පෙරඩිග ඩැනුම් පඩ්ඩටිය 🤭

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    Sarin sare samahara unge video balala thiyanawa. Godak ewa kohenhari ussapuwa.
    Raamuwa pora nam uge manasgaathath dala thiyanawa.
    Kohomahari matanam owa hena cringe.

    Malinda set wenne na mata. U genuine porak newei kiyala feeling ekak enne uge Videos baladdi. Personally uwa adunanne na. Eth set wennema na.

    Owa balanawa nam “me aiya Kiyanawanam ithin aththa thamai” nathuwa thamanta hari de witharak ganilla. Nathnam google karala hoyaganilla.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    මම හිතන්නෙ එතන අවුල ෆෑන් බෝයි කෙනෙක් වීම.

    Edit -
    මම මෙතන කිසිම යූටියුබර් කෙනෙක්ගෙ කන්ටෙන්ට් බලලා නැහැ. මෙතන හොඳයි කියලා හිතන අය ඉන්නවද ?
    රුචිරයි අර අනික් පොඩි එකයි හොදයි. උන් කියන දේවල් හිතලු නෙවෙයි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රුචිරයි අර අනික් පොඩි එකයි හොදයි. උන් කියන දේවල් හිතලු නෙවෙයි

    අනිත් පොඩි එකා කිව්වෙ ටොප් රෝ සෙකන්ඩ් කෙනාද? නම මොකක්ද?
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Page karayo karane wadane bn mewa....oya inna ekekwath kiynwada mama wadda...mata wadapan,adhapan kiyala???
    Page karana haththa tamai reach ganna owa karanne...mata nam hithenne ekai :)
    Mama hama kengema ewa balanwa...awshya de gannwa...anwshaya de atharinwa...thats simple :)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    රන්දිකල ඊසි ටාගට්. එයාලගෙ වැරදි තොරණෙ විස්තරේ වගේ පේන්න තියෙනව. නමුත් ඊට වඩා රුචිර විජේසේන වගේ කෙනෙක් (විතරක් නෙමේ සාමන්‍යයෙන් ඇකඩමික් ලා) කියමින් ඉන්න අදහස් වැඩ කරන කලාපය ගැන අවධානයෙන් ඉඳීම ඉන්ටරස්ටින්ග්.

    ගොඩක් අය කියනව කෙනෙක් කියන දේවල් ගැන තාර්කිකව බැලුවනම් හරිනෙ කිසි ගැටලුවක් නෑනෙ වගේ කතාවක්. තර්කය ඔය හිතන තරම් ප්‍රයෝජනවත් මෙවලමක් නෙමේ බුද්ධිමය කාරනා සම්බන්දයෙන්. මට මතකයි අර්ජුන පරාක්‍රම ඇකඩමික් සංවාද ගැන දවසක් කිව්වා තාර්කික ඔපීනියන් එක්ක වැඩ කරන්න පහසුයි ඒක අඩුම තරමෙ අසත්‍යකරණය කරන්න විභවයක් තියෙන නිසා නමුත් විශ්වාසය මත ඇති ඔපීනියන් එක්ක එහෙම හැප්පෙන්න පටන්ගන්නවත් බෑ කියල. ඉන්ටලෙක්චුවල් සංවාද වල මේ ආත්මීය ඔපීනියන් අපි හිතනවට වඩා ගොඩක් තියෙනව.

    රුචිර ට යම් ශාස්ත්‍රීය හුරුවක් තියෙන නිසා එයා විකට් ඕපන් කරගන්නෑ අනිත් වාහෙල වගේ. නමුත් අතිශය ද්‍රව්‍යමය කාරණා ඇරුනම සමස්තයක් විදිහට සමාජීය කාරණා ගැන කෙනෙක් දෙන ඔපීනියන් ජීවත් වෙන්නෙ අර වගේ තැනක. ඒ සංයුක්ත අදහස් ඇතුලෙ සමහරවිට භාෂාවෙ අන්තර්තර්ක පවා හීන වෙන තැන් තියෙනව (විට්ගන්ෂ්ටයින් කියනව වගේ භාෂාව නිවාඩු යනව).

    සාරියෙ ගැටලුව ගැන වීඩියො එක හොඳ උදාහරණයක්. ඒකෙදි රුචිර බැලූ බැල්මට සොක්‍රටික් වින්නඹු වැඩේ කරමින් ඉන්නෙ. එයා සාරිය ගැන තමන්ගෙ ඔපිනියන් එක එළිපිට කියන්නෙ නෑ. නමුත් සමස්ත අදහස දිශාගත වෙලා තියෙන්නෙ අර වගේ ආත්මීය ඔපීනියන් එකකට. මේ කියන්නෙ එහෙම ඔපීනියන් කීම අප්සට් කියල නෙමේ මම සාරිය ගැන හිතන දේත් යම් දුරකට විශ්වාසය මත පදනම් වෙන අදහසක්. මේ තර්ක හැටියට පෙනෙන ඩිසෙප්ටිව් කලාප ගැන පොඩි සංවේදී බවක් මේව අහන අය තුල තිබිය යුතුයි නැත්තන් පඹ ගාලක පැටලෙනව.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඇත්ත. මන් සාමාන්යෙන් මලින්ද අලහකෝන්ගේ වීඩියෝ බලනවා. ගරු කරන මනුස්සයෙක්. ඒත් එහෙමයි කියලා වන්දනාමාන කරන්නේ නෑ. එයා ගැන කවුරුහරි වැරද්දක් කියලා තිබ්බොත් ඒක ගැනත් හිතනවා.

    පියුමි හන්සමාලිටත් වැදගෙන ඉන්න ෆෑන් බේස් එකක් ඉද්දි මේ මිනිස්සු ගැන අහන්නත් දෙයක්ද
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ගොඩක් අය content බලලවත් නැතුවනේ බනින්නේ.
    හැමෝම එක බුද්ධි මට්ටමේ නෑ සමහරු තර්කය හෝ සමහර අනිත් කරුණු පිළිබඳව මුලින්ම ඉගෙන ගන්නෙත් මේ වගේ චැනල් වලින් ඉතින් content එක කොහාම වුණත් යම් කාරණාවක් දිහා ගැඹුරින් බලන විදිය ඉගෙන ගන්න එකම වටිනවා.
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    රන්දිකයයි රාවණා තට්ටයයි වෙනස් වෙන්නෙ රන්දිකය බොරුව පෲෆ් කරන්න කියල රිසර්ච් පෙපර්ස් ගේන එක විතරයි.

    මට නන් රුචිරයි, අර පොඩි එකයි ඇරුනම අනික් උන් නන් ශුවර් නෑ කියන කන්ටෙන්ට්න්ට් වල වැලිඩිටි එක.

    බටස ආමි වගේ තමා

    ලංකාවෙ බහුතරේ එහේයියො...අපේ කොඳු කඩල දෙකට නමල තෙයෙන්නෙ... හැට පැන්න අධ්‍යාපන ක්‍රමේ තමා ඔය...ඉතින් ඔනෙ අටමගලෙකට අති විශිෂ්ඨයි ස කියනව... තාර්කික බුද්ධ්ය බිංදුවයි

    Sarin sare samahara unge video balala thiyanawa. Godak ewa kohenhari ussapuwa.
    Raamuwa pora nam uge manasgaathath dala thiyanawa.
    Kohomahari matanam owa hena cringe.

    Malinda set wenne na mata. U genuine porak newei kiyala feeling ekak enne uge Videos baladdi. Personally uwa adunanne na. Eth set wennema na.

    Owa balanawa nam “me aiya Kiyanawanam ithin aththa thamai” nathuwa thamanta hari de witharak ganilla. Nathnam google karala hoyaganilla.

    jiwitheta pothak pathak kiyola nati adu kule untanan itin mun porawal
    තට්ටයට බනින්නෙ නිරාගමිකයොලු. පඩිතුමෙක් තමයි කියලා තියෙන්නෙ

    Screenshot-195.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    රන්දිකයයි රාවණා තට්ටයයි වෙනස් වෙන්නෙ රන්දිකය බොරුව පෲෆ් කරන්න කියල රිසර්ච් පෙපර්ස් ගේන එක විතරයි.

    මට නන් රුචිරයි, අර පොඩි එකයි ඇරුනම අනික් උන් නන් ශුවර් නෑ කියන කන්ටෙන්ට්න්ට් වල වැලිඩිටි එක.

    සිරා ඈ :lol:

    තට්ටයට බනින්නෙ නිරාගමිකයොලු. පඩිතුමෙක් තමයි කියලා තියෙන්නෙ

    Screenshot-195.png
    හෙළයේ මහා දාර්ශනිකයා කියනවා නම් ඇත්ත වෙන්න ඇති
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    තට්ටයට බනින්නෙ නිරාගමිකයොලු. පඩිතුමෙක් තමයි කියලා තියෙන්නෙ

    Screenshot-195.png
    ෆෑන්ස් ලව trigger කරලා ආතල් එකක් ගන්න යද්දි මහා එකානෙ trigger වෙලා තියෙන්නෙ.