නිර්වචනය කියනවද?

    මමත් ඕක පාවිච්චි කරනවා නමුත් හරි අර්ථයක් දන්නෙ නැහැ. මම දැනට පාවිච්චි කරන්නෙ න්‍යාය සමුහය, සිද්ධාන්ත සමූහය කියන අර්ථය ගෙනදෙන විදිහට.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඔය පෝස්ට් එකේ ඉන්න බුවාල ඔක්කොටම එකම මොහොතෙ කැමති මිනිස්සුත් ඉන්න එකයි සුදිය. ඕකෙ ඉන්න සමහරක් අය දාර්ශණිකව ඉන්නෙ විරුද්ධ අන්ත වල. ඒ වගේ තත්වෙක ඔය ඔක්කොගෙම ෆෑන්බෝයි ල වෙනව කියන්නෙ කිසිම ඔපීනියන් එකක් නැති සෙට් එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    ඔය පෝස්ට් එකේ ඉන්න බුවාල ඔක්කොටම එකම මොහොතෙ කැමති මිනිස්සුත් ඉන්න එකයි සුදිය. ඕකෙ ඉන්න සමහරක් අය දාර්ශණිකව ඉන්නෙ විරුද්ධ අන්ත වල. ඒ වගේ තත්වෙක ඔය ඔක්කොගෙම ෆෑන්බෝයි ල වෙනව කියන්නෙ කිසිම ඔපීනියන් එකක් නැති සෙට් එකක්.
    සිරානෙ. එතකොට මින්ස්සු ඇත්තටම කන්ටෙන්ට් එකට දැනුමට නෙවෙයි නෙ මේ වර්ශිප් කරන්නෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    me set eke udama row eke last two un nam danne na but anith unge content balanawa.
    eyalage ekaga wenna puluwan ewa thiyenawa bari ewa thiyenawa.
    example raamuwa ekenam 75% withara athal ekata, serious ganne nathuwa fun ekata balana ewa thama thiyenne.
    techtrack malindageth godak adahasa hodai but samahara ewata ekaga wenna amarui.
    science with ruchira eke witharai mama 95% witharama kamathi content thiyenne.

    mama nam hithanne balana ayatath hithanna puluwankama thiyenna one aththa naththa mokakda kiyala thamanma hithala therum ganna. & kisima kenekta wadagena yanne nathuwa inna.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සිරානෙ. එතකොට මින්ස්සු ඇත්තටම කන්ටෙන්ට් එකට දැනුමට නෙවෙයි නෙ මේ වර්ශිප් කරන්නෙ.
    මම හිතන්නෙ එතන අවුල ෆෑන් බෝයි කෙනෙක් වීම.

    Edit -
    මම මෙතන කිසිම යූටියුබර් කෙනෙක්ගෙ කන්ටෙන්ට් බලලා නැහැ. මෙතන හොඳයි කියලා හිතන අය ඉන්නවද ?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223
    113
    ලංකාවෙ බහුතරේ එහේයියො...අපේ කොඳු කඩල දෙකට නමල තෙයෙන්නෙ... හැට පැන්න අධ්‍යාපන ක්‍රමේ තමා ඔය...ඉතින් ඔනෙ අටමගලෙකට අති විශිෂ්ඨයි ස කියනව... තාර්කික බුද්ධ්ය බිංදුවයි