පෙරවරු-පෙරවරු

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ මම දැන් කියන්න යන දේ ගොඩක් වෙලාවට ඔයාලා දන්නේ නැතුව ඇති...:)
    මම දන්නෙත් නෑ.:lol::lol:
    ඒ නිසා තමා මම මේ අහන්න යන්නේ.
    එලකිරියේ කඩ්ඩ දන්න අය ඉන්නවනම් මට මේකේ තේරුම කියනවද?

    මචන්ලා ,,,
    පෙ.ව. කියන්නේ ---- පෙරවරුනේ
    ප.ව. කියන්නේ -------පස්වරුනේ

    මොකක්ද බන් A.M. හා P.M. කියන්නේ
    මොනවද ඒවයේ ඉන්ග්‍රීසි තෙරුම
    අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා යන්න
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම කට්ටා;12962368 said:
    අඩේ මම දැන් කියන්න යන දේ ගොඩක් වෙලාවට ඔයාලා දන්නේ නැතුව ඇති...:)
    මම දන්නෙත් නෑ.:lol::lol:
    ඒ නිසා තමා මම මේ අහන්න යන්නේ.
    එලකිරියේ කඩ්ඩ දන්න අය ඉන්නවනම් මට මේකේ තේරුම කියනවද?

    මචන්ලා ,,,
    පෙ.ව. කියන්නේ ---- පෙරවරුනේ
    ප.ව. කියන්නේ -------පස්වරුනේ

    මොකක්ද බන් A.M. හා P.M. කියන්නේ
    මොනවද ඒවයේ ඉන්ග්‍රීසි තෙරුම
    අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා යන්න

    Anti Morning and Post Morning
     
    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    මෙන්න උත්තරේ!!

    Ante කියන්නේ Latin වලින් පෙර කියන එකට
    Post කියන්නේLatin වලින් පසු කියන එකට

    මෙරිදිඅන් "Meridiem" කියන්නේ හිතින් මවා ගත්ත රේකාවකට උත්තර ද්‍රවයයි, දක්ෂිණ ද්‍රවයයි එකට එක යා කරන... දහවල කියල කියන්නේ ඉර හරියටම ඒ රේකාව උඩ තියෙන වෙලාවට...

    Dies කියල ලතින් වලින් කියන්න දවස කියන එකට.
    meri කියන්නේ ලතින් වලින් මැද කියන තේරුම තියෙන වචනයක් . ඒ දෙක එකට එකතු කලාම Meridies නොහොත් Meridiem කියල කියනවා .
    ඒ හින්ද meridiem කියන්නේ ලතින් වලින් දවසේ මැද කියන එකට. "middle of-the-day"

    Ante-meridiem කියල කියන්නේ එතකොට ලතින් වලින් කියවෙන්නේ දහවලට පෙර සහ Post-meridiem කියල දහවලට පසු තේරුම තියෙන වචන. හරිනේ ....

    මම කට්ටා;12962368 said:
    අඩේ මම දැන් කියන්න යන දේ ගොඩක් වෙලාවට ඔයාලා දන්නේ නැතුව ඇති...:)
    මම දන්නෙත් නෑ.:lol::lol:
    ඒ නිසා තමා මම මේ අහන්න යන්නේ.
    එලකිරියේ කඩ්ඩ දන්න අය ඉන්නවනම් මට මේකේ තේරුම කියනවද?

    මචන්ලා ,,,
    පෙ.ව. කියන්නේ ---- පෙරවරුනේ
    ප.ව. කියන්නේ -------පස්වරුනේ

    මොකක්ද බන් A.M. හා P.M. කියන්නේ
    මොනවද ඒවයේ ඉන්ග්‍රීසි තෙරුම
    අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා යන්න
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    a.m සහ p.m කියන එක හැදිල තියෙන්නෙ මචන් ලතින් භාෂාවෙන්. a.m කියන්නෙ Ante Meridian කියන එක, සිංහලෙන් කිව්වොත් මධ්‍යහනට පෙර කියන එක. p.m කියන්නෙ Post Meridian කියන එක, සිංහලෙන් කිව්වොත් මධ්‍යහනට පසු කියන එක.

    Ante = පෙර
    Post =
    පසු
    Meridian = මධ්‍යහන
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ante කියන්නේ Latin වලින් පෙර කියන එකට
    Post කියන්නේLatin වලින් පසු කියන එකට

    මෙරිදිඅන් "Meridiem" කියන්නේ හිතින් මවා ගත්ත රේකාවකට උත්තර ද්‍රවයයි, දක්ෂිණ ද්‍රවයයි එකට එක යා කරන... දහවල කියල කියන්නේ ඉර හරියටම ඒ රේකාව උඩ තියෙන වෙලාවට...

    Dies කියල ලතින් වලින් කියන්න දවස කියන එකට.
    meri කියන්නේ ලතින් වලින් මැද කියන තේරුම තියෙන වචනයක් . ඒ දෙක එකට එකතු කලාම Meridies නොහොත් Meridiem කියල කියනවා .
    ඒ හින්ද meridiem කියන්නේ ලතින් වලින් දවසේ මැද කියන එකට. "middle of-the-day"

    Ante-meridiem කියල කියන්නේ එතකොට ලතින් වලින් කියවෙන්නේ දහවලට පෙර සහ Post-meridiem කියල දහවලට පසු තේරුම තියෙන වචන. හරිනේ ....

    thankyou ayya wade theruna